නවසීලන්තයේ ගිස්බන් නුවර මුහුදෙහි නිර්වස්ත්‍රව පිහිනා නවසීලන්ත ජාතිකයෝ 745 දෙනෙක් ගිනස් වාර්තාවක් තැබූහ.
පසුගිය වසරේත් නවසීලන්තය මෙම ගිනස් වාර්තාව පිහිටවූ අතර එයට නිරුවත් වු අය 506 දෙනෙක් සහභාගි වූහ. නමුත් ස්පාඤ්ඤයේ වෙරාහි මුහුදක 729 දෙනෙක් නිරුවතින් පිහිනා එම වාර්තාව ද කඩා දැමුහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උපන් ඇඳුම්න් ගිනස් වාර්තාවක්
චන්දි Saturday, 11 January 2014 03:59 PM
කාලෙකට පස්සේ අද හිනා උනා. නසාර් ඒ ඔයාගේ අදහස නිසා. සරත් කියන්නා වගේ විලි ලැජ්ජම නැති වැඩේ කර ලංකාව පලවෙනි ස්ථානයේ ඉන්නේ කුඩු කන්ටේනර් එකෙන් තමයි. අපොයි අම්මේ මගේ ලක් මාතාව.(නදී)
අමිල කටුනායක Sunday, 12 January 2014 07:33 AM
මම හිතුවේ හරි නිර්මානයක් මත හොඳම එක තෝරන්න තිබු තරගයක් නිසා බිහි වු නිර්මාණයක් කියලා.(නදී)
රංබන්ඩා Sunday, 12 January 2014 06:51 AM
දුලාන් මම ඔයා සමග එකග වෙමි.(නදී)
රං බන්ඩා Sunday, 12 January 2014 06:51 AM
දුලාන් මම ඔයා සමග එකග වෙමි.(නදී)
බුද්දික Sunday, 12 January 2014 06:11 AM
හොද තරගයක් තමයි. හොද නරක බුද්ධිමත්ව තීරනය කරලා බලන්න ඕනා. අපේ අයත් බාගෙට ඇදුමි නැතුව ඉන්න හින්දා අපිට ඔය වාර්තාව කඩන්න පුලුවන් වෙයි.(නදී)
ජගත් ලියනගේ Saturday, 11 January 2014 11:22 PM
මමත් එනවා මගේ නෝනත් එක්ක ලංකාවේ තිබ්බොත්. (නදී)
දර්ශන Saturday, 11 January 2014 08:38 PM
තරිදු , ඔය යන්න එපා ඔය කවුද කියල හැමෝම දැන ගනී.(නදී)
චන්දන ජයවර්ධන Saturday, 11 January 2014 06:14 PM
වෙන විදියක් තිබුනෙම නැද්ද දන්නේ නෑ.(නදී)
උදේනි කුමාර Saturday, 11 January 2014 05:27 PM
මිනිසුන් තිරිසනුන් වෙයි. තිරිසනුන් මිනිස් ගති ඇතුව උපදී. ලෝක විනාසය ලගයි.(නදී)
හිමාල් තරුක Sunday, 12 January 2014 08:54 AM
සුද්දෝ ඔහොම තමයි (දී)
ජයන්ත Saturday, 11 January 2014 03:43 PM
මේ දෑස මගේ පින්වන්තයි.(නදී)
සෑම් Saturday, 11 January 2014 03:25 PM
නිමාලි විද්‍යුත් තැපැල් ලිපිනය එවන්න. පින්තූර එවන්නම්.(නදී)
දුලාන් Saturday, 11 January 2014 03:10 PM
