X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


ඊශ්‍රායෙලය සිරියා යුද මධ්‍යස්ථානයට පහර දෙයි

යුද වැදී සිටින සිරියාවට ඊශ්‍රායෙලය අද  ප්‍රහාර මාලාවක් එල්ල කළේය. හමුදා පර්යේෂණ ගොඩනැගිල්ලකට දරුණු ප්‍රහාර එල්ල කළ බවත්, එය යුද්ධ ප්‍රකාශ කිරීමක් බවත්, සිරියා නියෝජ්‍ය විදේශ ඇමැති ෆයිසර් මෙක්ඩාඩ් කියයි.

සිරියාව සුදුසු කල්හි ඊශ්‍රාලයට සුදුසු විදියට පහර දෙනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

යුද පර්යේෂණ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරය රජය සමග යුද වැදී සිටින කැරලි කරුවන්ට උඩ ගෙඩි දීමක් බව සිරියා රාජ්‍ය රූපවාහිනිය පැවසුවත් සිරියා යුද හමුදාව කිසිත් ප්‍රකාශ කළේ නැත.

ජන සංහාරක රසායන අවි සිරියාව පාවිච්චි කරතියි මුලින්ම චෝදනා එල්ල කළේ ද ඊශ්‍රායෙලයයි.

 



අදහස් (0)

ඊශ්‍රායෙලය සිරියා යුද මධ්‍යස්ථානයට පහර දෙයි

සදරුවන් Sunday, 05 May 2013 07:34 PM

ආවා ආවා ආවා ඕන් ආවා.ම්ලේච්ච ඇමෙරිකානුවන්ගේ මිනීමරු කුලී හේවායෝ.උපක්‍රම දාල දාල බැරි වුණ තැන කෙලින්ම ගහනවා නින්දිත විදියට.තවත් මිනිස් සංහාරයක්.ඇමෙරිකාවේ ගුණ කියන අය කෝ? (නි)

:       0       0

නුවන් Sunday, 05 May 2013 08:28 PM

අපේ රටේ අය නොදන්නා දේ කතාකරන්න හරිම දක්ෂයි. ඒ වගේම කාට මොනවා වුණත් ඇමරිකාව තමයි පළි. (නි)

:       0       0

දීප්ති Sunday, 05 May 2013 10:50 PM

ඊශ්‍රායලයට ජයවේවා.!(නදී)

:       0       0

ලක්සිත Sunday, 05 May 2013 11:24 PM

දිප්ති මොකටද මෝඩ කට... අපිට උදව් කළා නියමෙට ඊශ්‍රායලය... (නි)

:       0       0

මදූ Monday, 06 May 2013 01:33 AM

කවදාවත් ඊශ්‍රායලය පරදින්නේ නැහැ. හොද පුවතක්.(නදී)

:       0       0

මහින්ද Monday, 06 May 2013 04:20 AM

මේ ඉන්න අන්තවාදීන්ට දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

උද‍ය Monday, 06 May 2013 05:44 AM

එතකොට කැරලිකාරයෝ ඊශ්‍රායලයේ හිතවතුන්ද? (නි)

:       0       0

මුරුගන් Monday, 06 May 2013 08:25 AM

ලංකාවේ ඉන්න මුස්ලිම් විරෝදියන්ට හුරේ දාන්න හොද පුවතක්. ඇමරිකන් විරෝදියන්ට එල්ලෙන්ට හොද වැලක්. දෙගොල්ලටම හොද ආදායමක්.(නදී)

:       0       0

සූකිරි Monday, 06 May 2013 08:28 AM

දන්නා කෙනෙක් ඉන්නවා නම් කියා දෙන්න. ඊස්රායල් වල වතුර තියෙන්නේ 2%. නමුත් වතුර අනික් රටවලට අපනයනේ කරනවා. ගොඩක් යුදෙවුවෝ ඇති දක්ෂයි. උදාහරණ- කාල් මාක්ස්,අයින්ස්ටයින් වගේ අය. ලොව සුපතල ඇමරිකානු සමාගම් බොහොමයක් මෙයාලගේ. මොකද්ද හේතුව.(නදී)

