X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


අයිස් යුගයේ ලෝක සිතියමක්

අවසන් වරට එළැඹි අයිස් යුගයේදී   රටවල් පැවතුණේ නම් ඒවා කෙසේ තිඛෙනු ඇත්දැයි දැක්වෙන ලෝක සිතියමක් නිර්මානය කිරීමට පරිගණක ග්‍රාපික නිර්මාණ ශිල්පියකු ප්‍රමුඛ භූවිද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.

අවසන් අයිස් යුගය පෘථීවිය මත පැවතියේ ක්‍රිස්තු පූර්ව 14000 දී බව ගණන් බලා තිබේ.

වෙනත් සිතියම් මෙන් නොව මෙම සිතියම ඉතා නිරවද්‍ය ලෙස සකස් කර ඇති බව එය නිර්මානය කිරීමට එක්වූ කණ්ඩායම කියති.

එදවස සාගර ජල මට්ටම අද තිඛෙනවාට වඩා මීටර 110 කින් පමණ පහළ මට්ටමක තිබී ඇති බව සදහන්ය.මෙනිසා එදවස ඉහළට මතුව තිඛෙන්නට ඇති ගොඩබිම් කොටස්ද මෙම සිතියමේ දැක්වේ.

එම ගොඩබිම් කොටස් නිසා මෙම සිතියමේ රට රටවල් පිහිටි මහාද්වීප අතර අද පවතින්නාක් මෙන් දුරස්ථ භාවයක් දැකගත නොහැකිය.

විශාල පරිමාණයෙන් විහිද තිඛෙන්නට ඇතැයි සැළකෙන අයිස් තට්ටුද සිතියමේ දැක්වේ.



අදහස් (0)

අයිස් යුගයේ ලෝක සිතියමක්

රුක්ෂාන් Sunday, 18 May 2014 01:03 PM

කෝ සිතියම ? (නදී)

:       0       0

රූපවතී Sunday, 18 May 2014 05:18 PM

රුක්ෂාන් ඇයි අනේ ඔයාට පෙනෙන්නේ නැත්තේ. මටත් වඩා ඔයා නාකිවෙලා වගේ.(නදී)

:       0       0

වික්ටර් Monday, 19 May 2014 01:03 AM

ක්‍රිස්තු පූර්ව සහ බුද්ධ වර්ෂ පටලවාගෙන වගෙයි. බුද්ධ වර්ෂ 14000 කියන්නේ තව අවුරුදු 11500 කට විතර පස්සේ එන්න තියන කාලයක්. (ස)

:       0       0

ලකී Monday, 19 May 2014 09:48 AM

වික්ටර් හරි. අනිත් එක කෝ සිතියම? දානකොට ඔක්කොම දාන්නකෝ. (ස)

:       0       0

සුරේන් Monday, 19 May 2014 10:59 AM

මේවා ගැන නම් අහනකොටත් පුදුම හිතෙනවා (නි)

:       0       0

මැක්ෂිමස් Monday, 19 May 2014 12:44 PM

ක්‍රිස්තු පූර්ව 14000 කියන්නේ ක්‍රිස්තුන් උපදින්න වසර 14000 කට පෙර කියන එක නේද? (නදී)

:       0       0

දයා අළහකෝන් Monday, 19 May 2014 01:47 PM

කට්ටිය මේකට කලබල කරගන්න ඕනෑ නැහැනේ. ඉදිරියේදී මේක බලන්න පුළුවන් වෙයි (නි)

:       0       0

මහි Monday, 19 May 2014 03:45 PM

කාටද සිතියම පේන්නේ නැත්තේ?  (නදී)

:       0       0

අබ්දුල් Monday, 19 May 2014 04:06 PM

හිම නිසා ඒ සිතියම වැහිලා ඇති (නි)

:       0       0

තරංග සංජීව Tuesday, 20 May 2014 09:24 AM

සිතියම පෙන්වන්න පුලුවන්ද අපිට බලන්න (නි)

:       0       0

ඉන්දික Tuesday, 20 May 2014 03:53 PM

තරංග සංජීව, ඔය තියෙන්නේ සිතියම. ඔයාට පේන්නේ නැත්ද?(දිල්)

:       0       0

රුක්ෂාන් Tuesday, 27 May 2014 09:28 PM

මම මේ කතාව බැලුව දිගටම, මම හිතන්නේ පොස්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. "ගූග්ලේ ක්රෝම් " වල මට සිතියම පෙන්නේ නෑ. ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලොරර් වලින් බැලුවත් පෙන්නේ නෑ. ලංකාදීප අය මේගැන බලන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site