මිනිසා පරිනාමය වී ඇත්තේ චිම්පන්සියෙකු හා ඌරෙකු අතර දෙමුහුමකිනියි පෙරළිකාර මතයක් ඇමරිකාවේ ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ ජාන විද්‍යාඥයෙකු වන ඉයුජීන් මැකාර්ති ඉදිරිපත් කර ඇත.
ඉයුජීන් මැකාර්ති ජාන පර්යේෂණ සම්බන්ධයෙන් ලොව පිළිගත් පුද්ගලයෙකු වන අතර මෙනිසා ඔහුගේ මෙම මතය විකාරයක් යැයි සිතා එක්වනම බැහැර කිරීමට කිසිවෙකුත් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.
මිනිස් පරිනාමය ගැන අධ්‍යනය කරන පර්යේෂකයන්ගේ හා විද්‍යාඥයන්ගේ මතය වන්නේ මිනිසා පරිනාමය වන්නට ඇත්තේ චිම්පන්සීන්ගෙන් බවයි.මිනිසා හා සමාන වන ජාන සැකැස්මක් චිම්පන්සීන්ටත් පැවතීම නිසා මිනිසාගේ ළගම ඥාතියා ලෙස චිම්පන්සීන් හැදින්වේ.
නමුත් විද්‍යාඥ ඉයුජීන් මැකාර්ති පවසන්නේ එසේ සමාන ජාන සැකැස්මක් පැවතුනද චිම්පන්සීන් හා අප සමාන නොවන සාධක බොහෝමයක් ඇති බවයි.රෝම සහිත ඝණ සම,පැතලිව ගොස් ඇති නාසය වැනි චිම්පන්සීන්ගේ දැකගත හැකි ලක්ෂණයන් ඔවුන් ළගම ඥාතියා ලෙස හදුන්වාගන්නා මිනිසාගේ නැත්තේ මන්ද යැයි ඔහු ප‍්‍රශ්න කරයි.
රෝම රහිත සිනිදු සම,සමට යටින් පිහිටන මේද ස්ථරය,ලා වර්ණයන්ගෙන් යුත් ඇස්,ඉදිරියට නෙරා පැමිණ ඇති නාසය,ඝණ ඇහිබැමි ආදී චිම්පන්සීන්ගේ හදුනාගත නොහැකි ලක්ෂණ බොහෝමයක් මිනිසාට ඇතැයිද මෙම ලක්ෂණයන් එලෙසම ඌරන්ගේත් පිහිටන්නේ යැයිද ඔහුගේ තර්කය වී ඇත.
තම මතය ආන්දෝලනාත්මක බව විද්‍යාඥ ඉයුජීන්ම පිළිගනී.
නමුත් ඌරන්ගේ දේහ අභ්‍යන්තර සැකැස්ම මිනිසාට බොහෝ සමාන වන කල වෛද්‍ය විද්‍යාවේදී මිනිසාට ඇති මෙම සමානත්වය නිසාම ඌරන්ගේ පටක හා ඌරු හෘදයේ කපාට රෝගී මිනිස් සිරුරේ ඇති දුබලතා මැඞීමටත් භාවිත වන කල විද්‍යාඥ ඉයුජීන්ගේ මතය එක්වනම බැහැර කළ නොහැකි බවකුත් පෙනේ.
ජීවීන් විශේෂ 2 ක් අතර ඇතිවන දෙමුහුමකින් උපදින ජීවියා ස්වභාවයෙන් වදය.දැනට විද්‍යාඥ ඉයුජීන්ගේ මතයට එරෙහිව ඉදිරිපත් කෙරී ඇති ප‍්‍රධාන සාධකයක්ද වන්නේ මෙයයි.පරිනාමය අවුරුදු සිය ගණනක් හෝ දහස් ගණනක් හෝ ගතවන කි‍්‍රයාවලියකි.පරිනාමය වීමේදී සිදුවන්නේ එම කාලය අතරතුරදී පරිසරයට වඩාත් ගැලපෙන ජීවීන් නිර්මානය වීමයි.මෙම ජීවීන් නිර්මානය වීමේ කටයුත්තට ප‍්‍රජනන කි‍්‍රයාවලිය අත්‍යාවශ්‍යය.