:       0       0

මුරුගන් Monday, 06 May 2013 08:31 AM

අල් කයිඩා ගැත්තෝ මොන කතා කිවත් තමන්ගේ රටේ තෙල් සම්පත තමන්ගේ සාක්කුවට දාගන්න හොරු වසර 40 තිස්සේ බලේ ඉන්න බලකාමියෝ කරපු දෙයක් නැත. ඉතින් මිනිස්සු කැරලි ගහන කොට සදරුවන්ලා වගේ පාලකයන්ට කඩේ යන අය කියන්නේ ජාතියන්ත්‍රණ කුමන්ත්‍රණ.(නදී)

:       0       0

චූලා Monday, 06 May 2013 08:33 AM

මේ රටේ තෙල් සම්පත කලමනාකරණය කලොත් මිනිස්සුන්ට දුක් විදින්න ඕන නැහැ. බලන්න මැද පෙරදිග රටවල්. නමුත් එහෙම නෙවේනේ හොර කනවා. ඒතාධිපතින්ට විරුද්ද වෙන්න මේ මිනිසුන්ට අයිතියක් තියනවා. ඒකට කැමති රටකින් උදවු ඉල්ලන්නත් අයිතියක් තියනවා.(නදී)

:       0       0

පාල Monday, 06 May 2013 08:36 AM

මුස්ලිම් විරෝදී පදනමකින් නොව, ඊශ්‍රායාලය අපේ යුද්දෙදි අපට උදවු කල නිසා අපිත් ඊශ්‍රායල් වලට උදවු කරමු. අපි සල්ලි දීලා තමා බඩු ගත්තේ. නමුත් සල්ලි දීලත් අපට බඩු දුන්නේ නැහැ රටවල් ඒ කාලේ. ඉන්දියාව දුන්නෙත් නැහැ.(නදී)

:       0       0

rupa Monday, 06 May 2013 08:38 AM

දැන් මේ යුද්දේ අවුරුදු 2 කිට්ටු වෙන්න ඇදෙනවා. මිනිස්සු ලක්ෂ ගානක් මැරිලා. මේ ඒකාදිපතියට රටේ මිනිස්සු අකමැති නම් දාලා යන්න එපැයි. එයා යන්නේ නැහැ. කොහොම ඇතිද රස. ඊස්රායල් වලින් හෝ ගහල මේ සනුහරේ ඉක්මනින් ඉවර කොලොත් මිනිස්සු මැරෙන එක නවතියි.(නදී)

:       0       0

සූකිරි Monday, 06 May 2013 08:42 AM

උතුරු අප්‍රිකානු රටවලට මැද පෙරදිගට වඩා සම්පත් තියනවා. නමුත් මේවයේ බේද වැඩියි. ගෝත්‍රික වාදේ, අගාම්වාදේ, ඒකාදිපතිවාදේ මේ හැමදේම තියෙනවා. ගඩාෆි රුසියාවට කියලා ප්ලේන් එකක් හදා ගත්තා රත්තරන් වලින්. ලොව විවිද පෙනුමෙන් යුතු කාන්තාවෝ හාරසිය ගණනක් හිටියා. මේ මානසික රෝගියෝ එලවන්නේ නැතිව සදරුවන් කියන විදියට ඔක්කොම ජාතියන්ත්‍රණ කුමන්ත්‍රණ කියමු.(නදී)

:       0       0

ලසන්ත Monday, 06 May 2013 08:44 AM

රුසියාව සිරියානු රජයට අවි යුද විකුණති. ඇමරිකාව කැරලි කරුවන්ට අවි යුද විකුණති. මේ මෝඩයෝ සල්ලි දීල බඩුත් අරන් මරා ගනිති. මේ මිනිස්සු රටෙන් කැල්ලක් ඉල්ලන්නේ නැහැනේ අපේ වගේ. කියන එකම දේ තමා එකාදිපතියට යන්න කියන එක. එක වරදක්ද?(නදී)

:       0       0

සදරුවන් Monday, 06 May 2013 04:37 PM

ඔය කෑගහන පර ගැතියන්ගේ සහෝදර සහෝදරියෝ බිරින්දෑවරුත් දුෂණය කරලා මරල දාපු දවසට තමා තේරෙන්නේ, අපේ රටත් ආක්‍රමණය කරලා. එදාට ඕන් අඬාගෙන එන්න එපා අපි හොයාගෙන. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site