ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයන්ගෙන් සැඳුම්ලත් ජී 20 සමුළුව පෙරේදා (5) රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවරදී ආරම්භ වූ අතර සිරියානු අර්බුදය නිසා ඇමෙරිකාව සමඟ හිත් අමනාපකම් ඇති කරගෙන සිටින රුසියානු ජනපති පුටින් සංවිධායක මණ්ඩලයට පවසා තිබුණේ තමා ජනපති ඔබාමා ළඟ වාඩි නොකිරීමට වගබලා ගන්නා ලෙසටය.
ඒ අනුව, ඉකුත් ජී 20 සමුළුවේදී මෙන් නොව, මෙවර සමුළුවේදී රුසියානු ජනපති පුටින් සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතර වැඩි කතාබහක් ද සිදු නොවිණි. කෙසේ නමුත් මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යොමු වූයේ ද සිරියානු අර්බුදය කෙරෙහිය.
![]() |
ජනපති ඔබාමා රුසියාවට පැමිණි අවස්ථාවේ ඔහු උණුසුම් අයුරින් පිළි ගැනීමට ජනපති පුටින් කටයුතු කළේය. |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔබාමා ළඟ වාඩි වෙන්න ජනපති පුටින් බෑ කියලා
හේරත් Monday, 09 September 2013 01:27 AM
පුට් ඉන් සෑර් ..පුටින්.(නදී)
තුෂා Saturday, 07 September 2013 07:13 PM
අද ඇමරිකාව නැත්නම් මේ ලෝකේ අන්තවාදීන් හැර වෙන කවුරුවත් ජිවත් වෙන්නේ නැහැ.(නදී)
ගොඩයා Saturday, 07 September 2013 07:21 PM
ඇයි, ඇයි ඔබාමා කළුද?(නදී)
දුලන් පෙරේරා Saturday, 07 September 2013 08:16 PM
තරුවක් මැරෙන්න යනකොට ඉදිමෙනවා. (නදී)
කේ.එච්.ආර්.කේ.දිසානායක Saturday, 07 September 2013 11:47 PM
ඔව් පුටින් මහත්තයෝ, හුළගක්වත් වදින්න ඉන්න එපා (නි)
චන්දි Sunday, 08 September 2013 12:31 AM
අනේ ''බොලන්'', මොනවා කියන්නද ''මං''? (නි)
රුසෙල් Sunday, 08 September 2013 12:41 AM
සෝවියට් දේශය කැඩුවේ කව්ද ? බිල් ලාඩන්ව නිර්මාණය කළේ කව්රුන්ද? (නි)
ටශාන් Sunday, 08 September 2013 11:36 AM
හිනා වෙන්න හොදයි (දී)
උත්තරා බණ්ඩාර Sunday, 08 September 2013 01:30 PM
යමන් බන්ඩො වෙසක් බලන්න . ගනී බර බාගේ අදින්න . බරබගේ ඇදපු බණ්ඩාට මේවා වෙටහෙන්නේ නැහැ . අකුරු පටලව කියවා අකුරු පටලවා ලියන නිසා . ඔහු ගැන අනුකම්පා කරන්න ඔහුගේ මෝඩ අදහස වලට (දී)
අජී Sunday, 08 September 2013 07:51 PM
ඔක්කොම කමෙන්ට්ස් කියෙව්වා. තුසා පමණි හරිදේ කියල තියෙන්නේ. මම ඉන්නේත් ඇමෙරිකාවේ එත් මමත් සමහර ඇමෙරිකන් ප්‍රතිපත්ති වලට එකග නැහැ. ඒත් ඇමෙරිකාව නැත්තන් මේ ලෝකේ රජ කරන්නේ අරකට්ටියගේ අන්තවාදී කල්ලි. උං වෙන ආගමක් මේ ලෝකේ තියෙනවට කැමති නැහැ. අමෙරිකාව දන්නවා මොකද ඊලගට වෙන්නේ කියලා. ඒ නිසා බෙහෙත් ටික දෙනවා කල් තියාම.(නදී)
මොහාන් Sunday, 08 September 2013 07:51 PM
ළමයිනේ පුටින්ගේ සිටින් එක ගැන හොයා හොයා හිටපල්ලා. මෙහෙ අපිට ජීවත් වෙන්න විදිහක් හොයපල්ලා. රට දියුනු කරපල්ලා.(නදී)