නමුත් විද්‍යාඥ ඉයුජීන්ගේ දෙමුහුම් සත්ත්වයාට එසේ හැකියාවක් පැවත නැතැයි බහුතර විද්‍යාඥයන්ගේ මතයයි.මෙනිසා එවැනි සත්ත්වයෙකුගෙන් මිනිසා පරිනාමය වී ඇතැයි පැවසීමත් විහිලූවක් බව ඔවුන් පවසයි.
නමුත් මෙයට පිළිතුරු සපයන විද්‍යාඥ ඉයුජීන් එම උපන් සත්ත්වයා හා ප‍්‍රජනන කි‍්‍රයාවලියේ යෙදීමට වෙනත් චිම්පන්සීන් සැරසෙන්නට ඇතැයිද මුලදී අසාර්ථක වුවත් පසුව පරිනාම කි‍්‍රයාවලිය නිසාවෙන්ම එම සත්ත්වයාට වද තත්ත්වයෙන් මිදීමට හැකි වන්නට ඇතැයිද පවසයි.
කෙසේ වුවත් මෙම මතය ස්ථීර ලෙස තහවුරු කිරීමක් මෙතෙක් සිදුකෙරී නොමැත.විද්‍යාඥ ඉයුජීන්ට තම මතය පැහැදිලි කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.අනෙක් අතට මිනිසා පරිනාමය වූයේ චිම්පන්සීන්ගෙන්යැයි පිළිගන්නා විද්‍යාඥයන්ටත් එම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් මෙතෙක් නොවිසදුණු ගැටලූ රාශියකට පිළිතුරු සැපයීමටත් සිදුව ඇත.මෙනිසා දෙපාර්ශවයේම කරුණු ඉදිරිපත් කිරීම් වලට අනුව අප අද සිටිනා තත්ත්වයට පත්වූයේ කෙසේදැයි සොයාගත හැකි වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඌරාත් මිනිසාගේ නෑයෙක්
රිෂාර්ඩ් Monday, 02 December 2013 12:28 PM
ෆර්සානා, ඒ වුනාට අපේ වැඩයි ඌරු වැඩයි එක වගේ නේද? (ස)
රිෂාර්ඩ් සදිකීන් Monday, 02 December 2013 04:33 PM
මාගේ අණ නොතකු හෙයින් සමහරුන්ව ඌරන් හා වානරයන් බවට පත් කළෙමු ඕක දැන් අහන්න එපා කොහෙද තියෙන්නේ කියල ? ඔය කියන කෙනා ගෙන්ම අහන්න එයාගේ පියත් ඌරෙක් හෝ වඳුරෙක් ද කියලා ? (ස)
රිෂාර්ඩ් සදිකීන් Monday, 02 December 2013 04:21 PM
මගේ නමින් විකෘති අදහස් දාන කට්ටිය ඌරන් බවට පත්වේවා ! මිනිස්සු ගැන කතාකරන්න කට්ටිය නැහැ මොකෝ ඒ ? (නදී)
ජෝයි ඩයස් Monday, 02 December 2013 04:17 PM
මාලී ඔයා ඇහුව්වා නේද ඇයි ඒ සත්තු පරිණාමය වෙන්නේ නැත්තේ කියලා.....හොඳයි බලන්න ඌරෙක් නාකි වෙනකම් ජීවත්වෙලා මැරිලා යන්න දෙන්නෙ නෑනේ .. එතකොට කොහොමද පරිණාමයක් වෙන්නේ...පරිණාමය මස් කඩේදි නේද?..අනික ඔය කතාව සහතික ඇත්ත. අපේ මිනිසුන් කොච්චර ජරාව ජාති කනවද?....ඒ කන ජාති ලියන්න වචන මදි...සමාජයේ හැම තැනම ඌරු හෝමෝන නිසා තමයි පහල තැනේ සිට ඉහල තැන දක්වා ජරාව කන්නේ.චිම්පන්චි වර්ණදේහ හා වර්ණාංශු නිසා තමා වාසියට හෝයියා කියලා පැන පැන යන ගති ලැබිලා තියෙන්නේ.සමහර මිනිසුන්ට ඔය අම්මාගෙයි තාත්තාගෙයි දෙන්නාගෙම හෝමෝන සමසමව ලැබුනාම තමා පැන පැන ගිගින් ජරාවම හොයන්නේ ලංකාවෙත් විවිධ අංශවල මෙවැනි අය ඉන්නවා. (ස)
