ජනපති ඔබාමාගේ ඊශ‍්‍රායල සංචාරය නිම වීමට පෙර ඔහු වෙනුවෙන් ඊශ‍්‍රායල ජනපති සයිමන් පෙරේස් විශේෂ භෝජන සංග‍්‍රයක් පැවැත් වූ අතර එහිදී සිවිල් වැසියකුට පිරිනැමෙන ඉහළතම ගෞරව සම්මානය ඔබාමාට පිරිනැමීමට ද කටයුතු කළේය.
ඊශ‍්‍රායලය වෙනුවෙන් ඇමෙරිකාව කවදත් කැපැවී කටයුතු කළ බවත් සමීප මිතුරකු ලෙස ජනපති ඔබාමා ඊශ‍්‍රායලය වෙනුවෙන් කරන සේවය ප‍්‍රශංසනීය බවත් ඊශ‍්‍රායල ජනපතිවරයා එම අවස්ථාවේදී කියා සිටියේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊශ‍්‍රායලයේදී ඔබාමාට ගෞරව පදක්කමක්
ප්‍රදීපා Saturday, 23 March 2013 04:57 PM
සකි, තමන්ගේ නූගත්කම ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
ටුආන් Sunday, 24 March 2013 08:44 PM
සම්පත් කියන දේ නිවැරදියි. (නි)
සමීර Sunday, 24 March 2013 06:15 PM
ඊශ්‍රායලයත් ලිබියාව, සිරියාව වගේ වෙච්ච දවසට තේරෙයි හැමෝටම. (නි)
පාලින්ද Sunday, 24 March 2013 05:09 PM
ජයවේවා... අපෙනුත් සුභපැතුම් ඔබට (දී)
පාර්වතී Sunday, 24 March 2013 05:00 PM
තව කී කාලයක් මෙහෙම සටන් පාඨ කිය කියා ඉන්න බලාපොරොත්තු වෙනවද දන්නෙ නැහැ. එක්කෝ ඔය කියන රුසියාව හරි චීනය හරි අපිව ගොඩදාන්න ඕනෑ. ඒත් ඒක එහෙමත් නැහැ. (නි)
මිහිරංග Sunday, 24 March 2013 02:17 PM
කොහෙට හේත්තු වෙලා හරි කමක් නැහැ රටක් දියුණු වෙනවා නම්. අපේ මිනිස්සු දන්නේ දියුණු වෙච්ච අයට ගරහන්න මිසක් මොන රටකට හේත්තු වෙලා හරි දියුණුවෙන්න නෙවෙයි. ඊශ්‍රායලය මුස්ලිම් විරෝධී රටක් මිසක් අපේ රටට විරෝධී වෙලා නැහැ. (නි)
රීටා Sunday, 24 March 2013 08:46 AM
දැන් අපි ඇමරිකාවට හේත්තු නොවුනා කියලා ඇති යහපතක් වෙලා නැහැ. මිනිස්සු දුක් වින්දා විතරයි. කොහාට හරි කමක් නැහැ හේත්තු වෙලා රට දියුනු වෙනවා නම්. පුරාජේරැකාරයෝ කෑගහයි.(නදී)
සම්පත් සුජීව අල්විස් Sunday, 24 March 2013 04:44 AM
සිංහල අපිට පිහිටට ඉන්න එකම ජාතිය යුදෙව්වෝ. අපි මොන රටකටත් වඩා ඊශ්‍රායලය සමග තියෙන සම්බන්ධය වැඩි කරගත යුතුයි.(නදී)
දිල්ෂානි Sunday, 24 March 2013 12:14 AM
මම ඔය දෙන්නටම කැමතියි. හමීඩ් ඔයා හරි නරකයි.(නදී)
මුතුකුඩ Saturday, 23 March 2013 08:21 PM
තුස්තවාදයේ සැබෑ ස්වරූපය.(නදී)
රංජන් Saturday, 23 March 2013 06:34 PM
ඕක දෙන්නේ ආදරයට නෙමෙයි. යටි අරමුණකට. බලන්න තව ටික දවසකින් පලස්තීනයට බෝම්බ දමයි.(නදී)
හේවාවිතාරණ Saturday, 23 March 2013 02:48 AM
එතකොට ඇමරිකාවේ ඉන්න අනෙකුත් මිනිස්සු සිවිල් වැසියෝ නෙමෛයිද?(නදී)
පැතුම් Saturday, 23 March 2013 04:51 PM
සකි, ඊශ්‍රායලේ කොහෙට හේත්තු වෙලා දියුණු උනත්, මැද පෙරදිග කුණු හෝදලා තුට්ටු දෙකක් ගන්නවට වඩා ඊශ්‍රායල් වල ඉතා හොඳ රැකියාවක් කරලා ලක්ෂ 11/2ක් පඩිය ගන්නවා. (නදී)
පාල Saturday, 23 March 2013 04:50 PM
එහෙම නෙමෙයි හමීඩි, ලෝකේ වෙන රටවල ජාතිවාදය, ආගම්වාදය, කම්මැලිකම නැතිවෙන තරමට ලෝතය හොද වෙයි.(නදී)
සමන් Saturday, 23 March 2013 04:13 PM
ඇමරිකන් නායක ඔබාමා (දී)
නිලා Saturday, 23 March 2013 12:47 PM
සුභපැතුම් ඔබාමා (දී)
සකී Saturday, 23 March 2013 12:46 PM
අපේ අය ඇමරිකාවට බැන බැන එහෙට හේත්තුවෙලා දියුණු වෙච්ච දකුණු කොරියාව, ඊස්‍රායලය , ජපානය වගේ රටවල්වල රැකියාවලට බඩගානවා (ස)
මංජුල Saturday, 23 March 2013 12:51 PM
ඔබාමාට ජයවේවා. ලංකාවට මොකාක් හරි සහනයාක් කරන්න කෝ මහත්තයෝ (දී)
හමීඩ් Saturday, 23 March 2013 11:27 AM
මුන් දෙන්නා තොලොන්චි වෙන තරමට ලෝකෙටම හොදයි.(නදී)
වරුණ Saturday, 23 March 2013 08:18 AM
ඕක දෙන්නේ ගෞරවයකට නෙමෙයි..... (ස)
චන්ද්‍රා Saturday, 23 March 2013 08:06 AM
ඔහොම යන් ඔහොම යන් (ස)
සමිපත් Saturday, 23 March 2013 04:04 AM
මෙයාට පලදවන්න තිබුනේ පදක්කමක් නෙමෙයි අංතට්ටුවක්.(නදී)