සියවස් ගණනාවකට පෙර මිහිමත රජ කළ දැවැන්තයන් මිහිමතින් තුරන් වී ගියේ අති විශාල වූ රහස් ගොන්නක් පොළෝ ගැබ තුළ සඟවමිනි. මෙසේ සැඟවී තිබූ රහස් අතරින් තවත් එක් රහසක් හෙළි කර ගැනීමට යුටා සරසවියේ පොසීල විද්‍යාඥ ජේම්ස් ක‍්‍රික්ලන්ඞ් ඇතුළු ගවේශක කණ්ඩායම සමත් වූහ.
ඔවුන් ඊසාන දිග ස්පාඤ්ඤයේ අරියානෝ නගරයේ පිහිටි පැරණි ගල් අඟුරු පතලක සිදු කළ කැනීම් වලින් වසර කෝටි එකොළහක් පමණ පැරණි ඩයිනසෝර පොසිලයක් සොයා ගෙන තිබේ.
කලින් හදුනාගෙන තිබූ ඇන්කිලෝසෝරියා යන විශේෂයේ උප විශේෂයක් ලෙස මෙම නව ඩයිනසෝරයා නම් කර ඇත. නොඩොසෝරිඩියේ පවුලට අයත් මොවුන් ශාක භක්ෂකයෝය. දිගින් මීටර හයක් හා බරින් ටොන් දෙකක් පමණ වන මේ නව උප විශේෂය ‘යුරෝපයේ ගල් අඟුරු පළිහ’ යන අර්ථය ඇතිව යුරොපෙල්ටා කාබොනන්සිස් ලෙස නම් කැර ඇත.
අළුතින් සොයාගත් මේ පාශාණීභූත සත්ත්වයා උප විශේෂයක් ලෙස නම් කිරීමට හේතුව වන්නේ මොවුන්ට කඳුලූ බිඳුවක හැඩැති හිස්කබලක් පිහිටා තිබීමමයි. අනෙක් ඇන්කියෝසෝරස් විශේෂයේ සතුන්ට ඇත්තේ ති‍්‍රකෝණාකාර හිස් කබලකි.
ක‍්‍රික්ලන්ඞ් තවදුරටත් පෙනවා දෙන්නේ යුරෝපයේ සිටින නොඩොසෝරිඩියේ සත්ත්වයන්ට වඩා උතුරු ඇමෙරිකාවේ සිටින නොඩොසෝරිඩියේ සත්්වයන් වෙනස් වන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අළුත් යෝධයෙක් මතුවෙයි
senthilnathan Wednesday, 25 December 2013 06:03 AM
මොකක්ද ඉතින් මේකේ එති පුදුමේ?(අ)
ගමගේ Thursday, 26 December 2013 08:58 AM
මම මෙවැනි සොයා ගැනීම්වලට බොහෝ සේ ආදරය කරන්නෙක්. මෙවැනි පොසිලමය සාධක තව තිබෙන්නට පුළුවන්. (නදී)