X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


උල්කාශ්මයක් හිසට කඩා වැටෙයි

උල්කාශ්මයක් හිස මතට පතිත වීමෙන් පුද්ගලයකු  ජිවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දියා  මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවෙ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලොර් ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා විය.

මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ 1825 වසරෙන් පසුය.

මේ පිලිබද නාසා ආයතනය පරික්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් තිදෙනෙක් තුවාල ලබූහ.

බස් රියදුරකු වන මිය ගිය පුද්ගලයාට රුපියල් ලක්ෂයක වන්දියක් පිරි නමන බව තමිල්නාඩු මහ ඇමිතිනි ජයලලිතා ජයරාම් මහත්මිය කියන්නීය.



අදහස් (0)

උල්කාශ්මයක් හිසට කඩා වැටෙයි

ගුණසිරි Wednesday, 10 February 2016 12:19 PM

පෙර කළ කර්මයෙන් ගැලවිය හැකි තැනක් , අහසේත් නැත ,මුහුදේත් නැත ,පර්වත කුහරයක් තුලත් නැත , කොටි හත්සියයෙන් එකෙක්ගේ හිස මතට පතිත වෙන්න මෙය කර්මයක්මයි. (භ)

:       0       0

විජිත් Wednesday, 10 February 2016 12:28 PM

අභ්‍යවකාශයේ එහාට මෙහාට ඉතා වේගයෙන් යන පාෂාණමය කොටස් අපි " උල්කාෂ්ම" ලෙස හඳුන්වනවා. අඟහරුත් බ්‍රහස්පතිත් අතර ඇති අැස්ටරොයිඩ් වලින් නිදහස් වන කුඩා කොටසුත් මෙලෙසම අභ්‍යවකාශයේ සැරිසරනවා. නිදැල්ලේ සැරිසරන මේවාට කෙලින්ම පෘථිවියට ඇතුල්වීමට බැහැ. ඒ සඳහා අවම වේගයක් අවශ්‍යය වෙනවා. ඒ සඳහා පැයට සැතපුම් 25 000 ක එහෙමත් නැතිනම් තත්පරයකට සැතපුම් 6 ක පමණ අවම වේගයක් එය ලබාගත යුතුයි. එමෙන්ම පෘථිවියේ වායු ගෝලයට ඇතුල්වන කෝණයත් බලපානවා. වැරදි කෝණයකින් ඇතුල්වෙන්න හැදුවොත් එයාව නැවත වරක් අභ්‍යවකාශයටම විසිවෙනවා. නිවැරදි කෝණයෙන් ඇතුල් වුනොත් පෘථිවියේ වායු ගෝලයට ඇතුල්වී එය රත්වෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 3000 කට වඩා.වායු ගෝලයේ ඇති ඔක්ෂිජන් වලින් එය දැවී ලෝහ ඔක්සයිඩ හෙවත් අළු බවට පත්වෙනවා. (බ)

:       0       0

විජිත් Wednesday, 10 February 2016 01:43 PM

කලාතුරකින් ඒ කියන්නේ ඉතාමත්ම කලාතුරකින් " බාගෙට දැවුණු " උල්කාෂ්ම කොටසක් ගිනිගෙන පොලොවට පතිත වෙනවා.මේ අහිංසකයා මුහුණපා ඇත්තෙත් එවන් අවාසනාවන්තම එමෙන්ම විරලම දුක්බර ඉරණමකටයි. කෙසේ වෙතත් ඔබ අප සැමම සොබා ධර්මයේ නීතියට යටත්, එහෙත් අකීකරු පෘථිවි වැසියන් නොවයිද...? (බ)

:       0       0

සුරාජ් Wednesday, 10 February 2016 01:58 PM

වටිනා දෙයක්. ස්තූතියි! (බ)

:       0       0

සවින් Wednesday, 10 February 2016 05:07 PM

මේක නම් පෙර කරනු ලැබූ කර්මයක ආනිසංස (නි)

:       0       0

සංජය Thursday, 11 February 2016 09:50 AM

උල්කාෂ්ම වැස්සක් වැටුනොත් කී දෙනෙක් මැරෙයි ද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site