X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කන්‍යාභාවය වෙන්දේසියේ

තමාගේ කන්‍යාභාවය ඇමෙරිකානු ඩොලර් 30,000කට (රුපියල් 396000)  අලෙවි කිරීමට යන 18 හැවිරිදි රූමත් තරුණියක රුසියාවේ සිටින්නීය.

භාණ්ඩ වෙන්සේදි වෙබ් අඩවියක ‘සතුනිහා‘ යන නාමයෙන් පෙනී සිටින එම තරුණිය පවසන්නේ හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන් කණ්‍යාභාවට විකුණන බවයි.

සර්බියාවෙ ප්‍රෙඩ්මොස්ට්නායා චතුරස්‍රෙය් හෝටලයට පැමිණ තමා හමු විය හැකි බව ද ඇය කියන්නීය.

 



අදහස් (0)

කන්‍යාභාවය වෙන්දේසියේ

රුවී Monday, 04 November 2013 02:57 PM

කන්‍යාභාවයේ වටිනාකමක් තියෙන්නේ ලැජ්ජා බය ඇතුව සිටින ගැහැණු ළමයෙක් කියන දේ පෙන්වන නිසා. වෙන්දේසියේ දාලා විකුණනවා නම් ඈ තවත් ගණිකාවයක් පමණි. එම කන්‍යාභාවේ වටිනාකමක් නැත. (ස)

:       0       0

ටිකිරි බංඩා Monday, 04 November 2013 07:37 PM

බන්දුල පෙරේරා මාර නිව්ස්නේ දාන්නේ..තමන්ගේ බයිසිකල් කට්ට හදා ගන්න සල්ලි නැහැ කියපු බන්දුල පෙරේරාට ඔන්න හොද නිව්ස් එකක්.(නදී)

:       0       0

වින් Monday, 04 November 2013 06:30 PM

තිබිබෙ නැත්නමි සල්ලි ආපහු දෙනවලුද (නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 04 November 2013 06:12 PM

පලවෙනි වතාවට ඩොලර් 30,000කට අලවිකල හැකියි, නමුත් කියන්න කණගාටුයි දෙවැනි වතාවට අලවිකල හැකිවන්නේ ඩොලර් 30 කට වැනි පුංචි මුදලකටනේ....(නදී)

:       0       0

ජනක Monday, 04 November 2013 05:51 PM

මම මේ ගානට කැමතියි. ඒත් සැකයි (නි)

:       0       0

මලින්ත Monday, 04 November 2013 05:40 PM

නරකද මීට වඩා තිබෙන දෙයක් විකුණලා කීයක් හරි හොයාගත්තා නම්? (නි)

:       0       0

මලින්ත Monday, 04 November 2013 05:36 PM

අන්තිම කීයද (නදී)

:       0       0

සරත් Monday, 04 November 2013 05:23 PM

කැමති නිසානේ දාලා තියෙන්නේ. පුළුවන් කෙනෙක් ගනීවි. අපි ඕවාට කලබල විය යුතු නැහැ. (නි)

:       0       0

විජේ Monday, 04 November 2013 05:11 PM

ඇත්තටම කන්‍යාවියක් නෙමෙයි නම් සල්ලි ආපසු දෙන පොරොන්දුව පිට නම් කමක් නැහැ නේද ? මුදලින් කොටසක් අත්තිකාරම් විදියට ගෙවලා ඉතුරු ටික කන්‍යාබව පරීක්ෂණයකින් පස්සේ දෙන්නද ? (නි)

:       0       0

ආසිරි Monday, 04 November 2013 04:53 PM

නදියෝ, තියෙන හින්දනේ දාලා තියෙන්නේ. (ස)

:       0       0

ලාල් කැන්ඩි Monday, 04 November 2013 03:45 PM

මන් ඉන්න රටේ නම් නැවත යතා තත්වයට පත්කරගන්නවා හැබය් I ටිකක් වියදම් කරන්න වෙනවා .

