රටට නායකත්වය දීමට විපක්ෂ නායිකා අවුන් සාන් සුකීට තම සහාය ලබාදෙන බව මියන්මාරයේ හමුදා පාලකවරය පවසයි. හිටපු හමුදා ප්‍රානී තාන් ශ්වේ සහ අවුන් සාන් සුකී අතර පැවති සාකච්ඡාවකින් පසු තාන් ශ්වේගේ මුණුබුරා මේ බව මාධ්‍යයට පවසා ඇත.
අවුන් සාන් සුකි වසර ගණනාවක් නිවාස අඩස්සියේ සිටියේ හිටපු හමුදා පාලනක තාන් ශ්වේ විසින් දුන් නියෝගයක් හේතුවෙනි. නමුත් මේ සාකච්ඡාවේ දී ඇය මියන්මාරයේ අනාගත නායිකාව ලෙස ඔහු විසින් ම හඳුන්වාදුන් බව මුනුබුරා පවසයි. .
2011 පටන් මියන්මාරයේ පාලනය හිමි කර ගෙන සිටියේ හමුදා සහාය ලබන එක්සත් සහයෝගිතා වර්ධන පක්ෂය යි. ඔක්තෝබර් මාසයේ පැවති මියන්මාර මහා මැතිවරණයෙන් අවුන් සාන් සුකිගේ පක්ෂය ජයග්‍රහණය කළේය. ඇගේ පක්ෂය ජය ගත්තට රටේ ඇති ව්‍යවස්ථාවට අනුව ජනාධිපති පදවියට පත්වීමට ඇයට හැකියාවක් නොලැබිණි.
අවුන් සාන්ගේ මියගිය සැමියා හා පුතුන් දෙදෙනා බ්‍රිතාන්‍යයේ පුරවැසියෝය. මියන්මාරයේ ව්‍යවස්ථාව අනුව යම් අයකුගේ පවුලේ සාමාජිකයකු හෝ වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් එය මියන්මාරයේ ජනාධිපති පදවියට පත්වීමට නුසුදුසු කමකි. මේ හේතුවෙන් අවුන් සාන්ට එම ධූරයට පත්වීමට නොහැකි වූවාය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවුන් සාන්ට හමුදා නායකයාගේ සහය
අමිල Monday, 07 December 2015 12:55 PM
නීතිය හොඳයි. මියන්මාරය අපේ රට වගේ නෙමෙයි. ඔවුන් තමන්ගේ රට රැකගැනීමට උනන්දුවෙනවා. (නි)
උදය Tuesday, 08 December 2015 06:47 AM
ඔය නිතිය හැදුවේ හමුදා පාලකයෝ. කවදා හරි අවුන් සාන් බලයට එයි කියල, (ම)
ආරියපාල හේවගේ Tuesday, 08 December 2015 01:52 PM
මියන්මාරය බටහිර රටවල උගුල් වලට අහුවෙන්නේ නැහැ කියන්න බැහැ නමුත් එහෙම අහුවෙන්නේ බේරෙන්න බැරිම තැනක දී පමණි (බ)
සමන් Wednesday, 09 December 2015 01:20 AM
ඡන්දය තියන්න කියලා හමුදාවට බලකළේ ඔබාමා සහ ඕස්ට්‍රේලියා රජය. හැමදේටම බටහිරට බනින්න එපා (නි)
ජනක Wednesday, 09 December 2015 06:12 AM
ආරියපාල හේවගේ මහත්තයාගේ කතාවෙන් මට යමක් තේරුණා. (නි)