X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


එයාර් ඉන්දියා යානය තාප්පයකට කඩා වැටෙයි

එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් අද (11) පෙරවරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් බෙජම්පෙට් ගුවන්තොටුපළ ආසන්නයේ පෞද්ගලික ගොඩනැගිල්ලක තාප්පයක් මතට කඩාවැටී ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය පවසයි.

කිසිවකුට ඉන් අනතුරක් සිදුවී නැති බවත් ගොඩනැගිල්ලට හානි සිදුව ඇති බවත් කියති.

ටොන් 70ක් පමණ ඒ 320 යානය ගුවන්තොටුපළේ සිට එයාර් ඉන්දියා පුහුණු කඳවුරකට රැගෙන යාමට උත්සාහ කරද්දී අනතුර සිදුව ඇත.

air-india-plane-crane_650x400_41460273689 air-india-plane-crane_650x400_71460273721



අදහස් (0)

එයාර් ඉන්දියා යානය තාප්පයකට කඩා වැටෙයි

උපේක Tuesday, 12 April 2016 04:07 AM

අපේ අයට කෙනෙකුට කරදරයක් වුණත් එතනත් වාද විවාද... (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 14 April 2016 12:13 PM

ලලිත් ව්‍යංගයෙන් කියලා තියෙන දේ හරි. මම නම් ශ්‍රී ලංකාව දියුණු කරන්න ජපානය මොඩලයක් ලෙස ගන්නවා නම් බෝහෝ කැමතියි. (නි)

:       0       0

නලින් යහම්පත් Wednesday, 13 April 2016 06:47 PM

කිසිම ප්‍රමිතියකින් තොර නිෂ්පාදන බිහිකරන රටක් ඉන්දියාව කියන්නේ. ඔවුන්ගේ නිෂ්පාදන වලින් මනුෂ්‍ය ජීවිත වලට වන පරිහානිය සහ ජීවිත නැතිවිම ගැන ඔවුන් කිසිවිට සළකන්නේ නැහැ (නි)

:       0       0

ලංකා Wednesday, 13 April 2016 03:09 PM

අැති ඔයින් බේරුනා... (නි)

:       0       0

චාන්දනී ද සිල්වා Wednesday, 13 April 2016 11:21 AM

ලලිත්, ඉන්දියාවට වැසිකිළි පෝච්චි යවන්න කලින් ඔයා ඔයාගේ වැඩක් බලාගන්න (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Tuesday, 12 April 2016 05:47 PM

ලලිත්, ඉන්දියාව කියන්නේ ලෝකේ 10 වන ආර්ථික බලවතා. ලංකාවට එන වාහනයේ ඉඳලා ඇඳුම්පැළඳුම් වෙනකම් හදන්නේ ඉන්දියාවේ. (නි)

:       0       0

සඳමාලි Tuesday, 12 April 2016 03:18 PM

ලලිත්, අනුන්ගේ ඇසේ තිබෙන කුණු හොයන්නට කලින් තමන්ගේ ඇසේ තිබෙන පරාලය ගැන හිතන්න. අඩුම ගණනේ ඇල්පෙනෙත්තක්වත් මේ රටේමයි කියා නිෂ්පාදනය කරන්නේ නැති, මෝඩ, කම්මැලි අය සිටින ශ්‍රී ලංකාව නම් කුඩා දුපතේ සිටින තවත් එක සිංහල ගෝත්‍රිකයෙක් වන ඔබ, අපේ රටට සාපේක්ෂව ඉතාමත්ම දියුණු ඉන්දියාවට කරන චෝදනා ගැන මට නම් හිතෙන්නේ ඔබ පාසල් නොගිය මෝඩයෙක් ලෙසයි. (නි)

:       0       0

සඳමාලි Tuesday, 12 April 2016 09:00 AM

ලලිත්, අපි කියමුකෝ ඉන්දියන්කාරයෝ මෝඩයෝ කියලා. එතකොට අපි...? සිංහල අපි තරම් මෝඩ, කම්මැලි, ආඩම්බරකාර, හීනමානයෙන් ඔලුව උදුම්මවාගත් තවත් ජාතියක් මේ ලෝකෙම නැහැ. (නි)

:       0       0

ගයාන් Tuesday, 12 April 2016 07:29 AM

මෙම ගුවන් යානය දොඹකරයක් මගින් ඔසවා වෙනත් තැනකට ගෙනයාමේදී දොඹරය කඩන්වැටී තමයි අනතුර වෙලා තියෙන්නේ (ම)

