ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පෙරේදා (11) පාකිස්තානයේ ස්වාබී නුවර පැවැත් වූ දේශපාලන රැලියකට අත් බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල විය. ප්‍රහාරයෙන් එක් අයකු ජීවිතක්ෂයට පත්වූ අතර 12 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් අතරේ පොලිස් නිලධාරීන් හත් දෙනකු සිටින බව ආරංචි මාර්ග පවසයි. ප්‍රහාරය එල්ල වෙද්දී ඉම්රාන් ඛාන් හෝ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ නායකයන් හෝ එම ස්ථානයේ නොසිටි බවත් ප්‍රහාරය එල්ල වූයේ ඔවුන් එතැනින් පිටවී ගොස් විනාඩි කිහිපයකින් බවත් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාර ගනු ලැබ නැති අතර එය ඉස්ලාමීය සටන්කාමීන්ගේ ම්ලේච්ඡු කි්රයාවක් යැයි තමන් සැක කරන බව පාකිස්තාන පොලිසිය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉම්රාන් ඛාන්ගේ පක්ෂ රැලියකට පහරදීලා