ජෝන් Sunday, 08 September 2013 09:50 PM
ජේ.වී.පී එක වෙන් කරේ කවුද ? යූ.එන්.පී එක වෙන් කරේ කවුද ? ලංකාවම අනාත කරේ කවුද ? ඔබාමා අපිට නරක වෙන්න පුළුවන් ඒත්, එයාගේ රට අපේ එවුන් අපේ රට කනවා වගේ කන්නේ.(නදී)
පිටිගල Saturday, 07 September 2013 07:05 PM
ජයවේවා! රුසියාව දිනේවා ! පුටින් ටත් ජයවේවා.(නදී)
බණ්ඩා Monday, 09 September 2013 04:45 AM
ලංකාවේ ඉන්න වීරයෝ ටිකත් ගිහිල්ලා හිස්බුල්ලා එක්ක එකතුවෙලා සිරියාව බේරගන්න බලන්නකෝ (නි)
හේරත් Monday, 09 September 2013 07:26 AM
ඔන්න මම නොකිවුවයි කියන්න එපා. මට නම් බැහැ මේ අය එක්ක වාඩි වෙලා කෑම කන්න. (නි)
ජයතිලක Monday, 09 September 2013 09:57 AM
ඇමරිකාවට ජය වේවා (ස)
දන් Monday, 09 September 2013 12:06 PM
තුෂා...ලෝකයේ අන්තවාදීන් නිර්මාණය කලේ කව්ද??? ඔය වගේ අය දන්නේ ටිකයි ඒ උනාට හැම එකටම ලොකුවට කතා කරනවා. (දී)
ප්‍රසන්න Tuesday, 10 September 2013 01:51 PM
ඔබාමා නාන්නේ නැද්ද? (ස)
දිලංක Tuesday, 10 September 2013 10:24 PM
රුසියානු ජනාධිපතිතුමාට මගේ ගෞරවය.(නදී)
ප්‍රසන්න Wednesday, 11 September 2013 04:27 PM
බන්ඩෝ ලංකාවේ ඉන්නේ වීරයෝ තමයි. ඔයා හැර.(නදී)
මිනිපෙ Thursday, 12 September 2013 09:00 AM
මේක බොරු කතාවක්.රාජ්‍ය නායකයෙක් මෙවනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ පවසන්නේ නැ. ඔහු එය පැවසුවා නම්, මම ඔහුව සමාන කරන්නේ, අල්ලපුගෙදර මැගී අක්කා ලෙසයි. (ස)
කුමුදු මේනකා Friday, 13 September 2013 10:29 PM
පුටින් වැනි කෙනෙකු මම හිතන හැටියට එහෙම කියන්නේ නැහැ (නි)
චමත් මෙල්බර්න් Saturday, 14 September 2013 09:01 AM
තුෂා ඔබ හරි. අපි ඇමෙරිකාවට අකමැති වුනත්, ඇමරිකාව නැත්නම් අන්තවාදී කල්ලි මුළු ලෝකයම අල්ලාගෙන ඉවරයි . ඒක තමයි තිත්ත ඇත්ත.(දී)
රාජා Saturday, 07 September 2013 02:16 PM
නියම නායකයෙක්, පුටින් ජනාධිපතිතුමාගේ ක්‍රියාව බොහොම අගය කරමි. (දී)
ඉන්දු මෙල්බර්න් Saturday, 07 September 2013 06:19 AM
රුසියානු ජනාධිපතිතුමාට මගේ ගෞරවය! (නි)
රානා Saturday, 07 September 2013 08:48 AM
නොදකින් ඔබාමා.(නදී)
ලෙස්ලි විජේසිංහ Saturday, 07 September 2013 09:49 AM
බැරක් ඔබාමා වරක් පුම්බා අපිව තම්බා දාන්න හෑදුවද මන්දා.(නදී)
ලලිත්-එස්.එල් Saturday, 07 September 2013 10:56 AM
ඒකට අපේ රටේ, අනේද කියන්නේ ? පුටින් මහත්තයා බය වෙන්න ඇති ඔබාමා මහත්තයා ලග සාක්කුවේ හරි මිසිලයක් වත් තියේවි කියලා.(නදී)
චමී Saturday, 07 September 2013 11:33 AM
ඔව් ලලිත්, ඔය දෙන්න ලගම මිසයිල දෙකක් ඇති.(නදී)