අපේ රටේ මිනිස්සු සාම්ප්‍රදායිකව හිතනකන් මේ වගේ දෙයක් කවදාකවත් තියන්න වෙන්නෙ නෑ. මේ රටවල්වල මිනිස්සුන්ට නිරුවත කියන එක මහලොකු දෙයක් නෙමෙයි අපේ රටේ ඒක ලොකු උණාට. මේ වගේ දේවල් පැවැත්වීම තුළින් ලිංගිකත්වය හා බැදුණු විකෘති ආශාවන් නැතිකරගන්න පුළුවන්. ස්ත්‍රී දූෂණ අවම කරගන්න පුළුවන්. එහෙම වෙන්නෙ නිරුවත කියන එක මිනිස්සුන්ට මහලොකු දෙයක් නොවුණාම. ඒක හංගන්න හංගන්න තියෙන කුතුහලය වැඩියි. එතකොට වෙනත් ක්‍රමවලින් ඒක සන්තර්පනය කරගන්න හදනවා. ගූගල් එකේ සෙක්ස් සර්ච් කරලා පිට පිට තුන්වෙනි වතාවටත් අපි අංක එක උනේ අන්න ඒ නිසා. මේක නැතිකරන්න නම් අපි සංස්කෘතිය හා බැදිච්ච ගතානුගතික මානසිකත්වයෙන් මිදෙන්න ඕනා.(නදී)
රන්ජි Saturday, 11 January 2014 03:07 PM
සරත් ඔබ හරියටම හරි.(නදී)
රන්සිළු සූරියහෙට්ටි Saturday, 11 January 2014 02:44 PM
ලංකාවේ තියනවා නම් අපිටත් කියන්න.(නදී)
වසන්ත එදිරිසිංහ - ඕස්ටේල්යාව Saturday, 11 January 2014 02:40 PM
මෙය ඔවුන්ට ලොකු දෙයක් නෙමෙයි. නමුත් අපට වටිනා සංස්කෘතියක් තියෙනවා. (නදී)
ජෝන් Saturday, 11 January 2014 02:40 PM
මේවා මොකටද? අපේ රටට කුඩු එතනෝල් කන්ටේනර් කීයක් ගේනවද ? එහෙම උනත් අපේ පොලිසිය නිල ඇඳුම් අඳිනවා. කොච්චර ලොකු වාර්තාවක්ද? (නදී)
සේන Saturday, 11 January 2014 02:22 PM
ඔය කොච්චර දැගලුවත් අපේ කුඩු කන්ටේනර් එකේ වාර්ථාව කඩන්න එයාලට බැහැ.(නදී)
මිකී Sunday, 12 January 2014 09:56 AM
ලංකාවේ ස්ත්‍රී දුෂණ වැඩි වෙන්නේ ඕව හංගන් ඉන්න නිස (දී)
රාජා Sunday, 12 January 2014 01:04 PM
මේකත් හරියට ලංකාවෙ ඇමති මණ්ඩලේ තියපු වාර්තාව වගේ.(නදී)
හිරුක තෙසාන් Sunday, 12 January 2014 01:05 PM
ගූගල් එකේ සෙක්ස් හොයා වාර්තාවක් තිබ්බ අය හීන මව මව ඇති 'අනේ මාත් මේ ගොඩේ උන්නා නම් කියලා'.(නදී)
අබ්දුල් Sunday, 12 January 2014 05:22 PM
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තලු.(නදී)
ලෙස්ලි ලෝව් Sunday, 12 January 2014 06:22 PM
දුලාන්ගේ අදහස හරිම වැදගත් .මමත් එකගයි.(දිල්)
සමන්ති Monday, 13 January 2014 05:48 AM
ඇඳුම් නොමැතිව සිටියා කියා විශේෂයක් නොමැත. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙන්නේ බුද්දිය අනුවයි. (නදී)
පියුමි Monday, 13 January 2014 09:09 AM
මොන ලජ්ජා නැති වැඩක්ද මේ. මේ අයට නම් පිස්සු. කියන්නේ නම් සුද්දෝ කියලා. ඇති සුදු කමක් නම් නෑ. (නදී)
සුමිත් Monday, 13 January 2014 11:00 AM
නයි කයිද රෝස් පාන්.(නදී)
මලිනි Monday, 13 January 2014 01:16 PM
ඔව් ඔව් ගැහැණු උදවිය සෑහෙන්න හිටියා. (නදී)
රූපා Monday, 13 January 2014 02:23 PM
අපේ රටේ එක මිනිහෙක් ඔය වගේ වැඩක් කළා නම් මුළු ශ්‍රී ලංකාවටම මඩ ගහන ප්‍රතිචාර දාන සුද්දන්ට කත් අදින අර කට්ටියක් හිටියේ. (නධී)
