මිහිපිට ජීවත් වන ධනවතුන්ටද ශ්‍රේණියක් ඇත්තේය. ඒ අනුව අකාරාදි පිළිවෙළට ලක්ෂපතියන් , කෝටිපතියන් , ප‍්‍රකෝටිපතියන් ආදි ලෙස ශ්‍රේණි ලැයිස්තුවේ සටහන්වී ඇත්තේය.
පසුගියදා එම ලැයිස්තුවට අළුත් සටහනක් එක් කළේය. ඊට අනුකූලව ලෝකයේ ප‍්‍රකෝටිපතියන් වැඩියෙන්ම ජීවත් වන නගරය ලැයිස්තු ගත කළේය.
ඒ අනුව ලෝකයේ ප‍්‍රකෝටිපතියන් අතරින් වැඩි දෙනකු එනම් 72 දෙනෙකු ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය . රුසියාවේ මොස්කව් නගරයේ 48 දෙනෙක් ද නිව්යෝර්ක් නගරයේ 43 දෙනෙක් ද සැන්ප‍්‍රැන්සිස්කෝ හී හතලිස් දෙදනෙක් ද ලොස් ඇන්ජලීස් නගරයේ 38 දෙනෙක් ද ලෙස ජීවත්වෙති. මේ අනුව පවුම් කෝටි 3001 (රුපියල් කෝටි 65121.7 ) ධනවතුන්ගේ මුදල් ලන්ඩන් නුවර බැංකු වල එහා මෙහා සැරි සරති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එංගලන්තයේ ප‍්‍රකෝටිපතියෝ
චන්දි Friday, 23 May 2014 06:06 PM
ජොෂ්, ඒ අය එකම පවුලේ නේද? (නදී)
සංජීව Tuesday, 27 May 2014 02:09 PM
අනේ අහිංසක දුප්පත් මිනිස්සු. කාටවත් කරදරයක් නැතුව හම්බකරගත් සොච්චම්ට විරුද්ධකම් කිරීම හරි නැහැ. ලෝකේ පින්කළ උදවිය. එත් එය ඇත්තටම පිලිගන්නට පුලුවන්ද? (ස)
මනුල Sunday, 25 May 2014 10:13 PM
අපේ ගඩාපි ඔය ගොඩේ නැද්ද ????????????? (දී)
අජන්ත Sunday, 25 May 2014 09:01 PM
අනේ හප්පෝ ...මගේ යාලුවනේ.. අපේ ආසියාවේ අස්චර්යේ , කෝටිපතියෝ කොච්ච්චර ඉන්නවද . (දී)
හුසේන් Sunday, 25 May 2014 11:30 AM
අපේ රටෙනුත් ඔය ගොන්නට එකතු කරන්න බැරි නැහැ. ඔය කුහක දේශපාලනය, ඊර්ෂියාව හා ජාතිවාදී වැනි ම්ලේච්ච අදහස් වපුරන්නන්ට එරෙහිව වැට බැන්දොත්. හැමෝම ලාංකිකයින් කියන අදහසින් එකිනෙකා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා කලොත් අපිටත් දියුණුව කියන මිහිරි වචනෙන් එපිට යතාර්තවාදීව අත්විඳින්න පුළුවන් වෙයි නුදුරේදීම.අවශ්‍ය වෙන්නේ කුහක අදහස්වලින් බැහැරවෙලා උපරිමයෙන් හා හරි මග පෙන්වීමකින්ම පමණයි. "පිරිසිදු චේතනා ගෙනදෙයි වාසනා " (ස)
මිහිඳුකුල Sunday, 25 May 2014 10:43 AM
ලංකාවේ පවුල් කිහිපයක්ම ඉන්නවා. තව ටික කාලෙකින් ඔය ගොඩට වැටෙන. (ස)
කලා Saturday, 24 May 2014 07:01 PM
අපේ අයත් ඇති නේද? (නදී)
තිලක් ඩුබායි Saturday, 24 May 2014 06:45 PM
සමන් ඇත්තම කියන්න මම ලංකාවේ ගත කළ නිවාඩු දින 30 හේ ලංකාවේ සත්‍ය තොරතුරක් දැන ගන්න බැරි වුනා. ඒ මාසෙම මම හිටියේ ලිදේ ඉන්න ගෙම්බෙක් වගේ තමයි මෙහෙට පය ගහපු දවසෙම දින 30 තුල ලංකාවේ සිදු වෙලා තිබෙන විනාශය දැන ගත්තා.(නදී)
තිලක් ඩුබායි Saturday, 24 May 2014 06:41 PM
ඒ අනුව ලෝකයේ ප‍්‍රකෝටිපතියන් සැන්ප‍්‍රැන්සිස්කෝ හී හතලිස් දෙදනෙක් ද ? අපේ අය නිතරම ඉතාලි යන්නේ මොකද කියල මම කලපනා කලා. (නදී) .