:       0       0

නිල්මිණි Monday, 04 November 2013 08:44 PM

රුපියල් වලින් මේ හරිද? (නි)

:       0       0

නදීක Monday, 04 November 2013 02:53 PM

මෙහෙමත් ලෝකයක්..........මේවා බලන්න අපිත් අවාසනාවන්ත උනානේ දෙයියනේ...... (ස)

:       0       0

චන්දි Monday, 04 November 2013 02:40 PM

මං උපාලි සමග එකගයි., චමත් ඉතාලිය මහත්තයෝ., චමත් ලංකාව මහතා කියන්නේ ඇත්තක්., මං ඉන්න රටෙත් එහෙම කරනවා ., (නදී)

:       0       0

කුමුදු Monday, 04 November 2013 02:14 PM

ලංකාවේ කීයද ? (නදී)

:       0       0

පිනි Monday, 04 November 2013 01:32 PM

මේක පිලි ගන්න බැහැ මොකද 18 වෙනකම් ඔය රටවල ඕක තියාගෙන ඉන්නේ නැහැ මොකක් හරි වැඩක් දීල වගේ (නදී)

:       0       0

බමුණු Monday, 04 November 2013 01:21 PM

මට නම් ගෙදරට නිකන් ගෙනත් දුන්නත් එපා එපා එපාමයි(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 04 November 2013 12:57 PM

මීට කලිනුත් මේ ජාතියේ වෙන්දේසියක් තිබුන වගේ මතකයි. කොහොම උනත් ඒක තිබුනෙත් පුවත් පතක තමයි. හැබැයි මේ ප්‍රවෘත්තිය පළ කරපු එකෙන් අපේ කට්ටිය කුලප්පු වෙලා හොඳ නරක කියල අදහස් යොමු කරලා තියෙනවා.අන්න ඒක වටිනවා.ඔය කියන තරුණියගේ කන්‍යාභාවයට වඩා. (ස)

:       0       0

සමන්ත Monday, 04 November 2013 12:38 PM

අපේ රටේ කන්‍යාවියන් හට තියෙන වටිනාකම මුදලින් මිල කළ නොහැක. එය මේ බවයේ පරම්පරා ගණනාවක මිලකි. ආත්ම ගණනාක මිනිස් උරුමයකි. දෙවුලොවට පාරකි.මේ පුවතින් කියවෙන්නේ රුසියාවේ තියෙන පවුල් පසුබිම, අසරණ කම, අවිචාරය, බලන්න ඔය කියන ළමයට පවුලක් තියේද කියලා. ඒ කියන්නේ අනාගතයක් කොහොමත් නැහැ. අවසානයේ කියන්න තියෙන්නේ අනේ පව්.... (ස)

:       0       0

පතිරාජ Monday, 04 November 2013 12:24 PM

මං නම් හිතන්නෙ ඒ ළමයට මුදල් අවශ්‍යතාවයක් ඇති.අපි මේ ගැන හිතද්දි ටිකක් මනුස්ස‍යෝ වගේ හිතුවත් හොඳයි නේද.අපිටත් මේ වගේ නංගිලා. දූලා ඉන්න පුලුවන්.මට නම් දුක‍යි.ඒ එක පැත්තක්.!!!? (ස)

:       0       0

සඳුන් කුමාර Monday, 04 November 2013 12:21 PM

මේවා දකිද්දි හිතෙනවා ලංකාවෙ තවමත් සාදාචාරය තියෙනවා කියලා. (ස)

:       0       0

දම් Monday, 04 November 2013 12:05 PM

විකුණනවට වඩා රෙන්ට් එකට දෙන්න බැයිද ? (ස)

:       0       0

නාමල් Tuesday, 05 November 2013 07:37 AM

මේක ගැන කැත විදියටම හිතන්ඩ එපා මොකද ඕකේ අපි නොදන්නා අසරණකමක් හින්දා වෙන්න පුළුවන්. ඒත් මේ වගේ ඒවා අපේ කෙල්ලෝ කොහොම කරයිද කියන එකයි සැක.(නදී)

:       0       0

දෝනි Sunday, 10 November 2013 03:08 PM

පුදුම වෙන්න දෙයකුත් නෑ බටහිර මිනිස්සුන්ට කොහෙද සංස්කෘතියක්. මේ වගේ දේවල් ප්‍රචාරයට එතරම් සුදුසු දේවල් නොවේ. මොකද සමහරක් පිරිස් බටහිරින් එන වටිනා දෙයට වඩා නොවටිනා මෙවන් දේ ඉක්මනින් අනුකරණය කරන්න උත්සහ කරනවා.(නදී)