ෆර්සානා Monday, 02 December 2013 03:44 PM
ඔය රිෂාඩ් කියල අදහස් දාන කෙනා උරු කොටුවකද වැඩ කරන්නේ? මම නම් ඔබ වගේ කෙනෙක් නෙමේ. (ස)
ශානුක Monday, 02 December 2013 01:29 PM
සත්‍යාගේ බුද්ධි මට්ටම කොයි තරන්ද කියල අනුන්ට කඩේ යන එකෙන්ම පේනවා. තමුන්ගේම රටේ මිනිසුන්ට උපන් බිමට අපහාසයෙන් උපහාසයෙන් කතා කරන්නා බුද්ධිමතෙක් ද? පළමුවෙන්ම උපන් බිමට,මිනිසුන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න.(නදී)
මධු Monday, 02 December 2013 01:23 PM
බොරුවට ඇයි ඌරු වරිගේ කියන්නේ ! (ස)
සංජු Monday, 02 December 2013 01:13 PM
හරියටම හරි. ඇයි ඔය කියන්නේ " මෙයාගේ කටත් හරියට ඌරු .... වගේ "කියලා. (ස)
මධු Monday, 02 December 2013 12:37 PM
සමහර දවස්වල අපේ අම්මත් මට කියනවා ඔබත් නිකම් ඊරියක් වාගේ කියලා. විද්‍යාඥයා ලංකාවේ අය ගැනද දන්නෑ කිවුවේ. (ස)
මහසෙන් Monday, 02 December 2013 04:50 PM
මම දැනගත්තා ඕක. අපෙත් කට්ටියක් ඉන්නවා. ජරාව කනවා ඌරො පරාදයි. (නි)
සත්‍යා Monday, 02 December 2013 12:10 PM
ලක්ෂ්මන් ජයවර්දන කියන්නේ මේ තීරයට අඛණ්ඩව ලියන බුද්ධිමතෙක්. ලක්ෂ්මන් ලියපු දෙයින් කැළඹීම තුලින්ම ශානුක ඔප්පු කර තියෙනවා පරිනාම ක්‍රියාවලි දී ශානුක වානරයින් හා සූකරයින් අතර හිරවී පරිණාමය ප්‍රමාද කරගෙන ඇති බව. (ස)
සම්පත් Monday, 02 December 2013 12:00 PM
සමහර අයට නම් මේ කතාවට ගොඩක් කේන්ති ගිහින් වගේ. මෙහෙම මතයක් දරන්න ඕන මිනිහෙකුට අයිතිය තියනවා. මතයකට පවා නීතියෙන් දඩුවම් දෙන මෝඩ මිනිස්සු ඉන්න රටවල් තියනවා අරාබිය, ඇෆ්ඝනිස්ටනය වගේ. (ස)
ෆර්සානා Monday, 02 December 2013 11:53 AM
අපි නම් ඌරන්ගෙන් පරිණාමය වෙලා නෑ. සුද්දෝ තමා ඌරන් සමඟ සම්බන්ධ ඒගොල්ලොන්ගේ සමත් ඌරාගෙ පාටමනේ. (ස)
මොහ්ඩ් ආ Monday, 02 December 2013 11:24 AM
අල්ලාහු අක්බර්..... (ස)
ඉන්දික Monday, 02 December 2013 11:03 AM
