අඩි 7 ක් පළළ නිතඹක හිමිකාරිනියකි ඇමරිකා ජාතික සාරා මෙසි.
වාර්තා වලට අනුව ඇය ලොව විසල් නිතඹවල් හිමි කාන්තාවන් අතුරින් මුල් තැන පසුවන්නියකි.
සාරාගේ වයස අවුරුදු 33 කි.විවාහක ඇය දරු දෙදෙනෙකුගේ මවකි.
‘‘මේක කුඩා කාලයේ ඉදලම පැවතිච්ච දෙයක්.මම වයසින් වැඩෙද්දී ඒ හා සමානවම මගේ නිතඹත් ප්‍රමාණයෙන් වැඩෙන්නට ගත්තා.වෛද්‍යවරුන් කියන්නේ මෙය ප්‍රවේණිගත දෙයක් කියලා.මගේ පවුලේ ඇතැම් සාමාජිකයින්ගේත් මේ තත්ත්වය දැකිය හැකියි.නමුත් මගේ තරම් විශාලවට නම් නොවේ‘‘ සාරා පවසන්නේ සිනාමුසුවය.
විසල් නිතඹක් තිබීමේන් ඇයට අහිමි වී ඇති දේ බොහෝය.
‘‘මට ගොඩක් දොරවල් වලින් ඇතුල් වෙන්න බැහැ.හරහට හැරිලා තමයි මම ඇතුල් වෙන්නේ.වාහන පදවන්න බැහැ.ලොකුම ගැටළුව තමයි ඇදුම්.මොකද මගේ ප්‍රමාණයට හරියන ඇදුම් කොහේවත් ගන්න නැහැ.ඒවා වෙනම මහන්න වෙනවා‘‘ ඇය කියයි.
පාසැල් සමයේදී නිරන්තර උසුළු විසුළු වලට ලක්වීමට ඇයට සිදුව ඇත.
‘‘ඒ අයට බනින්න බැහැ.මං වගේ කෙනෙක් දැක්කම කවුද විහිලූ නොකර සිටින්නේ.මුලදී මමම මානසිකව ගොඩක් වැටුණා.මොකද මගේ වැරැද්දක් නිසා නෙවේ මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තිබෙන්නේ.ඉතින් ඒක මුල් කරගෙන මිනිස්සු විහිළු කරද්දී මට දැනුනේ පුදුම දුකක්‘‘
නමුත් කාලයත් සමග ඇය දුක ජයගෙන ඇත්තීය.
‘‘මම හිතුවා මොකද මම අනිත් අය ගැන සිතන්නේ කියලා.මොකද මට ආදරය කරන පිරිසකුත් හිටියා.අවසානයේ මම විවාහ වුනා.දැන් දරු දෙදෙනෙකුත් සිටිනවා.මගේ ජීවිතය සම්පූර්ණයි.‘‘ ඇය කියයි.
තරබාරු බව අඩුකරගැනීමට ප්‍රතිකාර ගැනීමද ඇය මේ දිනවල සිදුකරයි.
තම පෙනුම ගැන කරදර වන කාන්තාවන්ටද ඇය උපදෙස් දේ.
‘‘මම කියන්නේ තමන්ගේ පෙනුම ගැන වදවෙන්න එපා කියලා.ඔක්කොමලා තමුන් ගැන වර්ණනා කිරීම අනවශ්‍ය සැළකිල්ලක් දිනා ගැනීමක්.මගේ හැටි බලන්න.ගොඩක් අය මට වඩා හොද පෙනුමක් තබාගෙන වදවෙන හැටි මම දැකලා තිබෙනවා.අනිත් අය කියන දේවල් මත යැපෙන්න එපා.තමුන්ට ආදරය කරන්න.එතකොට ජීවිතය ජයගන්න පිළිවන්‘‘ ඇය කියන්නීය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කතගේ නිතඹ අඩි හතයි
චින්තක පෙරේරා Thursday, 02 January 2014 01:45 PM
මෙවැනි නිතඹක් තිබුණු සාරා බාට්මන් නමැති කාන්තාවක් 1790-1815 කාලයේ ජීවත් වුණා. ඇය සර්කස් මඩුවක ප්‍රදර්ශන භාණ්ඩයක් වූ හැටි කියවෙන චිත්‍රපටයක් මම බැලුවා. ඒ කාන්තාව තවත් විශේෂතා රාශියක් තිබූ මනුෂ්‍ය නියැදියක් බව වෛද්‍ය වාර්තා සනාථ කරනවා. එම චිත්‍රපටයේ කම බ්ලැක් විනස් අන්තර්ජාලයෙන් බා ගෙන බලන්න. විශේෂත්වය අපිට මානව හිමිකම් ගන පාඩම් කියාදෙන යුරෝපීයයන්ගේ කලින් පරම්පරාවක් වෛද්‍යවරුන් පවා කොයිතරම් අමානුශිකද කියන එකයි. (නදී)
සෙනෙවිරත්න Tuesday, 07 January 2014 01:57 PM
අපිට මෙවන් දේ ළමයි එක්ක එකට ඉදන් බලන්න ලැජ්ජයි (දී)
පල්ලෙවෙල Tuesday, 07 January 2014 01:50 PM
බුද්ධික ඔයා හොදට ලිපිය ආයෙත් කියවන්න.පින්තූරෙත් බලන්න.(දිල්)
