X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 02 වන බදාදා


ඇස් ලෙව කෑවොත් ලෙඩ ගොඩයි

ජපාන තරුණ තරුණියන් අතර මේ දිනවල පැතිර ඇති විලාසිතාව වන්නේ ‘‘ඇස් ලෙව කෑමයි‘‘.

ජුගුප්සාජනක වුවත් එකිනෙකාගේ ඇස් ලෙවකෑමට මේ දිනවල වඩ වඩාත් තරුණ තරුණියෝ නැඹුරු වෙමින් සිටිති.ඔවුනට අනුව නම් ආදරය ප‍්‍රකාශ කිරීමේ අලූත්ම ක‍්‍රමය වන්නේ මෙයයි.

මේ සියල්ලට මුල්වී ඇත්තේ ජපාන සංගීත කණ්ඩායමක් බව කියැවේ.ඔවුන් විසින් නිකුත් කළ සංගීත වීඩියෝවක ඇස් ගෙඩි ලෙවකන දර්ශනයන් ඇතුළත්ව තිබී ඇත.ජපාන තරුණ තරුණියන් අතර මේ වීඩියෝව ඉතා ජනපි‍්‍රයව ඇති අතර එහි දැක්වුනු පරිදි ඔවුන්ද ඇස් ගෙඩි ලෙව කෑම අනුකරණය කරන්නට පටන්ගෙන තිබේ.

ජපාන වෛද්‍යවරුන්නම් මේ කි‍්‍රයාව කිසිසේත් අනුමත නොකරයි.‘‘ලෙව කන්නාගේ‘‘ මිනිස් ඛේටයේ තිබිය හැකි බැක්ටීරියා ‘‘ලෙව කනු ලබන්නාගේ‘‘ ඇස මත තැන්පත් විය හැකි නිසා නොයෙකුත් ආසාදන ඇතිවනු ඇතැයි ඔවුන් කියයි.

වෛද්‍යවරුන් පවසන ලෙසටම ආදරය නිසා ‘‘ඇස් ගෙඩි ලෙව කෑමට ගොස්‘‘ වැඩ වරද්දාගත් අයත් බොහෝය.එහෙත් තවමත් රැුල්ලට යන වුන්ගේ අඩුවීමක් පෙනෙන්නට නැත.

 



අදහස් (0)

ඇස් ලෙව කෑවොත් ලෙඩ ගොඩයි

ප්‍රසාද් Monday, 17 June 2013 12:22 PM

හොද වෙලාවට සංගීත කණ්ඩායම ඇස ලෙවකන දර්ශනයන් විතරක් පෙන්නලා තියෙන්නේ. වෙන මොනවා හරි ලෙවකන එකක් පෙන්නුවානම් විනාසයි. (ස)

:       0       0

සමන් Monday, 17 June 2013 01:08 PM

ප්‍රසාද්, බය වෙන්න එපා ඔයා (නි)

:       0       0

නිශාන්ත Monday, 17 June 2013 01:07 PM

අනිවාර්යෙන්ම මේ ක්‍රමය තව ටික දවසකින් ලංකාවට එනවා (දී)

:       0       0

වරුණ Monday, 17 June 2013 02:06 PM

එහෙම ලෙව කෑව නම් ප්‍රසාද්ට පෙන්නන්න හොඳ නැ (අ)

:       0       0

දයා අළහකෝන් Monday, 17 June 2013 03:53 PM

අපේ රටෙත් තරුණ පරපුර පිටරටින් එන ඕනෑම කුණු ගොඩක් බාරගන්නවා. ඇස් ලෙවකන්න ගිහින් ඊළගට අතේ තියෙන හම් බෑග් එකෙන් පාරක් කාලා තමයි එන්න වෙන්නේ (නි)

:       0       0

දිසානායක Monday, 17 June 2013 03:59 PM

ලෙවකන්න තිබුනේ ඇස් විතරක් වෙන්න ඇති (නි)

:       0       0

චන්දා Monday, 17 June 2013 06:15 PM

ජපනා හපනා ..(අ)

:       0       0

යසත් Monday, 17 June 2013 08:43 PM

මේක බොරු ! ජපානයේ මෙහෙමදෙයක් නැහැ .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site