උතුරු කොරියාව අද තවත් මධ්‍යම දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියා මාධ්‍ය වාර්තා පවසයි.
නමුත් ඔවුන් අද අත්හදා බැලූ මිසයිලය එරට යොන්හැප් ප්‍රදේශයේදී මුදාහැර තත්පර කිහිපයකදී මුහුදට වැටී විනාශ වූ බව කියති.
උතුරු කොරියාව මේ වසරේදී මිසයිල 7ක් අත්හදා බැලූ බවත් එයින් හයක්ම අසාර්ථක වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුරු කොරියාවේ තවත් මිසයිලයක් වරදී
බමුණු Friday, 29 April 2016 01:40 PM
ඔහොම වුනාට පසුබට වෙන්න එපා හරිගියා දාට අපේ උතුරටත් එකක් එවන්න. (බ)
බමුණු Friday, 29 April 2016 01:41 PM
එකක් සාර්ථකයිනේ එ්ඇති අපි කළානම් ඔක්කොම අසාර්ථකයි. (බ)
රුවන් Saturday, 30 April 2016 04:27 AM
අපේ රට මොනතරම් පහත් තත්වයට දාලාද මේ බමුණු ලියන්නේ? ලංකාවේ ඉන්න බෑරි නම් ඔය වගේ අය වෙන රටකට ගියාට කමක් නැහැ (නි)