බුද්ධික Monday, 06 January 2014 10:58 PM
මම මේ දන්නේ නැති නිසා අහන්නේ නිතඹ කියන්නේ මොකද්ද (දී)
බණ්ඩාර Monday, 06 January 2014 10:53 PM
මම දැක්කා කාන්තාවක් ඉන්නවා ජිවිත කාලෙම ඇදේ මයි ඒ තරම් මහතායි (දී)
සෙනරත් Monday, 06 January 2014 12:41 AM
නිතඹ ලොකු උනත් හිනා වෙනවා, පොඩි උනත් හිනා වෙනවා. අනේ මන් දන්නේ නැහැ කොයික හොඳද කියලා.(නදී)
චමත් ඉතාලිය Sunday, 05 January 2014 11:39 PM
පව් ... කුමාරිහාමි ගැන හිතනකොට ඊටත් වඩා පව් කියලා හිතෙනවා ... (දී)
උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Sunday, 05 January 2014 11:28 PM
බොහෝ අප්‍රිකානු කාන්තාවන් මේ වගේ තමයි (දී)
නුවන් Sunday, 05 January 2014 12:50 PM
අසාමන්ය් පිහිටීමක් (දී)
ජනක Sunday, 05 January 2014 08:59 AM
අසාමාන්‍ය වර්දනයක් (දී)
සිතුම් Saturday, 04 January 2014 04:02 PM
හදිස්සියකට හැංගෙන්න පුළුවන්.(නදී)
නීරො Saturday, 04 January 2014 03:23 PM
ඔයාලට එහෙම උනානම් ඔයාල මොකද කරන්නේ. මනුස්සයෙකුගේ දුර්වල තැනට හිනා වෙන්නේ මෝඩයෝ.(නදී)
අමිල කටුනායක Friday, 03 January 2014 02:51 PM
ලපටි රුපෙ ඇගේ (දී)
සරත් Friday, 03 January 2014 02:01 PM
නිතඹේ පළල අඩි 7ක් නම් කාර් එකේ ආසන දෙකම මදිවෙනවා. අඩි 7 වටප්රමාණය විය හැකිය. (නදී)
පෙරේරා Wednesday, 01 January 2014 02:56 AM
ඔන්න නියම රාජ පස්සක්.(නදී)
කුමාරිහාමි Thursday, 02 January 2014 12:51 PM
පස්ස විතරක් නෙමෙයි පපුව හා බඩත් ප්‍රමාණයට වඩා ලොකුයි. ලංකාවේ හරි ඉන්දියාවේ හරි හිටියානම් සාරි දෙක තුනක් එකට මුට්ටු කරලයි අදින්න වෙන්නේ.(නදී)
මනෝජ් දිසානායක Thursday, 02 January 2014 12:38 PM
කියන්න වදන් නැහැ.(නදී)
ප්‍රසන්න පුෂ්ප කුමාර Thursday, 02 January 2014 10:13 AM
මරේ මරු....... නියම නිතඹ.(නදී)
අනුර සිල්වා Thursday, 02 January 2014 02:30 AM
මොනවා කරන්නද ලබා උපන් හැටි. (ත)
පිටබැද්දර ජයා Wednesday, 01 January 2014 06:53 PM
කොන්ත නෝනගේ පස්ස කොන්ත නෝනට ඕන විදයට කියල කතාවක් තියෙනවනේ. ඒ නිසා ඔයාල ඔයාලගේ වැඩක් බලාගන්න.(නදී)
රොෂාන් ජෝන් Wednesday, 01 January 2014 04:43 PM
මම මේ සුන්දර ගැහැණියට කැමතියි.(නදී)
ලාරා Wednesday, 01 January 2014 03:59 PM
පර්චස් 10 ක ගෙයක් හදන්න පුළුවන්.(නදී)
සුපුන් Wednesday, 01 January 2014 03:00 PM
අපෝයි දෙවියනේ.(නදී)
ගාමිණී Wednesday, 01 January 2014 02:11 PM
අපෝ මෙහෙමත් පස්සක්.(නදී)
බුද්ධික Wednesday, 01 January 2014 01:32 PM
රාජ පස්සක්. පව් සාමාන්‍ය තත්වයට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.(නදී)
හර්ස Wednesday, 01 January 2014 12:15 PM
ඕවා ඔහොම තමා.(නදී)
සංජය Wednesday, 01 January 2014 12:03 PM
ගැහැනුන්ගේ කටවල් හොද උනා නම් ඔහොම වෙන්නේ නැහැ නේද? (නදී)
සමන්ති Wednesday, 01 January 2014 05:38 AM
මේවා ගැන උපේක්ෂාවෙන් දකින්න. (නදී)