ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි ගේ පිරිසිදු ඉන්දියාවක් වැඩසටහන යටතේ පාසල් පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයන්ට අහමදාබාද් නගරයේ පාසලක යතුරු නොමැති සේප්පු පරීක්ෂා කිරිමේ දී ඒවායේ තිබී ඉන්දියානු රුපියල් කෝටියක් හා කිලෝ දෙකකට වැඩි බරින් යුතු රත්තරන් පොළු සොයාගත් බව ඉන්දියානු පොලිසිය පවසයි. ඒ රත්තරන් වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 60 ඉක්මවන බව ද පැවසේ.
මේ සේප්පු පසුගිය වසර දෙකක කාලයේ දී කිසිවකු බාරයේ නොතිබූ බව පාසල් ප්‍රධානියා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සදහන්කැර ඇත. ගුරු මණ්ඩලයෙන් හා සේවකයන්ගෙන් මේ බව ප්‍රශ්න කළ ද එහි හිමිකරුවකු මෙතෙක් සොයාගත නොහැකි වූ බව ද පොලිසිය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දියාවේ පාසලකින් රත්තරන්
සල්ගාදු ප්රන්සය Tuesday, 03 February 2015 05:26 PM
ඕවා හමුවන්නට තිබුනේ අපේ හිටපු අයට. ඒවායේ නිසි පල ප්‍රයෝජන ගන්නට (නදී)
හේවාවිතාරණ Wednesday, 04 February 2015 08:22 PM
මේ පාසලේ කලින් සිටි අය මේ තරම් මෝඩද? (නි)
ඩයස් Thursday, 05 February 2015 09:08 AM
හංගලා ගන්න අමතක වෙන්න ඇති.(හේ)
ඉසුරු Thursday, 05 February 2015 09:08 AM
කොහොන් හරි හොරකන් කරලා හංගලා තියෙන්න ඇති.(හේ)
සමන්ති Friday, 06 February 2015 01:30 AM
අසල්වැසි රටක ඒවාද දන්නෙ නැහැ (නි)