:       0       0

මදුසංක Saturday, 09 November 2013 01:59 PM

මේ වගේ ප්‍රවෘත්ති පල කරන්න එපා ලංකාවේ.අපේ සංස්කෘතයට ගෙලපෙන්නේ නෑ මේ වගේ දේවල්.(අ)

:       0       0

සිරි Friday, 08 November 2013 10:06 PM

මෙම පුවත ජුගුප්සා රසය උපදවන එකක්. (නි)

:       0       0

ශ්‍රීමත් වල බණ්ඩා Thursday, 07 November 2013 05:39 PM

ඕක ඉතින් මෙහෙ විකුණුවා නම් මගේ මොකෑ මැණිකේ? (නි)

:       0       0

රන්ජන් Thursday, 07 November 2013 01:16 PM

නරකද විවාද නවත්තලා මේ මනුස්සයට රුපියල් 100 ගනනේවත් එකතුකරලා දෙන්න හිතුවොත් අපි කරන්න ඕන ඒ වාගේ දෙයක්. ඇයි අනේ මිනිස්සුන්ට එහෙම හිතෙන්නේ නැත්තේ දැන් කාලේ ඉස්සර එහෙම නැහැ දැන් හිතන්නෙම අමුතු විදිහට.(නදී)

:       0       0

නිමල් Wednesday, 06 November 2013 11:50 AM

සංජු, මම රුපියල් 100 ක් දෙන්නද? (ස)

:       0       0

කසුන් Tuesday, 05 November 2013 01:35 PM

අනේ වෙච්ච දෙයක්.(නදී)

:       0       0

චන්දන රත්නායක Tuesday, 05 November 2013 11:56 AM

වෙන්දේසි කරන්න දෙයක් තිබුනෙම නැද්ද? (නි)

:       0       0

සරණ Tuesday, 05 November 2013 08:52 AM

සුනිල් පෙරේරා, යමෙක් නියම බෞද්ධයෙක් නම්, මේ වගේ ලිපියකින් තමන්ගේ හිත දූෂණය වෙන්න දෙන්නේ නෑ. ඔහු එය හරි හැටි දකියි. මේ වගේ දේවල් ප්‍රචාරණය නවත්වන එක තලෙයිබාන් ක්‍රමයක්. (ස)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 05 November 2013 08:17 AM

සේනාරත්න , ඔබට සමහර විට මතක ඇති මීට අවුරුදු ගනනාවකට කලින් රුසියානු පරමාණු බලයෙන් ක්‍රියා කරන සබ්මැරීනයක් අනතුරකට පත් වුනා ප්‍රංශසයට කිට්ටුව ජාත්‍යන්තර මුහුදු සීමාවේදී එහිදී, එහි සිටි සියලු නාවිකයන් මිය ගියා. ඒ අවස්ථාවේ පුවත් පත් සහ විද්‍යුත් මාද්‍ය කතා කළා මේ නාවිකයන්ගේ මාසික වැටුප පිලිබදවත්. එහිදී කියවුනේ මසකට ඔවුන්ට ලැබෙන්නේ ඇමරිකානු ඩොලර් වලින් නම් 280 ක් වැනි සුළු මුදලක් පමණක් බවයි. බටහිර රටවල් වලට සාපේක්ෂව බලන කල එය ඉතාම අඩු මුදලක්. ඔය වගේ තමයි සාමාන්‍ය රුසියානුවන්ගේ ඒක පුද්ගල ආදායම. රුසියානුවන් යනු මුදල් සොයා ගැනීම සදහා ඕනෑම දෙයක් කරන ජන කොටසකි. මේ තරුණිය මේ දැන්වීම අන්තර් ජාලයට මුදා හැරීමෙන් පසු, නැවත ඇයට සැත්කමක් කර ගැනීමෙන් හෝ එම දෙයම නැවත කිරීමට බැරිය. ඒ මන්ද , මිනිස්සු ඇයට නැවත වරක් අසු වීමට තරම් මෝඩ නැත.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 04 November 2013 11:28 AM

එහෙනම් දිනුෂා ඔයාගෙන්ම වැඩේ පටන් ගමු (නදී)

