X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


උගණ්ඩාවේ මැතිවරණය දූෂිතයි

වසර 30ක සිට උගන්ඩාව පාලනය කරන ජනාධිපති යොවෙරි මුසවනි පස්වැනි වතාවටත් ජනාධිපති වශයෙන් යළි තේරී පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්ථා කරයි. ඔහුට සියයට 60.75 ක ඡන්ද ප්‍රතිඵලයක් ලැබී ඇති බවත් ඔහුගේ ප්‍රතිවිරුද්ධ තරඟකරුවන් අතර කිසා බෙසිග්යේ සියයට 35ක් ඡන්ද ලබා ඇති බවත් එරට මැතිවරණ කාර්යාලය මාධ්‍යයට පවසා ඇත.

මැතිවරණයදා දෙවෙනියට ඡන්ද ලබාගත් කිසා බෙසිග්යේට නිවාස අඩස්සියේ සිටින්නට සිදුවිය . ඔහු පවසන්නේ මේ ප්‍රතිඵලය පිළිගත නොහැකි බවයි. මේ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්නැයි ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව දැක්වෙන නිවේදනයක් විදෙස් මාධ්‍ය වෙත නිකුත් කැර ඇත. එම වාර්තාවේ දැක්වෙන්නේ මේ මැතිවරණය එරට ඉතිහාාසයේ මෙතෙක් පැවති වංචාකාරිම මැතිවරණය බවයි.



අදහස් (0)

උගණ්ඩාවේ මැතිවරණය දූෂිතයි

චතුරි Saturday, 20 February 2016 11:10 PM

මේ රටවල්වල කවදාද හරි විදියට සාධාරන ඡන්දයක් තිබ්බ්‍ෙ? ඇමරිකාව ලෝකෙන්ම දරුණු රට. නමුත ඡන්දය තිබුනද කියලාවත් දන්නේ නැහැ. ඒ තරම් නිහතමානි මිනිසුන් සිටින නිසා. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 21 February 2016 09:44 AM

මේ රටත් එක්ක සමාන කරාම අපේ හිටපු ජනපති කොතරම් සාධාරන ඡන්දයක් තිබ්බද කියා දැන් ජනතාවට වැටහෙනවා , ඔහු පැරදුන දවසෙම සියල්ල භාරදී පිටවුණා , බලන්න කොතරම් නිහතමානී අවංක සාධාරන කෙනෙක්ද කියලා. (ර)

:       0       0

රුවන් Sunday, 21 February 2016 02:29 PM

මම ඉන්නේ උගණ්ඩාවේ. මේක හොඳටම දුෂිත මැතිවරණයක්. (නි)

:       0       0

චතුරි Sunday, 21 February 2016 03:22 PM

මහින්ද පැරදිලා පලාගියේ නැහැ (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 21 February 2016 07:57 PM

උගණ්ඩාවේ ක්‍රමයම තමා කාලයක් ලංකාවේ තිබුනේ. ඔවුන් සිතුවේ කවදාවත් ඔවුන් බලයෙන් පහවන්නේ නැහැ කියා (නි)

:       0       0

හේමන්ත Monday, 22 February 2016 01:45 AM

මමත් ඉන්නේ උගන්ඩාවේ. මේ ජන්දේ ගන්න දෙයක් නැහැ . (ර)

:       0       0

ධනුෂ්ක Monday, 22 February 2016 03:13 AM

මොකද මේවට ඇමරිකාව නිහඬ? අර මානව හිමිකමේ මොනකුමරුට මේවා පෙනෙන්නේ නැද්ද. උගන්ඩාවේ අයට මානව හිමිකම් ඕනේ නැතුව ඇති මගේ හිතේ. කොහොමත් මිටි තැනින්නේ වතුර බහින්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site