ඉන්දීයාවේ 12 වැනි උප ජනාධිපතිවරයා ලෙස හැත්තෑ පස් හැවිරිදි හමීඞ් අන්සාරි මහතා ඊයේ(7) තේරී පත් විය.
උප ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡුන්ද විමසීමේදී සමස්ත ඡුන්ද 736න් අන්සාරිට ඡුන්ද 490ක් ලැබුණු අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වූ ජස්වන්ත් සිංට ලැබුණේ ඡන්ද 238කි.
ඉකුත් මාසයේදී ඉන්දීය පාලක කොන්ග‍්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ප‍්‍රනාබ් මුඛර්ජි එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව එම පක්ෂය ලබා ගත් දෙවන ජයග‍්‍රහණය ලෙස අන්සාරි උප ජනපති වශයෙන් තේරී පත්වීම සැලකිය හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
රාජතාන්ත‍්‍රිකයෙකු සහ විද්වතෙකු වන අන්සාරි 2007 වසරේදී උප ජනපති ධූරයට තේරී පත් විය. ඉන්දියාවේ විශිෂ්ට පුරවැසියන්ට හිමි වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ අන්සාරි අලිගාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයකු ලෙස ද කටයුතු කර ඇත.්
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දීය උප ජනපති ධූරයට අන්සාරි තේරී පත් වෙයි
අසිත් Thursday, 09 August 2012 11:05 AM
මුස්ලිම් එක්කෙනෙක්. ඉක්මණින් ජාතිචාදී ප්‍රතිචාර එවන්න. (නි)
ෂෙරිෆ් Thursday, 09 August 2012 03:56 PM
සුදුස්සාට සුදුසු තැන..(නු)
මොහොමඩ් Friday, 10 August 2012 09:26 AM
අපෝ මුස්ලිම් කෙනෙක්නේ. (නි)