:       0       0

අබේ Tuesday, 05 November 2013 07:06 AM

හෙට අනිද්දා වෙනකොට කොහේ කොහේ වෙන්දේසි කරයිද කව්ද දන්නේ? (නදී)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 05 November 2013 06:44 AM

මාධිය නිදහස සහ විද්‍යුත් සන්නිවේදන ක්‍රම දියුණු වීමෙන් අපේ සිංහල බොදුනුවන්ගේ සිත් දුෂණය කරන මෙවැනි පුවත් අපි වර්ජනය කරමු.(නදී)

:       0       0

ලංකා Tuesday, 05 November 2013 06:43 AM

ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් වල වර්තමාන තත්වය විදහා පාන කදිම පුවතකි මෙය..(නදී)

:       0       0

මහරුෆ් Tuesday, 05 November 2013 01:59 AM

ආවා කාගෙනම මම දැන් ඉන්නේ සර්බියාවෙ. අද උදේ ඉදලාම හොයනවා ඔය ප්‍රෙඩ්මොස්ට්නායා චතුරස්‍රෙය තවම හමු උනේ නැහැනේ දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්න. ගෙනාපු තිස්දාහෙන් බාගයක් ඉවරයි ටැක්සි වලට දීල..(නදී)

:       0       0

සේනාරත්න Tuesday, 05 November 2013 01:29 AM

චමත් (ලංකාව ), ඔබ කියන එම ප්ලාස්ටික් ශල්‍ය කර්මයට යනවා ඇත්තේ ඩොලර් තිස් දාහට අඩුවෙන් නම් මෙම කාන්තාවත් කන්‍යා භාවය නැවත නැවත අලුත් කර ගනිමින් ගැණුම් කරුවන් ලඟට යනවා ඇති ඉතිරි ගණන අතේ තියාගෙන. .(නදී)

:       0       0

චතුර Tuesday, 05 November 2013 01:21 AM

ඇය මෙසේ සිය කන්‍යාභාවය වෙන්දේසියේ තබන්නේ කුමකටදැයි ඔබ දන්නවාද? ඇතැම් විට ඒ ඔබටත් මටත් කළ නොහැකි සමාජ සත්කාර්යක් සඳහා විය හැකියි. නිකන්ම රුපියල් දහ පහළොස් දහසකට නිසි ආරක්ෂාවකුත් නැතුව තමන්ගේ කන්‍යාභාවය නැති කරගන්නා ගැහැණුන් පිරි රටක මිනිසුන් මෙලෙස මේ තරුණියට නිග්‍රහ කිරීම එක්තරා ආකාරයක විහිළුවක්. මීට පෙර මේ ආකාරයේ සිද්ධියකට මුහුණදුන් කැත්‍රිණා නම් බ්‍රසීල දැරියගේ කතාවද දැන පිළිතුරු සැපැයුවා නම් යෙහෙකැයි සිතමි. (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්දන Monday, 04 November 2013 10:04 PM

''විලිලජ්ජ නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුලු''.ලැජ්ජාවක් නැති සුනක දේනුව..,ගහන්න ඕනේ පරසක්වල. (දී)

:       0       0

ඉෂාන් Monday, 04 November 2013 09:22 PM

ඕක රත්තරන්ද අප්පේ, ඔච්චර ගණන්. (නි)

:       0       0

මාලක Monday, 04 November 2013 08:47 PM

මේවා ගැන අපි විනිවිදව හිතන්න ඕනෑ (නි)

:       0       0

ගයාන් Monday, 04 November 2013 08:47 PM

චමත් ඉතාලිය, කන්‍යාභාවය නැවත පිහිටුවීමේ සැත්කම් අපේ රටෙත් ඕනෑතරම් කරනවා. (නි)

:       0       0

සුන්දර චන්දරේ Sunday, 03 November 2013 03:01 PM

උපාලි, ඔබ වැනි සිතන මිනිසුන් මේ ජනමාධ්‍ය කලාව තුල සිටියා නම් අද මේ රටේ ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් වලක්වාගන්න තිබුන. දකින අසන දේ වාර්තා කරන්න පුලුවන් කම තියෙන මුග්ධයන් අද ජනමාධ්‍යවේදීන් ලෙස පෙනීසිටීම කොතරම් අවාසනාවක්ද.(නදී)

