X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


කලා උළෙලට අපුරු ඇඳුමකින් ඇවිත්

කලාව වෙනුවෙන් යැයි කියමින් තම කලාකෘති ප‍්‍රදර්ශනය අතරතුරදී දරුවාද වඩාගෙන උපන් ඇදුමින් නරඹන්නන් අතර ගැවසුණු කලාකාරියක නිසා මහත් කලබගෑනියක් ඇතිවූ පුවතක් ජර්මනියෙන් වාර්තා වේ.

මයිලෝ මොරී නම්වන ඇය හා ඇයගේ දරුවා යන දෙදෙනාම සිට ඇත්තේ නිරුවතිනි.තම කලා කෘති වලට පණ ගෙන දීම සදහා තමන්ද ජීවමාන කලා කෘතියක් බවට පත්වන බව ප‍්‍රදර්ශනය පැවැත්වීමට මත්තෙන් ඇය තම වෙබ් අඩවියේ සඳහන් කර තිබී ඇත.

ඇගේ නූල්පොටකදු නොමැතිව ඇය හා ඇයගේ දරුවා නරඹන්නන් අතර ගැවස තිබෙන්නේ කිසිදු තැතිගැන්මක් නැතිවය.

ප‍්‍රදර්ශනය නැරඹිමට පැමිණි පේ‍්‍රක්ෂකයෝ ඇය නිසා මහත් අපහසුතාවට පත්වී තිබෙන අතර දරුවන් රැගෙන පැමිණි මව්වරුන් හා පියවරුන් වහාම එම ස්ථානයෙන් ඉවතට ගොස් තිබෙන්නේ ඇයට හොද හැටි දෙහි කපමින්ය.

කෙසේ වෙතත් කලා රසිකයින් නම් ඇයගේ උත්සාහයේ ගත යුතු දෙයක් තිබෙන බව පවසමින් අදහස් දක්වා තිබේ.

_DSC0136



අදහස් (0)

කලා උළෙලට අපුරු ඇඳුමකින් ඇවිත්

චානුක Monday, 02 March 2015 04:10 AM

පිටුපසින් ඇති චිත්‍රය රස විදින්න පුළුවන් නම්. ඇයි තාත්වික දේ රස විදින්න බැරි. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 28 February 2015 06:08 AM

ඈයියා ...චික් ......මේකි හෙලුවැල්ලෙන්නේ !!! (අ)

:       0       0

එරංග Saturday, 28 February 2015 10:25 AM

අනේ සනත්, ලැජ්ජාව තියෙන්නේ ඇඳුමේ නෙවෙයි සිතෙයි. මේ ලෝකේ, ලෝක පාලක ධර්ම කියලා දෙයක් තියෙනවා කියලා නොදන්නා බව තමයි ඔය පෙන්වන්නේ. ලෝක පාලක ධර්ම මිනිසුන් අතරින් තුරන් වෙද්දී සිද්ද වෙන දේවල් තමයි මේ. වැඩේ කියන්නේ බුද්දිමත් මිනිස්සු විදියට කල්පනා නොකර හිතට එන්නන් වාලේ කට්ටිය දාන ප්‍රතිචාර දැක්කම මේ තරම් මිනිස්සු වල්මත් වෙලාද කියලා හිතෙනවා. (නදී)

:       0       0

කුමාර Saturday, 28 February 2015 04:29 PM

මීට අවුරුදු 20කට පෙර තද ජීන්ස් ඇඳගෙන හිටියේ සංචාරකයින් පමණයි ලංකාවේ. දැන් කාලේ අපේ කෙල්ලෝ සුද්දන්ටත් වැඩිය තද ඒවා අඳිනවා. සමහර කලිසම් වල කකුල අඟල් බාගයයි. තව අවුරුදු 10න් ලංකාවේදී ඔය කියන ඒවා සජීවී දර්ශන වෙයි... (නි)

:       0       0

ශෂී Saturday, 28 February 2015 05:55 PM

නග්න සිරුර ඇදල පෙන්නන එක, අඹල පෙන්නන එක කලා කෘතියක් නම් එම කලා කෘතියට පාදක වන සැබෑ රූපයත් කලාවක් විමේ තර්කය මතුවේ. නග්න රූප කලා කෘති ලෙස අප රටේද පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථාන වල ඇත. වෙනත් රට වල් වලද ඇත. නග්නයේ සෑබෑ රූපය කලාවක් උවත් ලැච්ඡාව ශිෂ්ඨ සම්පන්න බව සහ සදාවාරය විසින් එම කලාව රස විදිය නොහැකිය. මෙය ඊට පිටුපා යාමක්ය. කලාව වගේම සදාචාරය ශිෂ්ඨසම්පන්න බව යන කාරනාත් වැදගත් වන නිසා මෙය අනුමත කල නොහැක. (නදී)

:       0       0

ශෂී Saturday, 28 February 2015 05:55 PM

නග්න සිරුර ඇඳලා පෙන්වන එක, අඹලා පෙන්වන එක, කලා කෘතියක් නම් එම කලාකෘතියට පාදකවන සැබැ රූපයත් කලාවක් වීමේ තර්කය මතුවේ. නග්න රූප කලාකෘති ලෙස අප රටේද පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථානවල ඇත. වෙනත් රටවලද ඇත. (නි)

:       0       0

සසික Saturday, 28 February 2015 05:57 PM

නග්නයේ සෑබෑ රූපය කලාවක් වුවත් ලැජ්ජාව ශිෂ්ටසම්පන්න බව සහ සදාවාරය විසින් එම කලාව රසවිඳිය නොහැකිය. මෙය ඊට පිටුපායාමක්ය. කලාව වගේම සදාචාරය ශිෂ්ටසම්පන්නබව යන කාරනාත් වැදත් වන නිසා මෙය අනුමතකළ නොහැක. (නි)

