ඉරාකයේ බැග්ඩෑඞ් නුවර අද සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර තුනකින් පුද්ගලයන් 34 දෙනකු මියගොස් අවම වශයෙන් 50ට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාද්‍ය පවසයි. ඉරාක අගනුවර පනවා ඇති ඇඳිරිනීතිය අවසන්වීමට පැය කිහිපයකට පෙර මේ බෝම්බ පිපිරීම සිදුව ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇඳිරිනීතිය අවසන්වීමට පෙර බෝම්බ ප්‍රහාර
දුමින්ද Monday, 09 February 2015 03:51 AM
මානව ශිෂ්ටාචාරයේ තොටිල්ලට උන කොඩි විනය (නදී)
ඇසළ Monday, 09 February 2015 12:28 PM
මේවට වග කියන්න ඕනේ ඇමරිකාව. නිදහසේ තිබුන රටක් කෑවා.(නදී)
සමන් Tuesday, 10 February 2015 05:34 PM
ඇසළ, මේවාට ඇමරිකාවට බැනලා වැඩක් නැහැ. ඔය රටවල තිබෙන තෙල් ටික ගන්න තාක්ෂණය දුන්නේ ඇමරිකාව හා එංගලන්තය කියන රටවල්. (නි)
ප්‍රීති - ඇල්පිටිය Tuesday, 10 February 2015 11:46 PM
ඇමරිකාව රටකට අත දැම්මොත් එය විනාශ කරලම දානවා. එහෙම කරලා පැත්තකට වෙලා මොකුත් නොකරපු ගානට බලා ඉන්නවා (නි)
නාමල්- නිව්යෝක් Wednesday, 11 February 2015 02:45 AM
ලංකාවේ මිනිස්සු ඉරාක ප්රශ්නය ගැන දන්න දෙයක් නැතුව ඔහේ ඇමරිකාවටයි බටහිරටයි බනිනවා.ඉරාකයට මෙහම වුණේ ඒ රටේ මිනිස්සු ෂියා,සුන්නි කියලා බෙදිලා මරාගන්න නිසා. (නි)
කුමාරන Wednesday, 11 February 2015 03:54 AM
සමන්, ඔයා දන්නවද? ඇමෙරිකාව 2001 දී ඉරාකය ආක්‍රමණය කළා (නි)
ධම්මික Wednesday, 11 February 2015 04:41 AM
අනේ පින්සිද්ධ වෙයි ඇමරිකාවට නම් බනින්න එපා. (නි)
ලක්ෂිත Wednesday, 11 February 2015 07:03 PM
මේ ඔක්කොම රටවල් කෑවා.(හේ)
ලක්ෂිත - පැරිසිය Wednesday, 11 February 2015 07:03 PM
ඔවුන් ඔක්කොම රටවල් කෑවා.දම්මිකට පිස්සුද මන්දා? (නි)