නලින්ගේ කතාව හරි. හුඟක් විද්‍යාත්මක කියල හොයා ගන්න ඒවා පස්සේ වෙනස් කරනවා. බලාගෙන යනකොට කලින් ලොකුවට හොයාගත්ත කිව්වේ බොරුවක්. ඕක තමයි බටහිර මිත්‍යාව. (ස)
මාලි Monday, 02 December 2013 11:02 AM
මිනිස්සු සතෙකුගෙන් පරිණාමය වෙලා ආවා නම්, ඇයි දැන් ඒ සත්තු පරිණාමය වෙන්නේ නැත්තේ?. (නදී)
කරුණාපාල Monday, 02 December 2013 10:58 AM
ෆාරුක් . කොහොමත් ලෝකේ බොහොමයක් සත්තු තම වර්ගයාගේම මස් ආහාරයට ගන්නේ නැහැ. (ස)
රිනාස් Monday, 02 December 2013 10:52 PM
කට්ටියම පොඩ්ඩක් ඉවසන්න. මේවා මත විතරයි. පරිණාමවාදය 100% නිවැරැදි බව ඔප්පු වී නෑ. ඇත්ත හෙලිවෙයි ලෝක විනාශයට කලින්,(ඒකත් වැඩි ඈතක නෑ) එතකොට ඔයගොල්ලො පරක්කු වැඩී. (අ)
ශානුක Tuesday, 03 December 2013 12:28 PM
සත්‍යා, ඔබේ අදහස් වලින් මට දැනෙන්නේ ඔබ මේ සමාජය තුලින් හොඳටම බැට කෑ අයෙකු වගයි..මම ඔබට අනුකම්පා කරමි.බුදු සරණයි. (ස)
රාජිත Tuesday, 03 December 2013 09:18 AM
රිශාර්ඩ්,නුඹේ ජාතිවාදී කට වහගනු. (නදී)
ෆස්රුල් ගෆූර්-කටාර් Tuesday, 03 December 2013 09:17 AM
අබ්දුල්, මම පිළිගන්නවා ඌරාගෙන් මම පැවතෙනවා කියලා. මම ඌරන්ගේ පරම්පරාවකින් පැවතෙන්නෙකු වීම සම්බන්දයෙන් දුක්වෙමි. (නදී)
කිර්ති දිසානායක Tuesday, 03 December 2013 08:31 AM
සමහර අය ජරාව කන විදියට ඒක ඇත්ත වෙන්න පුළුවන් (නදී)
සත්‍යා Tuesday, 03 December 2013 05:46 AM
යමෙක් උපන් බිමට ගෞරව කරන්නේද, ආදරය කරන්නේද හෙතෙම ඒ පින්වන්ත භුමියේ විසු මුතුන් මිත්තන් විසින් උරුම කරන ලද දැනුම් සම්භාරයට නෑකම් කියන්නේද වෙයි. ලෝකය තේරුම් ගැනීමට බුද්ධිය මිස හැඟීම් පාවිච්චි කරන්නේ නැත. ප්‍රශ්න ඇති කරගන්නේ කවරහුද ඔවුන් විසින්ම ඒවාට පිළිතුරු ද සපයා ගත යුතුව ඇත. වැරදුන පසු මුවෙන් ගිලිහෙන සෑම වචනයකින්ම තමාටම පාඩු කරගත හැක. විශේෂ වදනක්: ශානුක ඔබ වානරයෙක් හෝ සුකරයෙක් නොව පිරිහුණ වර්තමාන ශ්‍රී ලාංකික සමාජය සංකේතවත් කරන සැබෑ "මානවයෙකි". (නි)
කුමාර් Tuesday, 03 December 2013 12:32 AM
මාලි, ඔබ හරි (නි)
රන්ජිත් Tuesday, 03 December 2013 12:31 AM
අබ්දුල්, මම පිළිගන්නවා ඌරාගෙන් මම පැවතෙනවා කියලා (නි)
කුමාර් Tuesday, 03 December 2013 12:30 AM
