ඉතාලි මහමැතිවරණ ප‍්‍රතිඵල එරට ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක අතර බෙදීයාම නිසා නව රජයක් පිහිටුවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවක් මතුව ඇතැයි නවතම සමීක්ෂණයන් පෙන්වාදෙයි.
මධ්‍ය වාමාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ ලියූගි බර්සානි මෙවර මැතිවරණයේදී පහළ මන්තී‍්‍රමණ්ඩලයේ තියුණු ජයක් අත්කරගෙන සිටී. ඒ ඡන්ද 125,000ක් ලබාගනිමිනි. එසේම මධ්‍ය දක්ෂිණාංශික පක්ෂයේ සිල්වියෝ බර්ලූස්කෝනිගේ පක්ෂය සෙනෙට් මණ්ඩලයේ බහුතර බලයක් හිමි කර ගැනීමට සමත්ව සිටින බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
මෙවර මහමැතිවරණයෙන් මධ්‍ය වාමාංශික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආසන 119ක්ද මධ්‍ය දක්ෂිණාංශික පක්ෂය ආසන 117ක්ද දිනාගනු ඇති බවට මත පළවී ඇත. නව රජයක් පිහිටුවීමට නම් එක් පක්ෂයක් විසින් සමස්ත ආසන 158ක් දිනාගත යුතුය. ඒ අනුව සමීක්ෂණ වාර්තා පෙන්වාදෙන පරිදි නව රජයක් පිිහිටුවීම පිළිබඳව අවිනිශ්චිතතාවක් මතුව තිබේ.
මහමැතිවරණය පිළිබඳව අනාවැකි පළකරන එරට පුවත්පත් සඳහන් කරන්නේ ඉදිරිසති කිහිපය තුළදී නව රජයක් පිහිටුවීමට නම් එකිනෙකාට විරුද්ධමත දරන පාර්ශවයන්ට එක්වීමට සිදුවනු ඇති බවයි. මේ අතර ඉතාලි විකට රංගන ශිල්පියකු වන බෙපේ ගී‍්‍රලෝගේ පක්ෂය ද සමස්ත ඡන්දවලින් වැඩි ප‍්‍රතිශතයක් ලබා තුන්වැනි ස්ථානයට පැමිණ සිටී. ඉතාලි නව රජයක් පිහිටුවීම සඳහා ග්රිලෝගේ දායකත්වය ඉතා වැදගත් බව පවසන එරට මාධ්‍ය, ඔහු රජුන් තනන්නකු බවට පත්ව සිටින බවද සඳහන් කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉතාලි මැතිවරණ සටන උණුසුම් වෙයි
මිලි Wednesday, 27 February 2013 05:02 PM
මොන රටෙත් මැති වරණ හරි උණුසුම් (දී)