:       0       0

නිල්මිණි-ජපානය Tuesday, 12 April 2016 04:33 AM

අපි නිකම් ඉඳගෙන ඉන්දියන්කාරයන්ට බනිනවා විතරයි. යුරෝපයේ, ඇමෙරිකාවේ, මැලේසියාවේ, සිංගප්පූරුවේ, මැදපෙරදිග ප්‍රමුඛයෝ ඉන්දියානු සහ චීන ඉංජිනේරුවෝ. ඉන්දියන් බස්ලොරි, ත්‍රීවීල්, මෝටර් සයිකල්, පාපැදි තමයි අපි පාවිච්චි කරන්නේ. ඉන්දියන්කාරයෝ අතර මෝඩයෝ කම්මැලියෝ ගොඩක් ඇති. එ්ත් වැඩකාරයෝ ටිකක් නිසා ඉන්දියාව කාර්මික දියුණුව ලබනවා. අපි නිකම් බැණ බැණ ඉන්නවා. (නි)

:       0       0

රුවන් Monday, 11 April 2016 07:55 AM

ඉන්දියාවේ මොනවද කඩා නොවෑටෙන්නේ (ම)

:       0       0

සහීඩ් කටාර් Monday, 11 April 2016 03:52 PM

වෙළඳ ගිවිසුම ගැහුවොත් මුලින්ම අපනයනය කරන්න පටන්ගන්න ඕනෑ වැසිකිළි පෝච්චි. හරියට හරිය ලලිත්. ඉන්දියාවේ 50% ජනයාට වැසිකිළි පහසුකම් නැත (නි)

:       0       0

මොහාන් Monday, 11 April 2016 03:47 PM

නාමල් - නිව්යෝර්ක්, ඒ 320 යනු ප්‍රංශයේ නිෂ්පාදිත ගුවන් යානයක් බව හරි. හැබැයි මිලින්ද කියලා තියන හැම දෙයක්ම 100% හරි. (නි)

:       0       0

ලලිත් Monday, 11 April 2016 03:27 PM

ඉස්සර එකපාරක්නම් මුන් චීන්නුන්ට ගහන්න ගිහින් චීන රට මැද්දට එනකල්ම ගහල අාපහු ගියා. ඒ සිරිමාවෝ ආණ්ඩුව කාලේ. සිරිමා නොහිටින්න අද ඉන්දියාවේ සිතියමෙන් තියෙන්නෙත් බාගයයි එහෙව් උන් තමයි මේ අපට ඔලුව උස්සන්න නොදී බකල් කරන්නේ. කවද හරි ඉන්දියාවත් එක්ක අර කියන වෙළඳ ගිවිසුම ගැහැවුවොත් මුලින්ම අපනයනය කරන්න පටන්ගන්න ඕන වැසිකිලි පෝච්චි. දවසෙන් කොටිපත්යෙක් වෙන්න පුළුවන්. හොඳ ජනප්‍රිය හින්දි නළුවෙක් එකේ ඉඳගෙන පාවිච්චිකරන ඇඩ් එකක් දැම්මනම් පටස් ගාල විකිනෙනවා. (බ)

:       0       0

ආරච්චි Monday, 11 April 2016 02:50 PM

පළමුව මිනිසුන්ට අනතුරක් සිදු නොවීම ගැන සතුටු වෙමි (අ)

:       0       0

ඇසළ Monday, 11 April 2016 01:18 PM

මෝඩ හැත්ත පරණ ඒ320 ගුවන් යානයක් ක්රේන් එකකින් උස්සගෙන හැතැප්ම 4 ක් ගෙනියන්න පුලුවන්න්ද. උඩට උස්සපු හැටියේ එකේ බරට ක්රේන් එකත් එක්කම බිම. මේ වගේ මෝඩයෝ ගැනත් තමයි රට දියුණු කරන්න හදන්නේ.(අ)

:       0       0

ලලිත් Monday, 11 April 2016 12:39 PM

ඔය ලෙඩ ගොඩවල් වලින් පුහුණු කරපු නියමුවෝ තමයි ඉන්දියානු යාන පදවන්නේ. එව්වගේ යන කට්ටියට දෙවියන්ගේම පිහිට තමයි. (අ)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Monday, 11 April 2016 11:02 AM

මිලින්ද දන්නා දෙයක් කතා කරන්න.. ඒ 320 යනු ප්‍රංශයේ නිෂ්පාදිත ගුවන් යානයක්.. ගුවන් යානා අනතුරු ලෝකයේ ඕනෑම රටක විය හැකියි. (අ)

:       0       0

මිලින්ද Monday, 11 April 2016 08:49 AM

ඉන්දියානු වාහන පාලම් රේඩාර් සහ යුද ගුවන්යානා වල ඇත්තේ බාල තත්ත්ව සහ තාක්ෂණයයි. ඒ නිසා ඉන්දියානු තාක්ෂණය උපයෝගී කරගැනීම අවම කල යුතුය.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site