දැන් මිනිසාට අඩු වලිගය විතරයි. ඒකත් මතුවෙයි තව තව තිරිසන් ගති පෙන්නනකොට (නි)
බණ්ඩාර කුවේට් Monday, 02 December 2013 10:38 AM
එතකොට දෙවියන් මේ සියල්ල මැව් බව කියන බොහෝ ආගමිකයන්ට ඔවුන්ගේ සිතුම් පැතුම් වලට කුමක්ද වෙන්නේ අනේ පව්. (ස)
දිනේෂ් Monday, 02 December 2013 07:06 PM
අබ්දුල්,ඒක එහෙම වුණත් අපිට නම් ප්‍රශ්නයක් නැහැ. (නි)
රිෂාර්ඩ් සදිකීන් Monday, 02 December 2013 06:55 PM
අබ්දුල් 2013-12-02 18:12:32දැන් කවුද මෙතන අදහස් දාන අයගෙන් එයාලා ඌරාගෙනුයි, වදුරාගෙනුයි පැවත එනවා කියලා පිළිගන්නේ? මම පිළිගනිමි. (නි)
ආශික් Monday, 02 December 2013 06:53 PM
රිශාර්ඩ් සදිකීන්,නිකම් බොරු බේගල් ඇදබාන්න ඕනෑ නැහැ. (නි)
රාජිත Monday, 02 December 2013 06:49 PM
රිෂාර්ඩ් සදිකින්,නුඹගේ වෛරී ප්‍රකාශ මෙතන කරන්න එපා. නුඹ විතරද රිෂාර්ඩ් ලා ඉන්නේ? (නි)
අබ්දුල් Monday, 02 December 2013 06:12 PM
දැන් කවුද මෙතන අදහස් දාන අයගෙන් එයාලා ඌරාගෙනුයි, වදුරාගෙනුයි පැවත එනවා කියලා පිළිගන්නේ? (නි)
දයා අළහකෝන් Monday, 02 December 2013 06:06 PM
බලන්නකෝ මුහුණු පොඩියේ ලස්සන (නි)
දොම්පෙ නුවන් Monday, 02 December 2013 04:57 PM
මොහ්ඩ් - දැන් කියන්න වෙන්නෙ ඌරා හෝ චිම්පන්සියා කියල නේද? (ස)
පොරමොලා -බින්තැන්න Sunday, 01 December 2013 07:54 PM
මහා බරපතල චෝදනාවක්.. සමහර අය ඔය සතාට ආස නෑ..(නදී)
චින්තක Sunday, 01 December 2013 11:50 PM
මම කලින් ලිව්ව එක වෙනස් කරන්න වෙලා. අලුත්ම ආරංචිය: මිනිසා නිර්මාණය වීම පිරිමි ඌරෙක් චිම්පන්සි ගැහැණු සතෙක් හා එක්වීමෙන් වූ බවයි දැනට මේ විද්‍යාඥයන් පවසන්නේ .(නදී)
ඩී.උපුල් Sunday, 01 December 2013 11:35 PM
අනේ ! එතකොට අපේ සිංහයා?(නදී)
දොන් සේතං Sunday, 01 December 2013 10:54 PM
මම ඉන්න දුපතේ වැසිකිලි නැහැ යන්නේ එළිපහලියට. වැඩේ ඉවරවුන ගමන් ඌරෝ ට්ක එනවා කනවා බස බස ගාලා. සුද්ද කරලා උන් ටික යන්නේ වැනි වැනී.(නදී)
දිනේෂ් Sunday, 01 December 2013 10:47 PM
බලාගෙන යන කොට ඇත්තයි කියන්නෙ ලංකාවේ අපේ සමාජයත් ඒක ඒක සේනා හදාගෙන කරන්නෙම ඌරු වැඩම නෙ. (ස)
ගයාන් Sunday, 01 December 2013 10:10 PM
