ඊශ්‍රයලය විසින් පලස්තීනයේ කබාටියා නගරයේ පලස්තීන පවුල් වලට අයත් නිවාස 7ක් කඩා දැමූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. ජෙරුසලම ඊශ්‍රායල දේශසීමා පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ පුදගලයන්ගේ නිවාස ඇතුළුව නිවාස 7ක් එක රැයකින් ඊශ්‍රායල හමුදා විසින් විනාශ කල බවට සදහන්. එමෙන්ම පහු ගිය මස කිහිපයේ කබාටියාවේ පලස්තීන වැසියන් 20000 කට පමණ නිවාස අහිමි කල බවත් ගිය වසරේ ඔක්තෝබරයේ සිට මේ වන තෙක් පලස්තීනුවන් 10 දෙනෙක්ට පමණ ජිවිත අහිමි කල බවත් ඊශ්‍රායල හමුදාවට චෝදනා එල්ල වෙයි. එමෙන්ම මෙම සිද්ධිය පලස්තීන රජය විසින් සාමුහික දඩුවමක් ලෙස හදුන්වා තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊශ්‍රායලයෙන් පලස්තීන නිවාස හතකට ප්‍රහාර
කුමාර් (ගල්ෆ්) Tuesday, 05 April 2016 11:24 AM
අමානුෂික ත්‍රස්ත වාදීන්ට දඬුවම් දෙන්නේ නැතිව මොනාද කරන්න කියන්නේ. (ර)
නුවන් Tuesday, 05 April 2016 01:49 PM
රාජ්‍ය අනුග්‍රහය අන්තවාදීන්ට දෙන ආණ්ඩුවක් තමා පලස්තිනේ තියෙන්නේ! (හේ)
පිටබැද්දර ජයා Wednesday, 06 April 2016 01:24 AM
අමතක කරන්න එපා ඊශ්‍රායලය කියන්නේ පලස්තීනුවන්ගේ භූමිය කියලා (නි)
තිස්ස ජයසිංහ Wednesday, 06 April 2016 04:22 AM
ඉස්ලාම් ලෝකය පලස්තීනය අමතක කරලා (බ)
සුගත් Wednesday, 06 April 2016 04:42 AM
ත්රස්තවාදීන්ට අනුබල දෙන ඉස්ලාම් දහම පමණක් ලොව තිබිය යුතුයි කියන පලස්තීනුවන්ට ඊශ්‍රයාල් හමුදාව පහරදුන්නට කමක් නැහැ. ඊශ්‍රායල් පහරදෙන්නේ ඒගොල්ලන්ට පහරදුන්නොත් විතරයි. එහෙම නැත්නම් පලස්තීනය ත්රස්තයන්ගේ නිජ භූමිය වේවි.(හේ)
අතුල Wednesday, 06 April 2016 06:17 AM
පිටබැද්දර ජයා ඉතිහාසය හොදට කියවල එන්න.1948 කලින් ඉතිහාසය ගැන මම කිව්වේ! (බ)
ඉන්දික Wednesday, 06 April 2016 06:57 AM
සුගත් ඔයා කියන කතාවම තමයි මමත් කියන්නේ.(හේ)
මොහොමඩ් Wednesday, 06 April 2016 10:51 AM
පලස්තිනේ අමානුෂික ත්රස්තවාදීන් නැත.(බ)
කුරුවිට සුනිල් Wednesday, 06 April 2016 12:58 PM
ඊශ්‍රාලයට ජයවේවා(කෞ)