මනෝ Monday, 13 January 2014 02:24 PM
මේක වැඩිය ගණන් ගන්න දෙයක් නෙවෙයිනේ. (නදී)
සුනිල් විමලසුරිය Monday, 13 January 2014 04:26 PM
බොරුවට කෑ ගහන අය නානකොට හොරෙන් බලනවා. (නදී)
බණ්ඩා Monday, 13 January 2014 05:38 PM
මේවා විය යුතුය.(නදී)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 14 January 2014 07:48 AM
ලංකාවේ අයට පිරිමි නිරුවත හරි අසභ්‍ය වුනාට අමුඩේ තරම් අසභ්‍ය ඇඳුමක් නවසීලන්තේ නම් නැහැ. ඉස්සරහින් කෙසේ වෙතත් පිටිපස්සෙන් බලනකොට අමුඩය හරිම කැත නැද්ද ? (දී)
චන්ද්‍රා Thursday, 16 January 2014 04:15 AM
ඉපදුනෙත් නිරුවතින් නේ ඉතින් මේ කට්ටිය හිතන්න ඇති ඔහොම හිටියට කමක් නැහැ කියල.(අ)
සිරිමා මාගරට් Saturday, 11 January 2014 04:23 AM
අපේ රටේ ඔය වගේ දෙයක් තිබ්බොත් යස අගේට තියෙයි (දී)
ලක්ෂමන් ජයවර්ධන Friday, 10 January 2014 05:11 PM
නමක් ප්‍රසිද්ධ වෙනවානම් ඕනෑම් අමන ක්‍රියාවක් කරන්න දැන් දැන් මිනිසුන්ට අදහස් පහල වෙන හැටියක මහත? අනේ අපේ මෛත්‍රී බුදු හිමියනේ මෙහි පහල වෙන්න තව තවත් ඇයි පස් මහ බැලුම් බලන්නේ? (නදී)
මෙන්ඩිස් Friday, 10 January 2014 05:13 PM
මෙහෙ නම් උපන් ඇඳුමෙන් පීනන්නේ නෑ. හොරුත් එක්ක ඉන්නවා විතරයි.(නදී)
කුමාර් Friday, 10 January 2014 07:12 PM
අනේ මන්දා දැන් ලෝකේ යලිත් වැදි යුගයට යනවා වගේ,. (දී)
ලගත් Friday, 10 January 2014 07:37 PM
ගැහැණු උදවියත් ඔතන හිටියද? පැහැදිලි පින්තුරයක් දාන්නකෝ.(දී)
සුරාජ් Friday, 10 January 2014 08:13 PM
අනේ කාලේ, වනේ වාසේ....(දී)
තරිදු Friday, 10 January 2014 08:31 PM
අපේ රටේ තියෙන්න කවදද මමත් එනවා එදාට අපි ගිනස් වාර්තාව කඩමු (දී)
ප්‍රශාන් Friday, 10 January 2014 09:18 PM
මොන ලැජ්ජා නැති වැඩක්ද?... මේ ගිනස් වාර්තවෙ ඇති වැඩේ මොක්ක්ද? (දී)
ඉරේෂා Friday, 10 January 2014 09:27 PM
වාර්තාවක් තියන්න ලේසිම ක්‍රමය.(නදී)
චතුල වෙරෝනා Friday, 10 January 2014 09:28 PM
තරිඳුට සහයට මමත් එනව (අ)
සෙනරත් Friday, 10 January 2014 11:31 PM
විලි බිය, ලැජ්ජාව යන දෙක තිබෙන්නේ ශිෂ්ඨ සමාජයටයි. ඒ දෙක නැති මෙවැනි වැඩ කරන අය ලෝකයේ ඕන තරම් ඇත. (නදී)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 11 January 2014 01:04 AM
ලංකාවේ අයට මේවා ලොකු දේවල් වුනාට පිටරට වල මේවා සුළු දේවල්,සාමාන්‍යයි. (දී)
සරත් Saturday, 11 January 2014 02:40 AM
