ඊශ‍්‍රායල මහමැතිවරණයේ ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ (22) ආරම්භ වූ අතර දක්ෂිණාංශික සහ ආගමික පක්ෂවලින් සැදුම්ලත් වත්මන් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඞ් බෙයිටෙනු පක්ෂය මෙවර මැතිවරණය ජය ගනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙවර මහමැතිවරණයේදී ආසන 20ක් සඳහා පක්ෂ 32ක් තරග කරයි. නෙතන්යාහුගේ රජය සමඟ එක්වීම ප‍්‍රතික්ෂේප කරන මධ්‍ය වාමාංශික පක්ෂය දෙවැනි තැනට පත්වනු ඇතැයි මත පළ වේ. අවසානයට පැවැති මහමැතිවරණයේදී දක්ෂිණාංශික පාලක පක්ෂ සන්ධානයට ආසන 67ක් හිමි විය.
පලස්තීනය සමඟ සාම කි‍්‍රයාවලියකට එළැඹීම ප‍්‍රතික්ෂේප කරන අගමැති නෙදන්යාහුගේ කි‍්‍රයාකලාපය ජාත්‍යන්තර ප‍්‍රජාවගේ දෝෂදර්ශනයට ලක්ව ඇත. එය ඊශ‍්‍රායලය ජාත්‍යන්තර වශයෙන් හුදකලාවීමට ද හේතුවක් වී ඇත.
අගමැති නෙතන්යාහු ඡන්දය ප‍්‍රකාශ කරමින්...
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊශ‍්‍රායල මැතිවරණයෙන් පාලක පක්ෂයට ජය හිමිවන ලකුණු
ෂිරාශ් Wednesday, 23 January 2013 01:12 PM
හොදයි හොදයි. (නි)
ගාමිණි Thursday, 24 January 2013 11:35 PM
පොඩ්ඩක් ට්‍රයි එකක් දුන්නා නම් ආයෙත් ගෘහ සේවිකාවන් ටිකක් යවන්න පුලුවන් වෙයි. (නි)