අවමඟුල් උත්සවයක දී පිලිගැන්වූ බීර පානය කිරීමෙන් මොසැම්බික් රාජ්‍යෙය් ටෙලේ ප්‍රාන්තයේ 69 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. තවත් 36 දෙනෙක් රෝහල්ගත කරනු ලැබ සිටිති. බීර බිව් තවත් 149 දෙනකු වෛද්‍ය පරීක්ෂණවලට ලක්කැර ඇත.
ඔවුන් පානයකැර ඇත්තේ මොසැම්බික් රාජ්‍යයේ සම්ප්‍රදායික බීර වර්ගයකි. උදේ කාලයේ බීර පානය කළ පිරිසට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවූ බවත් පස්වරුවේ දේහය සුසාන භූමියට ගෙනයාමෙන් පසු බීර පානය කළ පුද්ගලයන්ට එ්වා විෂ වී ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. මේ බියර් ගෙන ආ කාන්තාව ද මියගියාය.
රස විශ්ලේෂකයන් පවසන්නේ මේ බීරවලට කිඹුලකුගේ පිත මිශ්රවන්නට ඇති බවයි. මියගිය අයගේ රුධිරය හා ඉතිරි වූ බීර සාම්පල පරික්ෂා කැර බැලීමට මොසැම්බික් අගනුවරට යවා ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවමගුලෙන් අවමගුල් 69ක්
රූපවතී Tuesday, 13 January 2015 09:06 AM
එතකොට කිබුල් යුෂ " වලින්ද ඒ බීර හදල තියෙන්නේ ..? කොම්පැනියට ජීවිතවල වටිනාකම ගෙවන්න කීවානම් හරි ..? (බ)