ඇෆ්ගනිස්ථාන හමුදා නිල ඇඳුමකින් සැරසී සිටි අයකුගේ වෙඩිප්‍රහාරයකින් ඇමෙරිකාවේ හමුදා ජනරාල්වරයකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ නේටෝවට අයත් ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතා හමුදාවේ සේවය කළ ජනරාල් හැරල්ඩ් ජේ. ග්‍රීන් නමැති අයෙකි. ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර හමුදා පුහුණු කඳවුරකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකිනි.
ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මේ ඝාතකයා ත්‍රස්තවාදියකු බවයි. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථාන හමුදාවේ සොල්දාදුවකු විසින් තැබූ වෙඩි පහරකින් මේ ඝාතකයා ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා ජනරාල් ඇෆ්ගනිස්ථානයේ දී සමුගනී
දේශාන් Wednesday, 06 August 2014 05:20 PM
කණගාටුයි! (නි)
ඉසුරන්දි Thursday, 07 August 2014 05:01 AM
යුද්දයක ආනිසංශ...මේවා අකල් මරණ..(අ)
පියල් Thursday, 07 August 2014 05:31 AM
මැරුම් කන්න මොකටද දෙයියනේ ගියේ ... ලස්සන රටක් තියෙද්දී .....(අ)
පුෂ්පසිරි අල්විස් Thursday, 07 August 2014 12:46 PM
ජීවිතය අනියතය. මරණය නියතය. කොතරම් ලොකු ප්‍රභලයකු වුවත්, මරණය ආවිට කොහේ කොතනකදී හෝ එය වැළඳ ගන්නට වෙනවා (නි)
සංජය Thursday, 07 August 2014 01:36 PM
ඇෆ්ගනිස්ථාන් වලට වෙලා තියෙන්නේ ලොකුම ශාපයක්. බාමියන් පිළිම විනාශ කළ පාපය කවදා ගෙවලා ඉවර කරන්නද? (නි)
කමල් Thursday, 07 August 2014 01:47 PM
පියල් එතුමාගේ රැකියාව! ආරක්ෂක සහයෝගීතා හමුදාවේ සේවය කළ ජනරාල් හැරල්ඩ් !! (නදී)