ඇමෙරිකා හමුදාවේ සංවේදී තොරතුරු අනවසරයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් චීනයේ ව්‍යාපාරිකයෙකු වැරදිකරු බවට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සු බින් නම් ඔහු වරද පිළිගැනීමෙන් පසු වසර හතරක සිර දඩුවමක් සහ ඇමෙරිකා ඩොලර් 10000ක දඩයක් නියම විය.
ඔහු 2008-2014 කාලයේ චීන හමුදාවේ හැකර්වරුන් සමග එක්වී ඇමෙරිකාවේ දත්ත අනවසරයෙන් ලබාගත් බව හෙළි වී තිබේ. ඒ අනුව ඔහු අතින් ආරක්ෂිත පරිගණක වෙත අනවසරයෙන් ඇතුළු වී දත්ත ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම සහ අවි අපනයන පාලන පනත උල්ලංඝණය සිදු කර ඇතැයි චෝදනා නගා තිබේ.
ඔහුගේ අනුග්‍රහය ඇතිව චීන හමුදා හැකර්වරුන් විසින් එක්සත් ජනපද හමුදාවේ යානා වල සැකිලි සැලසුම් සොරකම්කර ඇතැයි සදහන්ය.
ඔහුට දුන් දඩුවම චීන හමුදා සමග එක්ව එම ක්‍රියාව කිරීමට කුමන්ත්‍රණය කිරීම සදහා පමණක් බව ඇමෙරිකාවේ සහකාර නීතිපතිවරයා පැවසීය. කෙසේවෙතත් චීන හමුදා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා හමුදාවේ තොරතුරු හොරෙන් ගත් චීන ව්‍යාපාරිකයා හිරේ
සෑම් Friday, 15 July 2016 09:59 PM
ඇමරිකාවත් ඔය වැඩේම කරලා අහුවුණා. 90 දශකයේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ චීන තානාපති කාර්යාලය හදනකොට ඇමරිකානු රහස් ඔත්තු සේවය මඟින් සවන්දීමේ උපකරණ සවි කෙරුවා. පසුව චීන රජයට මේක අසුවුණාම මුළු තානාපති කාර්යාලයම කඩා ඉවත් කර විශේෂ ආරක්ෂාව යටතේ නැවත ඉදිකළා (නි)