X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ආදරේට පුතා කූඩු කරයි

අවුරුදු 40 කට වැඩි කාලයක් තම පුතා කූඩුවක දමා හිර කර ගෙන ඇති මවක් චීනයේ හෙනාන් ප‍්‍රාන්තයේ සිටියි. ඇය පෙන්ග් වෙයිමෙයි නැමත්තියකි. ඇයගේ පුතු පෙන්ග් වෙයිකින් (48)වේ.

ඔහුට අවුරුදු 6 වනවාත් සමගම ඉතා දරුණු උණක් සෑදුණි. එයින් ඔහුගේ මොළයට හානි සිදු විය. පසුව ඔහු කරන කියන සෑම දෙයක්ම වෙනස් විය. තමා පාලනය කර ගැනීමට හැකියාවක් නොවීය. ඔහු සුළු නිදහසක් හෝ ලද විට එය බරපතල තුවාලයක් කර ගැනීමට ඔහු අවස්ථාවක් කර ගත්තේය.

මේ නිසා වෙයිමෙයි සහ ඔහුගේ ස්වාමිපුරුෂයා වෙයිකින් කූඩුවක දමා ආරක්ෂා කරන්නට වුහආහාර පාන පමණක් නොව ඔහුගේ ශරීර කාර්යයන් පවා සිදු වන්නේ මෙම කූඩුවේය. වයසින් වැඩි වන විට ඔහුට අවශ්‍ය පරිදි කූඩුව විශාල කරන ලදි.

මව අඳුරන නමුත් ‘අම්මා’ යන්නෙහි තේරුමවත් ඔහු නොදනියි. ඇය ජීවත් වන තුරු වෙයිකින්ව රැක ගත්තත් ඇය නැති කලක තම පුතාට සිදු වන දෙය මතක් වන විට බය සිතෙන බව වෙයිමෙයි අඬමින්  සඳහන් කරයි.

 

 



අදහස් (0)

ආදරේට පුතා කූඩු කරයි

ගජබා Wednesday, 18 December 2013 03:54 PM

මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. අහස් ගඟෙන් මරු කතරට වහින වැස්ස අම්මා.(නදී)

:       0       0

ලකාපුත්‍ර Wednesday, 18 December 2013 04:14 PM

පිංතුරේ මා දකින්නේ මවකගේ සෙනෙහස පමණි. 48 වසරක් රැකුණු එය අතිශය ආනන්ද ජනකයි.(නදී0

:       0       0

මෙන්ඩිස් Wednesday, 18 December 2013 04:15 PM

මව් සෙනෙහසට සමකල හැකි තවත් සෙනෙහසක් ලොව කොහිද? (නදී)

:       0       0

සෑම් Wednesday, 18 December 2013 04:32 PM

නෙතට කඳුලු එනවා බැලුවම (අ)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 18 December 2013 05:55 PM

උනහපුලු පැටියෙක් උනත් උගේ අම්මට වටිනවාලු. (නදී)

:       0       0

සුජී Wednesday, 18 December 2013 08:39 PM

ආදරයේ උල්පත වූ අම්මා ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා එන්නෙමි සුලගිල්ලේ එල්ලී (අ)

:       0       0

ලාල් කැන්ඩි Thursday, 19 December 2013 02:53 AM

අම්මේ නුඹේ ඇස් පිය උන කාලෙක කව්රුද මට පැන් උගුරක් දෙන්නේ අම්මේ නුඹ ලොව නැති උන කාලෙක කවුරුද මගේ දුක සැප විමසන්නේ..../(ගුණදාස කපුගේ ) .(නදී)

:       0       0

මිලින්ද Thursday, 19 December 2013 08:43 AM

වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... කඳුලක් වෙලා දුක් වූ කෙනෙක් පියුමක් වෙලා තුටු වූ කෙනෙක් ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... පද: පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි.(නදී)

:       0       0

නැනි Thursday, 19 December 2013 09:24 AM

මුදු මල් කැකුලක් අකලට පිපිලා ගසකට වෙයිද බරක් දරුමල් කැකුලක් මෑණියනේ සිතකට වෙයිද බරක්.(නදී)

:       0       0

කුමාර් Thursday, 19 December 2013 09:45 AM

සසරේ හැටි ඔහොම තමයි.(නදී)

:       0       0

බොතේජු -සෞදිඅරබිය Thursday, 19 December 2013 09:49 AM

අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 19 December 2013 12:15 PM

මේ අම්ම ගැන දුකයි. ඒත් මට හිතෙනවා, ඒ රෝග තත්වයෙන් පසු දරුවා පුනරුත්ථාපනය කර ස්වාධීන අයකු බවට පත් කිරීමේ යුතුකම මගහැරී තිබෙනවා නොදැනුවත් කම නිසා සහ අසීමිත ආදරය නිසා. ඔබ දෙදෙනාටම කිසිඳු දුකක් නොවේවා ! (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 19 December 2013 03:34 PM

ඉන්දු මාත් ඔය එක්ක එකඟයි. ඔයා පන්සල් ගියාම කරණිය මෙත්ත සුත්‍රය කියවල මේ දරුවට ආශිර්වාද කරන්න.(නදී)

:       0       0

මහේෂ් Thursday, 19 December 2013 08:52 PM

ඔබට නිවන් සුව ලැබේවා අම්මේ.(නදී)

:       0       0

ලාල් මහනුවර Friday, 20 December 2013 02:56 AM

මහේෂ් ඒ අම්ම තවම ඉන්නවා .(අ)

:       0       0

නාරද Friday, 20 December 2013 08:35 AM

ළමයා ගැන තව හිතලා සමාජයට හුරු කරවන්න බැලුවේ නැද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site