මිනිසා හා ඌරා යනු ක්‍ෂීරපායි සතුන්...ප්‍රවේණිකව යම් යම් සමානතා තියෙන්න පුළුවන් තමා. (ස)
සජී Sunday, 01 December 2013 10:08 PM
ඒ කියන්නේ ඌරා මුළු ලෝ වැසියන්ගේම නෑදෑයෙක්.. (ස)
ගයාන් Sunday, 01 December 2013 10:07 PM
සුමෝ ක්‍රීඩකයෝ දිහා බැලුවම....කතාවේ ඇත්තකුත් තියෙනවා කියල හිතෙනවා. (ස)
මධූ Sunday, 01 December 2013 09:10 PM
මේක ඇත්තක්ම වෙන්න ඕනා. (නදී)
චන්ද්‍රසිරි Monday, 02 December 2013 12:13 AM
ඇත්ත කතාවක් වගේ. මටත් නිකමට හිතුනා.(නදී)
සංඛ Sunday, 01 December 2013 07:48 PM
අනේ අම්මෝ අපේ ඇත්තොන්ට මොනවා හිතෙනව ඇත්ද? මිනිසව මවලා තියෙන්නේ ඌරෙක්ගෙන්ද? (නදී)
දිනේෂ් Sunday, 01 December 2013 07:36 PM
මේක බැලුවම මට හිනහත්යනවා. (නදී)
රජිත් ඉතාලි Sunday, 01 December 2013 07:08 PM
හරක් සම්බන්ද නැද්ද ?(නදී)
බානට් Sunday, 01 December 2013 06:39 PM
මල කෙලියයි. මේ කතාව ඇත්ත වුනොත් එතකොට කට්ටිය ගිනි තියාගෙන මරා ගෙනම මේ ලොකෙන් තුරන් වෙන්න වෙන්නෙ... (නදී)
මහි Sunday, 01 December 2013 06:01 PM
මාර වැඩේ.... (නදී)
සරත් පර්ත් Sunday, 01 December 2013 05:56 PM
අපේ දේශපාලකයින්ගේ ගතිගුණ වලට බොහො සෙයින්ම සමානයි (නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 05:52 PM
හරියටම හරි, ඒකනෙ අපේ අය තම වර්ගයාගේ ජාන ගතිය පෙන්වන්නෙ. වෙලාවකට ඌරෝ වගේ, වෙලාවකට වඳුරෝ වගේ. තව ඕකට අනාගතයේදී හොයා ගනීවි. නරියෝ..කපුටෝ..මී හරක් වගේ අයගෙනුත් මිනිසා පැවත එනවා කියලා.(නදී)
දිනේෂ් Sunday, 01 December 2013 05:10 PM
අර කට්ටියට දැන් මොනවා හිතෙනවද දන්නේ නැහැ.(නදී)
බණ්ඩා Monday, 02 December 2013 03:02 AM
මම හිතන්නේ මිනිසුන් සහ ඌරන් අතර සම්බන්දතාවයක් තියෙනවා .(නදී)
ලාල් - කැන්ඩි Monday, 02 December 2013 03:09 AM
මටනම් හිතෙනවා බල්ලාත් මිනිහගේ නෑදෑයෙක් වෙන්න ඇති කියල. (නදී)
විමල් Monday, 02 December 2013 05:53 AM
හරිනේ, අපි අතර ඌරෝ කොච්චර ඉන්නවද බුරුවත් පරීක්ෂා කලානම් එයත් අපේ නෑයෙක් අනිවාර්‍යයෙන්ම.(නදී)
සෑම් Monday, 02 December 2013 06:01 AM