අපිත් ඔය ගිනස් වාර්තා තියල තියෙන්නේ වැඩිම කුඩු කොන්ටෙනරය ගෙනල්ලා, හෙළුවෙන් ඉන්නවටත් වැඩි ලජ්ජා සහගත ගිනස් වාර්තා තමයි ඒවා (දී)
සැන්ඩි Saturday, 11 January 2014 02:58 AM
මේ මිනුස්සුනට ලජ්ජා නැති හැටි (දී)
පෙරේරා Saturday, 11 January 2014 03:07 AM
ප්රෂාන්, වැඩකට නැති ගිනස් වාර්තා වලින් මේක එකක් පමනයි (දී)
බුද්ධික Saturday, 11 January 2014 03:23 AM
ලැජ්ජාවක් කියලා දෙයක් නම් ගෑවිලාවත් නැද්ද හොහෙද (දී)
බංඩාර Friday, 10 January 2014 04:40 PM
තාමත් ඉන්නේ ගල් යුගයේ වගේ. නොහොබිනා සත්තු.(නදී)
සුජිත් Saturday, 11 January 2014 07:11 AM
මේවා ඉතින් ඒ අයටම හොදයි (දී)
චින්තක Saturday, 11 January 2014 07:43 AM
වැදී යුගයේ සිට නුතන තාක්ෂනය දැක්වා ඉතාන් සීග්‍රයෙන් ආව, දැන් ආපහු ඉතා සීග්‍රයෙන් ආපස්සට යනවා (දී)
ගුණේ Saturday, 11 January 2014 08:21 AM
ඔතන එක කක්කුට්ටේක්වත් හිටියේ නැතිද ? (දී)
නිමාලි Saturday, 11 January 2014 08:23 AM
මිට වඩා ලගට ගත්තු පින්තුර නැද්ද (දී)
කෝසල Saturday, 11 January 2014 09:22 AM
නවසීලන්තෙ ඉපදෙන්න බැරි වුනානෙ.. ආයෙ ඉපදෙන කොටනම් පස් මහ බැලුම් බලලා ඉපදෙන්නේ.(නදී)
දනන්ජය Saturday, 11 January 2014 09:25 AM
නියම වැඩක්.(නදී)
ශ්‍රිමල් Saturday, 11 January 2014 09:38 AM
අලුත් අභියෝග බාරගන්න එක හොදයි ඒත් සදාචාර සම්පන්න ද? (අ)
නසාර් Saturday, 11 January 2014 10:03 AM
මාළු නැති මුහුදක් වෙන්න ඇති නැතිනම් අමතර කොටස් පංචිකාවත්තෙන් තමා ..... (අ)
සජී Saturday, 11 January 2014 10:12 AM
අනේ ඔය නිමාලිට හොදට බලාගන්න තව පින්තූර ටිකක් දාන්න.(නදී)
රත්නායක ආරච්චිගේ Saturday, 11 January 2014 10:29 AM
මිනිසා සහ තිරිසනා අතර වෙනස නැති වෙමින් යනවා.(නදී)
රුචිර Saturday, 11 January 2014 12:05 PM
අනේ මොනවා වෙනවද මේ වෙන්නේ කියල (අ)
මාලක සිල්වා Saturday, 11 January 2014 12:34 PM
අපෙත් ඉන්නවා මේ වගේ ලජ්ජා නැති අය.මහජන මුදල් කොල්ල කනවා.හෙරෝයින් විකුණනවා ස්ත්‍රී දුෂණය කරනවා,අම්මත් විකුණා ගෙන කනවා. (අ)
බණ්ඩාර කුවේට් Saturday, 11 January 2014 12:38 PM
භෞතිකව ලොව ජයගත් මිනිසා පැවතුම් නම් තවමත් වානර යුගයේ මයි (අ)
පින්කි Saturday, 11 January 2014 12:48 PM
අපේ මිනිස්සු කරන වැඩ ගැන හිතුවම ඒවා හෙළුවෙන් ඉන්නවට වැඩිය ලැජ්ජයි.(නදී)
මංජා Saturday, 11 January 2014 01:00 PM
මුන්ට නම් පිස්සු. ලෝක විනාසේ.(නදී)