ජෝන් Saturday, 07 September 2013 11:47 AM
ඇයි සමහර අය දැන් ප්‍රතිචාර දාන්නේ නැත්තේ එපා වෙලාද? ඇමරිකාවට ජය වේවා!(නදී)
මහගෙදර ඇඹිලිපිටිය Saturday, 07 September 2013 11:57 AM
ලඟින් වාඩිවෙන්න නෙවෙයි රුසියාවට එන්නවත් දෙන්න හොඳ නැති අය තමයි ඇමෙරිකාවේ ඉන්නේ. ලඟින් ගියත් ගඳ ගහනවා. (නදී)
වසන්ත කුමාර් Saturday, 07 September 2013 12:08 PM
නැහැ නැහැ.(නදී)
බංඩා Saturday, 07 September 2013 01:09 PM
රුසියාව කියන්නේ කටින් බතල හිටවන රටක්. කමෝන් ඇමෙරිකාව සිරියාවට,ඉරානයට ,හමාස්ට එක පාරටම දෙන්න කුඩුවෙලා යන්න.(නදී)
රාජිත Saturday, 07 September 2013 02:10 PM
ඔබාමා ගාව ගද ඇති (දී)
බමුණු Saturday, 07 September 2013 03:06 AM
හරියට හරි පුටින් මහතා, ළගින්වත් යන්න එපා (නි)
මනජු Saturday, 07 September 2013 02:56 PM
බන්ඩෝ .සිරියාවට,ඉරානයට විතරක් නෙමේ ලංකාවටත් කුඩු වෙන්න ගහන්න කියන්න .ගොන් බූරු බණ්ඩා. (නදී)
මහේෂ් Saturday, 07 September 2013 03:04 PM
ඔය එක්කම බන්දටත් එකක්.(නදී)
ලුම්බිණි Saturday, 07 September 2013 03:02 PM
රුසියාව කියන්නේ තවමත් අර පරණ කොමියුනිස්ට් ක්‍රමයට යන්න හදන රටක්. ඉතින් කොහොමද ඇමෙරිකන් ජනාධිපති ලඟින් ඉඳ ගන්නේ. අනික තමන්ගේ රටට ආපු අමුත්තාට සලකන්නේ මෙහෙම නම් තමන්ගේ අයට සලකන හැටි හිතා ගන්න පුළුවන්. (නදී)
හේරත් Saturday, 07 September 2013 03:37 PM
අපි කා ගේ ද?(නදී)
විදේශ් ලංකාප්රත්ර Saturday, 07 September 2013 04:09 PM
මහා ලොකුවට කල්ලෙක් කල්ලෙක් කිව්වට ඔබාමා කියන්නේ බුෂ්ටත් වඩා හොඳ අන්තවාදී සුද්දෙක්. මිනිහ ඇමරිකාවේ අධිපතිවාදී ප්‍රතිපත්ති අපුරුවට ඉදිරියට අරගෙන යනවා. රුසියාව කෙලින් ඉන්නවා නම් ලෝකයට ඒ තරම් සෙතක් තවත් නැහැ. පුටින්ට ජයවේවා!(නදී)
දම් Saturday, 07 September 2013 04:41 PM
අනේ මේ දැන් අම්මගේ බඩෙන් ඇදල එලියට ගත්ත 'බණ්ඩාට' බනින්න එපා. දැන් ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ ඔය වගේ වපසරියක මොලේ තියෙන අය තමයි. රට පාලනය කරන අය දිහා බැලුවම මේ අය තව හොඳ වැඩියි.(නදී)
ලලිත් Saturday, 07 September 2013 04:58 PM
ඇමෙරිකාවේ ජනාධිපති ඇමෙරිකානු ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන එක වරදක්ද? රටක ප්‍රතිපත්ති හරිද වැරදිද කියලා තීරණය කරන්නේ එම රටේ මිනිස්සු. ඇමෙරිකානු ප්‍රතිපත්ති ලෝකෙට දිරවන්නේ නැති එක වෙනම කතාවක්. (නි)
නදීෂාන් Saturday, 07 September 2013 06:18 PM
ලග වාඩි වෙන්නවත් හොද නැහැ රුසියාවට ජය.(නදී)
නදීෂාන් Saturday, 07 September 2013 06:28 PM
රුසියාවට ජය පතමි.(නදී)
සුරංග Saturday, 07 September 2013 06:49 PM
හරියට හරි පුටින් මහත්තයා එහෙම තමා ඉන්ඩ ඕනේ.(නදී)