:       0       0

රජිත් ඉතාලි Sunday, 03 November 2013 06:42 PM

යුරෝපිය කාන්තාවන්ගේ කන්‍යා බවය නැතිවෙන්නේ අවුරුදු 12හෙ13 දී ඒ හින්දා ඕක අනිවාර්යයෙන්ම ජිල්මාට් එකක්? (නදී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 03 November 2013 06:34 PM

උපාලි ඔබ හරි ... මෙවැනි දේවල් පත්තරේ නොදමන තරමට හොද බව මාත් පිලිගන්නවා....චමත්(ලංකාව)ඔය දේ නැවත කරන්න පුළුවන් බව මම නම් අහල නැ.(නදී)

:       0       0

ඉන්දු - ලන්ඩන් Sunday, 03 November 2013 06:23 PM

උපාලි හරි, මෙවැනි දේ ජාතික පුවත් පතක දැමීම අනුමත කළ නොහැකියි. මෙවැනි පුවත් දැමීමෙන් වන්නේ ප්‍රවෘත්තිය පමණක් නොව මෙතැන අදහස් දමන කැත අදහස් ඇති පිරිසගේ අදහස්ද ලක්වැසි ජනතාවට බලාගැනීමට සිදුවීමයි. කතු තුමනි, මෙය ඔබගේ අවධානය පිණිසයි.....(නදී)

:       0       0

සෙනරත් Sunday, 03 November 2013 05:28 PM

උපාලි ගේ කතාව හරි. මට නම් මේ ප්‍රවෘතියේ කිසිම වැදගත් කමක් නැත. (නදී)

:       0       0

සංජු Sunday, 03 November 2013 05:27 PM

මම කැමතියි ඩොලර් 10 000 වෙන්දේසි වෙන්න.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 03 November 2013 05:00 PM

මාර නිව්ස්නේ දාන්නේ..(නදී)

:       0       0

රේහණ Sunday, 03 November 2013 04:51 PM

ඔය වගේ ලොකු ගානක් දීල ගන්න මොකක්ද තියෙන විශේෂය (නදී)

:       0       0

සංජු Sunday, 03 November 2013 03:51 PM

ඩොලර් 30 000 කියන්නේ දාලා තියෙන රුපියල් ගානට වැඩ වැඩියි.(නදී)

:       0       0

නාලි Sunday, 03 November 2013 03:46 PM

කරුණාකර මේවට ප්‍රසිද්දියක් දෙන්න එපා .(නදී)

:       0       0

චමත් [ලංකාව] Sunday, 03 November 2013 03:04 PM

ඔය කන්‍යා භාවය කියන එක තායිලන්තයේ සමහර ගණිකාවන්ගේ කිසිදා නැති වන්නේ නැත. තැරව්කරුවන් මේ ගැහැනුන් කන්‍යාවන් බව කියා විදේශිකයන්ට අලවි කරයි. ඒ අලවියෙන් පසු ගැහැණු ළමයිව ගෙනියනු ලබන්නේ රෝහලටයි එහිදී දොස්තර වරුන් මේ කාන්තාවන්ව නැවත කන්‍යාවියකගේ තත්වයට පත් කරනු ලබයි. ඉන් පසු ඇය නැවත වෙනත් විදේශිකයෙකුට අලවි කරයි.බොහෝ විට මෙම තත්වයට පත් කරනු ලබන්නේ තරුණ ගැහැණු ළමුන්ය. ඉතින් මෙයාගේ කන්‍යා භාවයත් ඒ වගේ එකක්ද කවුද දන්නේ? දැනුම පොත පත ඇසුරෙනි.(නදී)

:       0       0

පෙටී Sunday, 03 November 2013 07:10 PM

අනේ අපේ ආච්චි ලගත් ඕක තියෙනවාලු..ගන්න කෙනෙක් හොයල දෙන්නලු..හැරමිටියෙන් තමයි යන්නේ.. අවොත් ඒක කැඩෙන කන් තලාවී.(නදී)

