X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 23 වන බදාදා


අයිඑස් ප්‍රහාරය ගැන සොයන පොලිසියට වෙඩි තබලා

 පැරිස් ප්‍රහාරයේ පරීක්ෂණ සිදු කරමින් සිටි පොලිස් කණ්ඩායම් කිහිපයකට වෙඩි තබා තුවාල සිදු කළ නාදුනන වෙඩික්කරුවෙකු සොයා මේ වන විට බෙල්ජියම් පොලිසිය සහ ප්‍රංශ පොලිසිය මෙහෙයුම් දියත් කොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පහු ගිය නොවැම්බරයේ අයි එස් සටන්කාමීන් විසින් පැරිසියට එල්ල කල ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ මේ වන විට පැවැත්වෙයි.

එම පරීක්ෂණ අතරතුර බ්රුසල්ස් නගරය අවට ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

එම වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලැබූහ.

මේ වන විට එම නගරයට පොලිස් ආරක්ෂාව යොදා ඇති අතර සිද්ධිය සිදුවූ ස්ථානය අසල පාසල් දෙකක්  වසා දමා තිබේ.



අදහස් (0)

අයිඑස් ප්‍රහාරය ගැන සොයන පොලිසියට වෙඩි තබලා

මිලානෝ Wednesday, 16 March 2016 10:52 AM

ත්‍රස්තවාදය පිලිබඳ ප්‍රංශයේ නීති හරිම ලිහිල්. පසුගිය කාලයේ ත්‍රස්තවාදීන් යයි හොඳින්ම කිව හැකි සුළු ක්‍රියා කල බොහෝ දෙනෙක් පොලිසි වලට අසුවුනත් පසුව ඔවුන් ගැන වාර්තාවක් වත් තබා නොගෙන නිදහස් කරපු අවස්ථා වල ප්‍රතිපල තමයි දැන් භුක්ති විඳින්නේ. ප්‍රංශය පුද්ගල නිදහස මුලික කරගෙන කටයුතු කරන කිසිම ආගමකට බර නොවුන (සේකියුලර් ස්ටේට් ) රටක්. මෙවැනි නිදහස් රටක ත්‍රස්තවාදීන්ට විනාශකාරී ක්‍රියාවක් කිරීම අපහසු කටයුත්තක් නොවේ. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 20 March 2016 10:38 PM

කොටින්ව හුරතල් කරනවාට මෙහෙම වෙලා මදි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site