දිනපතා ඇට වර්ග ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත.
සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.
ඇට වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.
චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.
එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇට කෑමෙන් දිගු දිවියක්
කුමාරන Saturday, 19 July 2014 01:42 AM
හොඳ ලිපියක් (නි)
අමිත් Saturday, 19 July 2014 03:21 AM
හොඳ ලිපියක් (නි)
නැනී Saturday, 19 July 2014 04:14 AM
වෛද්‍ය විද්‍යාවට අනුව සෑම ඇට වර්ගයක්ම මෙම ඝනයට වැටෙන්නේ නැහැ. ඉන්ටෙර්නෙට් ආශ්‍රිතව තව කරුණු සොයා බලන්න. රටකජු සහ කජු මේදය සහ කොලොස්ටරෝල් වර්ධනයට හේතු කාරකයෝ. ඉතා ගුණ ආහාරයක් නිසා සමබර කර ගන්න. මෙයත් හරියට අර රතු වයින් කතාව වගේ. බුද්ධිමත්ව භාරගන්න. අනිත් අතට මේ සොයා ගැනීම අලුත් ආරංචියක්ද නොවේ. චීනයත් අමෙරිකාවත් රටකජු නිෂ්පාදනයට ප්‍රධාන රටවල්. ඔවුන්ගේ රටකජු තොග අතිරික්තයක් ඇතිවන විටදීත් මෙවැනි ප්‍රචාර නිර්මාණය කරනවා. ඔය වෙළඳ ගැට වලටත් අසුනොවී ඉන්න අපි බුද්ධිමත් විය යුතුයි. (නදී)
මාලි Saturday, 19 July 2014 08:22 AM
හොඳ ලිපියක් ඒත් කෘමිනාශක නොයෙදූ ඇට වෙන්න ඕනා (නදී)
නිහාල් විතානගේ Saturday, 19 July 2014 12:08 PM
ඊට පෙර අපේ හිටපු ජනාධිපතිවරයෙක් ඕක හොයාගත්තේ (නදී)
හේවාවිතාරණ Saturday, 19 July 2014 07:51 PM
ඒ සොයා ගත්තු එක්කෙනා මොන ජාතියේ ඇටද දන්නේ නැහැ කන්නේ (නදී)
නඩරාජා Saturday, 19 July 2014 09:11 PM
මතකද ජේ.ආර් ගේ ඇට අට ප්‍රතිපත්තිය , පස්සේ ඇඟේ ඇටෙත් නැතිව ගීයා (නදී)
ප්‍රසන්න Sunday, 20 July 2014 06:51 AM
කජු කිලෝවක් රුපියල් 2000 පමණ වෙනවා. මිල ගැන අහනකොට නම් ඔය කියන ලෙඩේ වැඩිවෙනවා කෑවම කොහොමද කියා නම් දන්නේ නැහැ. (නදී)