X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


අඹු සැමියන් රැගත් යානය කඩා වැටේ

ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පදිංචි දේපල සංවර්ධන නිලධාරියකු විසින් පදවාගෙන ගිය පුද්ගලික ගුවන් යානයක් ජැමෙයිකාවේ ඇන්තෝනියෝ වරායට කිලෝ මීටර 22ක් ඊසාන දෙසින් කඩා වැටී ඇතැයි ජැමෙරයිකාවේ වෙරළාරක්ෂක බළකාය පවසයි.

මේ යානයේ දේපල සංවර්ධන නිලධාරී ලැරි ග්ලේසර් සහ ඔහුගේ බිරිඳ ජේන් ගමන් කළහ. මේ දෙදෙනාටම ගුවන් නියමු බලපත්‍ර ඇතැයි ඇමෙරිකාව පවසයි. යානයේ යම් ගැටළුවක් ඇති බවත් ඒ හේතුවෙන් පියාසර කරන උස අඩුකරලීමට අවසර දෙන ලෙසත් ග්ලේසර් ඇමෙරිකානු ගුවන් පාලන මධ්‍යස්ථානයට දැනුම් දි ඇත. ඉන් මොහොතකින් යානය අතුරුදන් වී ඇත. යානය සෙවීමට එෆ්-15 ප්‍රහාරක යානා දෙකක් යැවූ ව ද යානය සොයා ගැනීමට හැකි වී නැත.

ජැමෙයිකාවේ ආරක්ෂක බලකායේ මේජර් බැසිල් ජැරට් මාධ්‍යයට පවසා ඇත්තේ ඇන්තෝනියෝ වරායට ඊසාන දිග මුහුදේ තෙල් තට්ටුවක සේයාවක් දිස්වන නමුත් අනතුරට පත් යානයේ සුන්බුන් තවමත් පෙනෙන්නට නොමැති බවයි.

ඔහු පවසන්නේ ගලවා ගැනීමේ සහ නිරික්ෂණ කංඩායම් මෙම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවයි.

සොකටා ටීබීඑම් - 700 නැමැති මෙම ගුවන් යානය මේ වසරේදි නිශ්පාදන කරණ ලද්දකි. යානය නප්ලේස් සිට ෆ්ලෝරීඩා දක්වා පියාසර කරමින් තිබූ බව ඇමෙරිකානු ගුවන් බලධාරීන් පවසයි. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ යානයේ ඔක්සිජන් අඩුවීමෙන් හයිපොක්සියා නමැති රෝගී තත්ත්වය හේතුවෙන් යානයේ ගිය දෙදෙනාට යානය පාලනය කරගැනීමට නොහැකිව අනතුරට පත්වන්නට ඇති බවයි.

Jamaica 2 TBM 700 C2



අදහස් (0)

අඹු සැමියන් රැගත් යානය කඩා වැටේ

සුමනා Saturday, 06 September 2014 11:56 AM

මැරෙන්න ගිය ගමනක් එ්ක (නදී)

:       0       0

සෑම් Saturday, 06 September 2014 09:20 PM

මේ යානය කිසිම විටක අතුරුදහන් වී තිබුනේ නැහැ. ගුවන් ගමන් පාලක වරයාට මේ යානයෙන් පිළිතුැරු නොලැබීම නිසා යැවූ ප්‍රහාරක යානා වලටත් මේ යානය දකින්න ලැබුනාට ඔවුන්ට ඇමරිකානු ගුවන් සීමාවෙන් ඔබ්බට යා නොහැකි නිසා ආපසු ඒමට සිදු උනා. යානය කඩා වැටෙන තුරුම රේඩාර් නිරීක්ෂණ තිබුන අතර කඩා වැටුන ස්ථානය (ආසන්න වශයෙන් ) දන්නවා. (නදී)

:       0       0

දයා අළහකෝන් Sunday, 07 September 2014 03:50 AM

පළපුරුදු නියමුවෙක් ගත්තා නම් හරිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site