මැද පෙරදිග සංචාරය ආරම්භ කරමින් ඊශ‍්‍රායලයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඔබාමා ඊයේ (22) ජෝර්දානයට බලා පැමිණියේය.
ජෝර්දානයේ අම්මාන් නුවරට පැමිණි ජනපති ඔබාමා පිළිගනු ලැබුවේ එරට දෙවැනි අබ්දුල්ලා රජු විසිනි.
මේ අතර සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා කටයුතු කරන ආකාරය ගැන පැහැදීමකට පත් විය නොහැකි යැයි මැද පෙරදිග දේශපාලන විචාරකයෝ පවසති.
සිරියාවේ ගැටුම් නිසා දේශසීමා හරහා ජෝර්දානයට පලා ඇවිත් සරණාගත කඳවුරුවල ජීවත් වන සිරියානු වැසියන්ගේ ගණන 4,36,000 කි. එය මේ වසර අවසන් වෙද්දී 7,00,000 තෙක් ඉහළ යාවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.
ඊශ‍්‍රායල සංචාරය අතරතුරේ ජනපති ඔබාමා පලස්තීන පාලන ප‍්‍රදේශය වන බටහිර ඉවුරේ ද සංචාරය කළේය. ඊශ‍්‍රායලයේ මිතුරකු වීම නිසා ජනපති ඔබාමාට පලස්තීන වැසියන්ගෙන් විරෝධයක් එල්ල වුවත්, පලස්තීන ජනපති මොහොමඞ් අබ්බාස් ප‍්‍රමුඛ රජය ඔහු ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊශ‍්‍රායල සංචාරයෙන් පසු ජනපති ඔබාමා ජෝර්දානයට
අනුර Saturday, 23 March 2013 07:36 PM
කාර් බෝම්බයක් යවන්න තිබුනා.(නදී)
සමීර ලක්ෂමන් Sunday, 24 March 2013 06:10 PM
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ජනපති ඔබාමා කටයුතු කරන ආකාරය ගැන පැහැදීමකට පත් විය නොහැක. බෙහෝ මානව හිමිකම් උල්ලංඝනය වීම් එහි සිදුවේ. හැමෝම ඒ පිළිබ‍්දව අවදිවිය යුතුයි.(නදී)
මුතුකුඩ Monday, 25 March 2013 02:00 AM
ඔබාමා ජෝර්දානයෙන් පසු යන්නේ කොහේටද? ලංකාවටද? (නි)