X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ඉන්දියාවේ ප‍්‍රවීන සංගීතඥ මන්නාදේ අභාවප‍්‍රාප්ත වෙයි

හින්දි ගීත ගායනයෙන් ගීත ලෝලීන් අමන්දානන්දයට පත් කළ ඉන්දියාවේ කීර්තිමත් සංගීතඥ මන්නාදේ ඊයේ (24) උදෑසන මෙලොවින් සමුගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.

මිය යන මොහොතේ මන්නාදේ, ස්වසන ආබාධයක් හේතුවෙන් බැංගලෝර් නුවර රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
1960 දශකයේ ඉන්දියාවේ තිරගත වූ ‘අංගුලිමාල’ චිත‍්‍රපටයේ ‘බුද්ධං සරණං ගච්ඡුාමී’ ගීතය හින්දි බසින් ගායනා කළේ මන්නාදේ සහ මීනා කපූර්ය. ‘අංගුලිමාල’ චිත‍්‍රපටය සිංහල දෙබසින් මෙරට තිරගත කෙරුණේ 1962 වසරේදීය.

සිය සංගීත දිවිය තුළ මන්නාදේ ගීත 3,500 කට වැඩි ප‍්‍රමාණයක් ගායනා කර ඇති අතර සම්මාන රැසකින් ද පිදුම් ලැබුවේය.




අදහස් (0)

ඉන්දියාවේ ප‍්‍රවීන සංගීතඥ මන්නාදේ අභාවප‍්‍රාප්ත වෙයි

ශ්‍රීලාල් Friday, 25 October 2013 06:50 PM

මේ උතුම් සංගීතඥයාට අපගේ අවංක ආචාරය!!!! (නි)

:       0       0

කෙවින් Sunday, 27 October 2013 02:35 PM

නිවන් සුව අත්වේවා (දිල්)

:       0       0

දයා අළහකෝන් Sunday, 27 October 2013 10:34 AM

ඔබට අජරාමර නිවන් සුව! (නි)

:       0       0

ආරියසේන Sunday, 27 October 2013 02:42 AM

ඔබේ නාමය සදාකාලිකයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 26 October 2013 09:29 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

බමුණු Saturday, 26 October 2013 07:14 PM

මෙහි දැක්වූ සියලුම ප්‍රතිචාර මමත් ඉතා ඉහළින් අනුමත කරනවා. ඔබට නිවන් සුව (නි)

:       0       0

සෑම් Saturday, 26 October 2013 01:39 PM

එතුමාට නිවන් සුව. (නි)

:       0       0

රංජිත් Saturday, 26 October 2013 06:14 AM

ඔබට නිවන් සුව පතමි. .(නදී)

:       0       0

උපාලි Friday, 25 October 2013 10:20 PM

එම විට පවසනු මුවින් ඔබේ .... බුද්ධං සරණන් ගච්චාමි....මේ පද වල හින්දි ගීතයේ නියමුවා. .අපි සම විටම ඔබ සිහි කරමු....(අ)

:       0       0

ජිනාල් Friday, 25 October 2013 07:32 PM

නිවන් සුව පතමු (නි)

:       0       0

පෙරේරා Friday, 25 October 2013 10:24 AM

මන්නදේ ගායකයානෙනි . ඔබ ගැයූ ගීත තවමත් මා රස විඳිමි . එතුලින් මගේ සිත මා ළමා කාලයට රැගෙන යයි . ඔබට නිවන්සුව පතමි. (ස)

:       0       0

කුමාරි Friday, 25 October 2013 05:43 PM

මෙතුමා ලංකාවට ඇවිත් අපේ "ජයසිරිමා බෝධි,රුවන්වැලි සෑ ආදී ..... "කියන ගීතය සිංහලෙන් ගායනා කළා මට මතකයි. නිවන් සුව පතමි! (නි)

:       0       0

අශාන් Friday, 25 October 2013 05:41 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

අමිළ කටුනායක Friday, 25 October 2013 04:50 PM

එතුමානන්ට සුවබර නින්දක්.(නදී)

:       0       0

කටා මාමා Friday, 25 October 2013 03:15 PM

ලොවට වැඩක් කල උදාර ජිවිතයක්. (ස)

:       0       0

ලුම්බිණි Friday, 25 October 2013 12:23 PM

මගේ ශෝකය! (ස)

:       0       0

ගුණවර්ධන Friday, 25 October 2013 12:20 PM

මනමෝහනීය ගායක මන්නාදේ ගායකයාණෙනි .....ඔබට නිවන් සුව අත් වේවා!!! (ස)

:       0       0

නන්දන Friday, 25 October 2013 11:54 AM

මන්නාදේ ගායකයාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා!!!!! (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Friday, 25 October 2013 11:52 AM

ගායකයානෙණි, ඔබේ හඬ අමරණීයයි.. ඔබ තුමාට නිවන් සුව ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site