:       0       0

වෙදමහත්තයා Sunday, 03 November 2013 02:57 PM

ගාන වෙඩියි මට නම් . රුපියල් 3000ක් විතර උනානම් කමක් නැහැ . ලංකාවෙත් ඕවා වෙනවා දැන් කාලයේ උපාලි , ලෝකය යන්නේ අපට ඕනේ විදියට නෙමේ . අනිවාර්ය සහ අහඹුව කියා දෙකක් තිබෙනවා . එයින් කොයි එකද කියා වටහා ගැනීම අමාරුයි (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 03 November 2013 02:42 PM

උපාලි ඔබේ අදහසට මාත් එකඟයි. මේවා පිළිකුල් සහගත දේවල් පල නොකිරීම් වටිනවා කියා සිතමි. (නදී)

:       0       0

මදූ Sunday, 03 November 2013 02:39 PM

රුසියවේ අයට මේ කියන දේ තියනවා ද ? (නදී)

:       0       0

සෙනරත් Sunday, 03 November 2013 02:02 PM

උපාලි මහත්මයා ඔබේ අදහස ඉතා වටිනවා . රුපියල් වටිනාකමේ දාල තියෙන්නෙත් බින්දුවක් අඩුවෙනුයි. කිසිම වටිනාකමක් නැති දැන්වීමක්. (නදී)

:       0       0

දිසානායක Sunday, 03 November 2013 01:55 PM

ඇත්ත උපාලි ...මේවා සොකාන්ත (නදී)

:       0       0

උපාලි Sunday, 03 November 2013 01:38 PM

කරුණාකර මෙවැනි දැන්වීම් ලංකාවේ ජාතික පුවත් පත්වල නොදමනවා නම් අගය කරමි.අපේ දරුවන්ටත් මෙවැනිම අදහස් එන්න ඉවහල් වෙන නිසා. (නදී)

:       0       0

නරනප්පා Sunday, 03 November 2013 01:25 PM

මම කැමති ගාන ප්‍රස්නයක් නැහැ. එන්න හැටියක් නැහැ එවන්න කෙනෙකුත් නැහැ තැපෑලේ එවන්න බැරිද? (නදී)

:       0       0

සේනාරත්න Sunday, 03 November 2013 12:27 PM

ඇත්තටම ඔය කියන කන්‍යභාවය තියනවද දන්නෑ මේයාට (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 03 November 2013 11:53 AM

කී දෙනෙකුට විකුනන්ඩද දන්නේ නැහැ.(නදී)

:       0       0

අබ්දුල් Sunday, 03 November 2013 11:53 AM

අපොයි ගාන නම් වැඩියි.(නදී)

:       0       0

අස්මිත් Monday, 04 November 2013 06:45 AM

උපාලි ඔබගේ අදහස් ඉතාමත් අගය කරමි. ඔය දේවල් ලෝකයේ අනන්ත වෙනවා ඇති නමුත් ඕවට ප්‍රචාරයක් දෙන්න එපා.(නදී)

:       0       0

සේනාරත්න Monday, 04 November 2013 11:17 AM

ඒ ළමයට අර අපේ රටේ නැව් සමාගමේ අධිපති තුමාව හමු උනා නම් ඊට වැඩිය ගානක් ගන්න පුළුවනි. ඉල්ලන්නේ රුපියල් ලක්ෂ තිස් නවයයි. එතුමා ලක්ෂ විසි පහක් නිකම්ම කෙනෙකුට දීල තිබුනේ. (නදී)

:       0       0

ජයන්පති Monday, 04 November 2013 11:04 AM

ඉදිකට්ටේ සිට කන්‍යාභාවය දක්වා විකිණෙන ආර්ථිකයක්, ඔන්න මිළ ක්‍රමයේ ශෝචනීයභාවය. අනික ඇස් , මස් ,ලේ ,වකුගඩු, යන සියලු ශරිර උපාංග වලට වෙළද පොළක් බිහිවෙලා .නොබෝ කලකින් "බොඩි ස්පේයාපාර්ට් ශොප්ස්“ බිහි වේවි. අනේ ලෝකයට ගිය කලක්! මිනිසුන් තිරිසන් සතුන්ටත් වඩා පිරිහිලා. (නි)

:       0       0

පැංචි Monday, 04 November 2013 10:48 AM

පින තමා.. (ස)

:       0       0

දිනුෂා Monday, 04 November 2013 09:39 AM

ලංකාවෙත් මේ ක්‍රමය පටන් ගත්ත නම් හොඳ ආදායම් මාර්ගයක්(නදී)

