ඉන්දීය දේශ සීමා ආරක්ෂක බළකායට අයත් කුඩා ගුවන් යානයක් ඉන්දියාවේ දිල්ලි නගරාසන්නයේදී තාප්පයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය ආරංචි කියයි.
නියමුවන් දෙදෙනකු හා තාක්ෂණික ශිල්පීන් 8 දෙනකු රැගත් යානය දිල්ලි ගුවන්තොටුපළේ තාප්පයක වැදී ඇත. ඊට හේතුව තාක්ෂණික දෝෂයක් බව කියති. ගුවන්යානය පාලක මැදිරිය සමග තිබූ සම්බන්ධතාවය පෙරවරු 9.50 න් පසු බිඳ වැටී ඇත.
මෙම යානයේ ගිය තාක්ෂණ ශිල්පීන් රංචි ගුවන්තොටුපළේ තිබූ හෙලිකොප්ටරයක් අලුත්වැඩියාව සඳහා යමින් සිටි බව කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉන්දීය යානයක් කඩා වැටී 10ක් මරුට
ශාන සෞදි Tuesday, 22 December 2015 01:35 PM
මේක ගිහින් තියෙන්නේ බිම දිගේද ? (කෞ)
සනත් ගුණවර්ධන ස්විස් Wednesday, 23 December 2015 03:15 PM
ඉන්දියාවේ නිෂ්පාදිත එකක් නම්, අර ටාටා, මයික්‍රෝ කාර් වගේ ඇති (නි)