තම ස්වාමියා සමග රල පැදීමේ (සර්ෆින්ග්) ක්‍රීඩාවේ යෙදෙනා ඌරු පැටවෙක් නවසීලන්තයේ සිටී.
සෝරෝ නම් වන මේ මාස 2 ක් වයසැති ඌරු පැටවා තම ස්වාමියා වන මැතිව් හා දිනපතාම රළ පැදීමේ කී‍්‍රඩාවේ යෙදේ.
මැතිව් පවසන්නේ සොරෝ සති 3 ක් පමණ වයසැති කුඩා අවදියේ පටන්ම තමා සමග රළ පැදීමේ කී‍්‍රඩාවේ යෙදෙන බවයි.
සෝරෝ ඉතා මිත්‍රශීලි සතෙකුයි ඔහු කියයි.
‘ඌරෙකු‘ තරමට තරබාරු වන තෙක් සෝරෝ තමන් හා රල පැදීමට එක් කර ගැනීමට අදහස් කරගෙන සිටින්නේ යැයි මැතිව් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඌරු පැටියා සර්පින් සෙල්ලමේ
චන්ද්‍ර වීරසිංහ Monday, 17 February 2014 01:36 PM
අපිටත් ආසයි මේ පැටියා බලන්න එන්න.(නදී)
කුමාරි Monday, 17 February 2014 05:44 PM
දැන් ඔහොම හුරතල් කරලා පස්සේ මස් කරන්න ඔට්ටු නෑ මහත්තයෝ.....(අ)
තක්ෂිලා මධුභාෂිනී Tuesday, 18 February 2014 08:06 AM
විදේශීය රටවල් සුරතල් සතුන් වශයෙන් බල්ලන්ට වඩා ඌරන් ඇතිකරනවා.(නදී)
නාමල් Tuesday, 18 February 2014 08:24 AM
ශෝක් බේකන් පාර නේද. කටට කෙල උනනවා නේද ? ලපටි උරන්ගේ මස් හරිම රසයි.(නදී)
මානෙල් Tuesday, 18 February 2014 01:24 PM
අපේ රටේ උගුරට හොරා බෙහෙත් බොන මිනිසුන්, කුඩා කල සිට හදාගත්ත සතුන් මසට විකුනුවට, විදේශිකයෝ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගනවා. උන්ට ආදරය කරනවා. ඒ මිනිස්සු දියුණුවෙනවා. අපි....? (නදී)
ලක්මාල් Tuesday, 18 February 2014 03:05 PM
අනේ ඔවු ඔවු ඌරා හරි ආසාවෙන් ඇත්තේ වතුරේ (දී)
සිරිල් Tuesday, 18 February 2014 03:23 PM
සත්තුන්ට පොඩි කාලේ ඉදලම පුරුදු කලොත් ඕනෑම දෙයක් පුළුවන් (දී)
ඉන්දික ගම්පහ Wednesday, 19 February 2014 12:42 AM
ඔය අයියම ඔය ඌරව මසට ගනීවිද දන්නේ නේ.. පරිස්සමින් උරෝ (දී)