X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


ඇමරිකා දැරිය පාප්තුමාට දුක කියයි

මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින පළමුවන ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ එරට වීදි සංචාරය කරමින් සිටින අතරතුරදී කුඩා දැරියක එතුමන් අතටම ලිපියක් භාරදුන්නාය.

දැරිය පාප් වහන්සේ වෙත යාමට තැත් කරනු දුටු ආරක්ෂකයන් මුලදී ඇය වළක්වාලීමට තැත් කළත් පසුව පාප්තුමාගේ අනුමැතිය මත ඇයට ඉදිරියට යෑමට ඉඩ ලැබිණි.

ඇමරිකාවේ සිටින සංක‍්‍රමණිකයින්ට එරෙහිව කි‍්‍රයාත්මක වන නීති සංශෝධනය කිරීමට ඉදිරිපත්වන්නැයි එම ලිපියෙන් ඇය ඉල්ලා තිබිණ.

සොෆී කෲස් ලෙස හදුනාගෙන ඇති මෙම දැරිය ඇමරිකාවේ උපත ලැබුවාය. ඇයගේ දෙමව්පියෝ මෙක්සිකෝ ජාතිකයෝය.ඇමරිකා පොළවේ උපන් නිසා සොෆීට ඇමරිකා පුරවැසිකම හිමිවුවද ඇයගේ දෙමව්පියන්ට එය හිමි නැත.

ඇයගේ දෙමව්පියන් ඇතුළු තවත් සංක‍්‍රමණිකයෝ රැුසක් මෙනිසා සිටින්නේ ඇමරිකාවෙන් පිටුවහල් කිරීමේ තර්ජනයට මුහුණදී සිටිති. මෙයට මුහුණදීම සඳහා වෙනම සංවිධානයක්ද ඔවුන් පිහිටුවාගෙන සිටින අතර එහි කි‍්‍රයාකාරකම් නිසාවෙන්ම පිටුවහල් කිරීමේ නිීතිය තාවකාලිකව හකුළා ගැනීමට ඇමරිකා බලධරයින්ට සිදුව ඇත.

පසුව ඇමරිකා බිෂොප්වරුන් අමතමින් කළ විශේෂ දේව මෙහෙයකදී පාප් වහන්සේ මෙම සිදුවීම විශේෂයෙන් සිහිපත් කළහ.සංක‍්‍රමණිකයින් පිළිගන්නට බිය නොවන ලෙසත්,ඔවුනටද මෙලොව ඇති සම්පත් එකසේ භුක්ති විදින්නට අයිතිවාසිකම් හිමි බවත් එතුමෝ කීහ.

2CAF2D9B00000578-3246811-image-a-1_1443050792403 2CAF504100000578-3246811-i2015924mage-a-11_1443050821521 2CAFF46300000578-0-i2015924mage-a-14_1443043362422 2CB0847C00000578-32468112015924-image-m-55_1443056047859 2CB0849300000578-3246811-image-a-572015924_1443056078071



අදහස් (0)

ඇමරිකා දැරිය පාප්තුමාට දුක කියයි

ලංකාපුතා Thursday, 24 September 2015 07:20 AM

නව පාප් තුමා සැබෑවටම සුද්දවූ උතුමෙක් බවයි මගේ අදහස (අ)

:       0       0

සරු Thursday, 24 September 2015 07:22 AM

මම බෞද්ද නමුත් මගේ ප්‍රියතම පුද්ගලයන්ගෙන් කෙනෙක් (අ)

:       0       0

ඩී.උපුල් Thursday, 24 September 2015 07:29 AM

වතිකානුව තමයි හොඳම තැන සංක්‍රමණිකයින්ට.(අ)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 24 September 2015 07:52 AM

බොහොම සංවේදිවූ දසුනක්. මගේ දෑසට කඳුළු ඉනුවා. (ම)

:       0       0

නාමල් Thursday, 24 September 2015 11:43 AM

මේ දැරියගේ දෙමාපියන් අනවසරයෙන් ඇමරිකා, මෙක්සිකෝ දේශසීමාව හරහා ආපු අය ඇමරිකානු රජය බ්‍රිතාන්‍යට සාපේක්ශව අනවසර සන්ක්‍රමනිකයින් ගැන ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.. නමුත් රටක නීතිය නීතියමයි.. සංක්‍රමනික නීති මීට වඩා ලිහිල් කලොත් මුලු ලෝකෙම දුප්පතුන් ඇමරිකාවට පිරෙයි (හේ)

:       0       0

නිශාන්ත හේවා Thursday, 24 September 2015 02:33 PM

මම බෞද්ධ නමුත් මගේ ප්‍රියතම පුද්ගලයන්ගෙන් කෙනෙක් (බ)

:       0       0

නාලක Thursday, 24 September 2015 06:29 PM

නාමල්,අසරණ මිනිසුන්ට අපහාස කරන්න එපා. (නි)

:       0       0

කිත්සිරි Friday, 25 September 2015 02:13 AM

පාප්තුමා බොහොම සංවේදී කෙනෙක් (නි)

:       0       0

චන්දිමා Friday, 25 September 2015 04:21 AM

දෙවියන් වහන්සේගේ කැමැත්ත පාප්තුමා තුලින් ප්‍රකාශ වේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site