:       0       0

දිසානායක Monday, 04 November 2013 08:56 AM

වල්පිට මහත්තය ආදර්ශයක් ලෙස ඔබේ නිවසින්ම පටන්ගෙන පෙන්නුවොත් හොද නේද?  (නදී)

:       0       0

දිසා Monday, 04 November 2013 08:48 AM

උපාලි මහත්මා ඔබ හරි. එය මෙරටට කරන ලොකු සේවසක්. (නි)

:       0       0

උපුල් Monday, 04 November 2013 07:29 AM

උපාලි ඔබ හරි.(නදී)

:       0       0

පෙටී Monday, 04 November 2013 07:20 AM

විලි බිය නැති බටහිර සංස්කෘතිය සල්ලි, ස්ත්‍රිය, සුරාව, මංකොල්ල, මිනි මැරුම් සංවර්දනය පරිහානිය..(නදී)

:       0       0

පෙටී Monday, 04 November 2013 07:16 AM

වල්පිට...හැබෑව...ඊට පස්සේ රත්තරන් පටවමු...කටුනායක හරහා...(නදී)

:       0       0

වල්පිට Monday, 04 November 2013 07:03 AM

ලංකාවෙත් මේ ක්‍රමය පටන් ගත්ත නම් හොඳ අදායම් මාර්ගයක්(නදී)

:       0       0

අනුරාධ සුගතදාස Sunday, 03 November 2013 11:52 AM

අයියෝ ලංකාවට ඇවිත් වෙන්දේසියක් දාන්නකෝ, ඕනෑ තරම් මිනිස්සු ඉන්නවා සල්ලි දීලා ඒක මිලදී ගන්න. (නදී)

:       0       0

බඩී Monday, 04 November 2013 05:51 AM

මේක පළකරපු කෙනා මාරයි.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Monday, 04 November 2013 02:26 AM

මේ මොන විකාරයක්ද මේ වගේ දේනම් පත්තරවල නොදානවා නම් ගොඩක් හොදයි.(නදී)

:       0       0

චමත් [ ලංකාව] Monday, 04 November 2013 12:59 AM

චමත් ඉතාලිය, මා පොත් පත් වල මේ පිලිබදව කියවා ඇති සියලුම දේවල් මේ තීරුවේ ලිවීමට අපහසුයි. මොකද මාතෘකාව එතරම් හොද නැත. කෙසේ හෝ අපි නොදන්නා දේවල්, අසා නැති දේවල් මේ ලෝකයේ කොතරම් තිබේද? පුවත්පත් ,විද්‍යුත් මාද්‍ය පමණක් නොව, පොත් පත් කියවීමටත් අපි යොමු වන්නේ නම්, අපිට රටේ ලෝකයේ වන දේවල් පිළිබදව ,අපේ සාමාන්‍ය දැනුම ඉහල, තත්වයකට ගෙන ඒමට හැක.(නදී)

:       0       0

සජිත් Monday, 04 November 2013 12:10 AM

ගාන වැඩියි නේද (දී)

:       0       0

ලෝගෙස් වරෙන් Sunday, 03 November 2013 11:45 PM

අපේ අම්මලම තමාගේ දුව මේ වැඩේට විකුනනවා. මොන වෙන්න්දෙසිද? (දී)

:       0       0

මද්දුම Sunday, 03 November 2013 11:01 PM

සල්ලි වෙනුවෙන් මෙහෙමත් වැඩ කරනවද (දී)

:       0       0

ගජමන් Sunday, 03 November 2013 07:22 PM

මේ නහින දෙහින කාලේ අපි ඕවට මොනවා කියන්නද ආයිබෝවන්. කෙල්ල නම් ලස්සනයි හැබැටම.(නදී)

:       0       0

සෝමේ Sunday, 03 November 2013 07:20 PM

උපාලි අපි මේක අගය කරන්න ඕනේ. රුසියාවෙත් කන්‍යාවියන් ඉන්න එක ගැන.(නදී)

:       0       0

දර්ශා Sunday, 03 November 2013 07:15 PM

ලංකාවේ කෙනෙක් නම්,එයාගේ පුරවැසි භාවයත් අහෝසි කරන්න වටිනවා රටට අගොව්රව කරනවාට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site