ඇපල් සමාගම නව ජංගම දුරකථනයක් මාර්තු 15 හදුන්වා දෙන බවත් එම සතියේ සිටම විකිණීම ආරම්භ කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම දුරකථනය “අයිෆොන් 5se” නම් වන අතර අගල් හතරක තිරයක් සහිත වේ.
ඇපල් '6s කැමරා පද්ධතියක් එම අයිෆෝන් දුරකතනය ඇපල් '5s' දුරකතනයේ බාහිර පෙනුමට බොහෝ සෙයින් සමානය.
ඇපල් සමාගමේ නවතම 'A9' සහ 'M9' ප්‍රොසෙසර් නව අයිපෑඩයේ ඇත.
මෙම දුරකතනය එය '6s' දුරකතනයට සමාන වර්ණ වලින් මිලදී ගත හැකි වනු ඇතැයි සදහන්ය.
මෙවර විශේෂත්වය වන්නේ මෙම දුරකථනය සදහා පෙර ඇනවුම් කිරීමේ පහසුකම රහිත වීමය. ඇපල් සමාගම මෙතෙක් ඉදිරිපත් කළ සෑම දුරකතනයකටම පාහේ පෙර ඇනවුම් කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.
ඇපල් අයිපෑඩ් එයාර් ත්‍රී නමින් තවත් දුරකතනයක් එදිනම හදුන්වාදෙන බව එම මාධ්‍ය සදහන් කොට තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇපල් සමාගමෙන් නව අයි ෆෝන් දුරකතනයක්
නලින් යහම්පත් Saturday, 13 February 2016 06:05 PM
ඇපල් සමාගමේ සාදන අයිපෑඩ් අතේ සැහැල්ලුවට ගෙන යා හැකි පරිගණක විශේෂයකි. (නි)
විජිත් Sunday, 14 February 2016 01:06 AM
"මේ මොහොත.." වනවිට මේ ෆෝනය ගැන දුෂමාන ආරංචි ගොඩක් තියෙනවා. දැනට නම් මෙය හඳුන්වාදී ඇත්තේ අයිෆෝන් 5 එස් ඊ නමිනි. එස් ඊ යනු "ස්පෙෂල් එඩිෂන් " හෙවත් විශේෂ සංස්කරණයකි. මෑතකදී නිකුත්වූ අයිෆෝන් 6 හා 6එස් වලට වඩා කුඩා අඟල් 4ක 640 *1136 විභේදනයකින් යුත් එල් සි ඩී තිරයක් සහිත මෙහි අයිෆෝන් 6 හි ඇති කැමරාවම දැකගත හැකිලු. මෙගාබයිට් 16 හා මෙගා බයිට් 64 ක මතක ධාරිතාවක් ඇතැයි සිතන මෙය පන ගන්වන්නේ අයිෆෝන් 6එස් හි ඇති 1810 එම් ඒ එච් බැටරියට වඩා මදක් අඩුබලයක් ඇති 1715 එම් ඒ එච් බැටරියකිනි. මෑතකදී දැනගන්නට ලැබුන විධිහට ඇපල් ඒ 9 චිප්සෙට්එක සහ ඇපල් එම් 9 කෝ ප්රොසෙසරය මෙයට උපයෝගී කරගන්න ඇපල් සමාගම තීරණය කරලලු. කෙසේ වෙතත් කුඩාටෙලිෆෝනයක් භාවිතා කිරීමට ඇල්මක් දක්වන අයට ඉතාමත් සුදුසු යයි සිතන මෙය මේ මස අගදී හෝ මාර්තු මස 15 දා ඇපල් සමගම පවත්වන විශේෂ උත්සවයකදී " අනපේක්ෂිත ලෙස ." හඳුන්වාදේවි යයි අනුමාන කරනවා.. සිය පැරණි සහෝදරයන්ට වඩා කුඩා තිරයක් ඇති මේ අයි ෆෝන් 5එස් ඊ අවසාන මොහොතේදී " ඇපල් අයිෆෝන් 6 සි " ලෙස නම්කරයිද කියා අපි බලාගෙන ඉමු. (ර)
චාමර Sunday, 14 February 2016 10:39 AM
මේක දැන් තියන ඒවාට වඩා ලොකු වෙනසක් නැහැ වගේ. (ර)
විජිත් Monday, 15 February 2016 12:44 AM
සිය පැරණි සහෝදරයන්ට වඩා කුඩා තිරයක් ඇති මේ අයි ෆෝන් 5එස් ඊ අවසාන මොහොතේදී " ඇපල් අයිෆෝන් 6 සි " ලෙස නම්කරයිද කියා අපි බලාගෙන ඉඳිමු. (නි)
රිචි බාලසුරිය Monday, 15 February 2016 12:27 PM
ඔය ඇපල් වලට වඩා අපේ කජු ෆෝන් එක තාමත් හොඳය , සිම් එක දාපු ගමන් කතා කරන්න පුළුවන් (අ)