තිලක් - ඩුබායි Saturday, 24 May 2014 11:25 AM
ලෝකයේම මෝඩ ජනතාවක් ඉන්නේ මොන රටේද කියල සමීක්සනයක් කරලා නැද්ද?(දී)
සමන් Saturday, 24 May 2014 09:12 AM
එළිකලේ නැති උනාට මේ ආණ්ඩුවේ ඉන්න ගොඩක් ලොක්කෝ ඔය ලිස්ට් එකටත් වඩා උඩින් ඉන්නවා . වෙනස තියෙන්නේ ඔය විස්තර මොකවත් ලංකාවේ අපිට දැනගන්න බැරි එක.
සමන් Saturday, 24 May 2014 04:20 AM
අපේ බෙලිඅත්තේ කඩය විකුණලා ලන්ඩන් නගරයෙන් කඩයක් ගන්න ඕනේ. (ස)
අසංක Thursday, 22 May 2014 02:21 PM
අපිත් මේ ගොඩට එකතු වෙන්නේ කොහමද කියලා කල්පනා කරන්න (දී)
ජොෂ් පැටිකිරිආරච්චි Friday, 23 May 2014 02:15 PM
ඔය ගොඩට දාන්න පුළුවන් 3 දෙනෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. (ස)
ප්‍රසන්ත Friday, 23 May 2014 01:59 AM
අපි නම් ලන්ඩන් නුවර ඉඳගෙන වේලෙනවා. (නි)
පුෂ්පසිරි පැරිස් Thursday, 22 May 2014 11:36 PM
අපේ අයත් ළඟදීම ඔය ශ්‍රේණියට වැටෙන්න ඉන්නේ . ආසියාවේ ආශ්චර්ය නිසා (ස)
ඇසළ Thursday, 22 May 2014 09:09 PM
ඔය ගොඩේ දේශපාලුවෝ. කුඩු කාරයෝ එහෙමත් ඉන්නවද දන්නේ නැහැ. මෙහෙම ලෝකේ එදා වේල කන්න නැතුව කොපමණ පිරිසක් ඉන්නවද. දෙවියෝ මේක මොනවට මැවුවද දන්නේ නැහැ. (අ)
සමන්ති Thursday, 22 May 2014 08:26 PM
හොයලා බැලුවොත් අපේ රටෙත් ඇති (නි)
ඩිලාන් Thursday, 22 May 2014 08:11 PM
කෝ අපේ රටේ කෙනෙක් නැහැනේ (නි)
රමීස් Thursday, 22 May 2014 07:33 PM
කොහොමද අපේ රටේ තත්ත්වය? (නි)
සුරේෂ් Thursday, 22 May 2014 07:32 PM
අපේ රටෙන් නැද්ද කවුරුත්? (නි)
නුවන් - මහනුවර Thursday, 22 May 2014 04:05 PM
ඔය ගොඩට දාන්න පුළුවන් කෙනෙක් ලංකාවේ ඉන්නවා..(දිල්)
අසෝකා Thursday, 22 May 2014 02:21 PM
මේ පුවත දැක්කම අපේ ලංකාවේ ගොඩක් අයට පපුවේ අමාරු හැදෙයිද දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඉක්මනින් මේ ගොඩට එකතුවෙන්න තව මොනවා කරයිද කියල බයත් හිතෙනවා! (දී)