දරුවනේ කලබල වෙන්න එපා දැන් කාලයක ඉඳල ඌරන්ගේ නහර හදවත් සැත්කම් කරන කොට බද්ද කරනවා. අනිත් එක ඌරු මස් කපුහම මිනිසුන් උන් වගේම හැරෙන්න පෙරලෙන්න බැරුව යනවා. කලබොල වෙන්න එපා.(නදී)
හමීඩ් Monday, 02 December 2013 07:29 AM
සමහර අය ඌර තමාගේ මුතුන් මිත්තන් බව හොඳින්ම දන්නවා. මේ නිසා ඌරට ගරු කිරීමට ඌරු මස් කන්නේ නැහැ.(නදී)
අබ්දුල් හමීඩ් Monday, 02 December 2013 07:33 AM
සමහර අය දැක්කම ඌරෝ මිනිසුන්ගේ මුතුමිත්තෝ බව ඔප්පු වෙනවා.(නදී)
ධම්මික ප්‍රනාන්දු Monday, 02 December 2013 08:15 AM
පහසුවෙන්ම විසඳාගත හැකියි. චිම්පන්සියෙකුට ඊරියක් හඳුන්වාදී ටිකක් ඇසුරු කරන්න හැරීයා නම්. (නදී)
රිශාර්ඩ් Monday, 02 December 2013 08:38 AM
අපි ඌරු මස් කන්නේ නැත්තේ අපේ මුතුන් මිත්තන්ට ගරු කරන්න. (නදී)
රිශාර්ඩ් Monday, 02 December 2013 09:16 AM
ඉස්ලාම් අපි උපන්දා සිට මැරෙන තෙක් පින් කරන ජාතියක්. (නදී)
දිනේෂ් Monday, 02 December 2013 09:37 AM
රිෂාර්ඩ් ඒක වෙන්නැති දවස ගානෙම අහිංසක සත්තු ටික මරාගෙන කන්නේ. මේ ලෝකේ වැඩිම පව් කරන ජාතිය ඔයාලගේ ජාතිය. (ස)
නලින් Monday, 02 December 2013 10:11 AM
මිනිස්සු කරන සමහර වැඩ දැක්කම මෙහෙම හිතෙනවා. නුත් ඇත්තට කතාව මේ බටහිර විද්‍යාඥයෝ කාලෙන් කාලෙට මොනවහරි ඔලුවට එන දෙයක් කියනවා. ඊට පස්සේ ඒ මතය සනාථ කරන්න අවශ්‍ය සාධක හොයනවා. කාලයක් ගිහින් තව කෙනෙක් තව දෙයක් කියනවා. ඇත්තටම මිනිස්සු මේ කිසිම සතෙක්ගෙන් පරිණාමය උන කෙනෙක් නෙමෙයි එහෙම උනානම් ඇයි ඒ සත්තු තාම ඉන්නේ ? ඒ ආකාරයෙන්ම උන්ගේ අලුත් පරම්පරාව බෝ කරන්නේ ? (ස) මිනිසා හදුනා හැටි බුදුදහමේ හොදින්ම සදහන් වෙනවා . දැනගන්න ඕනෙනම් තිපිටකය බලන්න .
ශානුක Monday, 02 December 2013 10:27 AM
ලක්ෂමන් ජයවර්ධන, උඩ බලන කෙල ගහගන්න එපා ..එහෙම උනොත් අපිට හිතෙනවා ඔය කතා කරන්නේ ඔයා ගැනමයි කියලා. (ස)
ඉන්දික Monday, 02 December 2013 10:29 AM
රිශාර්ඩ්, එතකොට ගෙදරකට හරි පල්ලියකට හරි කිට්ටුවකටවත් ගන්නේ නැත්තෙත් මුතුන් මිත්තන්ට ගරු කරන හින්ඳඳ ??? (ස)
ඉන්දික Monday, 02 December 2013 10:32 AM
එතකොට ආදම් සහ ඒවා මුකුත් කරලා නැද්ද? පවු අහිංසකයෝ !! (ස)
ෆාරුක් Monday, 02 December 2013 10:33 AM
කෙසේ වෙතත්, මුස්ලිම් අය ඌරු මස් නොකවට කරන්නෙම ඌරූ වැඩ. (ස)