:       0       0

රජිතා Sunday, 01 March 2015 05:52 AM

මේ ස්විස් එක්කෙනෙක් (නදී)

:       0       0

සරණ Sunday, 01 March 2015 11:44 AM

රජිතා හරි. මැය උපතින් ස්විස් ජාතික කාන්තාවක්, දැනට ජර්මනියේ වාසය කරන. නිරුවත සහ කලාව ගැන යම් මතවාදයක් දරන, තමන්ගේ ශරීරය කලා කෘතියක් ලෙස යොදාගන්න තැත් කරන කාන්තාවක්. කොහොමටත් ජර්මනිය නිරුවත සම්බන්ධයෙන් ඉතා නිදහස් අදහස් දරන රටක්. (ර)

:       0       0

චමල් Saturday, 28 February 2015 05:28 AM

හැබැයි ඒ කාන්තාව හරිම හැඩයි. (අ)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 04:31 AM

ෂා... හරිම කලාත්මකයි (නදී)

:       0       0

කපු Monday, 02 March 2015 12:09 PM

කිසිම ප්‍රශ්නයක් නැත (නදී)

:       0       0

ආනන්ද Monday, 02 March 2015 12:30 PM

මිනිස් සන්තානය අවුල්කළ ප්‍රධානතම සාධකය වූ නග්නත්වය මිනිස් සoස්කෘතීන් බිහිවීමට පාදකවිය. එහෙත්, අද පවා ලොව පුරා නග්න-සමාජයන් ඒකරාශීවනු දක්නට ලැබේ....! (ර)

:       0       0

බමුණු Tuesday, 03 March 2015 02:04 AM

[පිටුපසින් ඇති චිත්‍රය රස විදින්න පුළුවන් නම්. ඇයි තාත්වික දේ රස විදින්න බැරි. ] එහෙම රස විදින්න් ගියොත් අපුරුවට තියෙයි. (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 03 March 2015 04:15 AM

තැනේ හැටියට ගිහිල්ලා.(නදී)

:       0       0

ගයි පෙරේරා Tuesday, 03 March 2015 02:30 PM

අතීතයේ අපි ඔක්කොම හිටියේ ඇඳුම් නැතිව. ඉතින් මේ ගැන කලබල විය යුතු නැහැ (නදී)

:       0       0

නීල් Tuesday, 03 March 2015 03:29 PM

නග්නයේ සෑබෑ රූපය කලාවක්. රස විඳින්න පුළුවන්.ඒක කලාකෘතියක් (නි)

:       0       0

ලාල් Friday, 27 February 2015 03:44 AM

ඇඩෙනවා අයියෝ (නදී)

:       0       0

රුවන් Thursday, 26 February 2015 09:08 AM

නිරුවත් පින්තුර වටේම තියනවා නම් සජීවීව නිරුවතින් හිටියට මොකද වෙන්නේ? අනෙක යුරෝපයේ නිරුවත කියන්නේ කුඩා දරුවාගේ සිටම හංගන්න දෙයක් නෙවේනේ (දිල්)

:       0       0

සෙනරත් Thursday, 26 February 2015 12:49 PM

අනාගතයේ යුරෝපය අනුගමනය කරන්නට බලාගෙන සිටින අයට මෙයත් සතුටුදායක ආරංචියක් වේවි. (නදී)

:       0       0

පාල Thursday, 26 February 2015 01:43 PM

අනේ මේ ළමය වෙන්න ඇත්නම් මට.....(අ)

:       0       0

සනත් නාකන්දල Thursday, 26 February 2015 03:40 PM

ලැජ්ජාව තියෙන්නේ ඇදුම්වල ඇදුම් නැතිනම් ලැජ්ජාවක් කොහෙන්ද (අ)

:       0       0

විද්‍යා Thursday, 26 February 2015 08:50 PM

මේවා ගැන කලබල වෙන්න එපා ළමයිනේ. සාමයෙන් ජීවත්වෙන්න බලන්න (නි)

:       0       0

සුචරිත Thursday, 26 February 2015 10:44 PM

මේ ළමයා වඩාගන්න උදවුවෙන්න කෙනෙක් නැද්ද අම්මපා! උස්සගෙන ඉඳලා අත රිදෙනවා ඇති. (නි)

:       0       0

කමණි Friday, 27 February 2015 01:16 AM

කෝ මේකේ පල්ලෙහා කෑල්ල (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 27 February 2015 03:12 AM

ඇයි පාල එහෙම කියන්නේ? (නි)

:       0       0

සොපී Thursday, 26 February 2015 06:17 AM

ලැජ්ජා නැතිකම අනෙක් හැමදේටම වඩා ලොකුයිනේ (නි)

:       0       0

කමල් Friday, 27 February 2015 04:00 AM

යහ පාලනය (නදී)

:       0       0

දිලිප් Friday, 27 February 2015 12:55 PM

කොහොමත් ඔය අගේ කර කර හංගගෙන ඉන්න ඒවා දැක්කම් ජීවිතෙත් එපා වෙනවා (අ)

:       0       0

බණ්ඩා Friday, 27 February 2015 02:49 PM

සමහරුන්ට මේවා මැජික් (නදී)

:       0       0

ජයන්ත Friday, 27 February 2015 05:08 PM

කමල් ගොනෙක් කියල පෙන්නන්න තප්පුලන්න ඕනේ නැහැ (නදී)

:       0       0

ගාමිණී Friday, 27 February 2015 07:07 PM

දිලිප් ඔබගේ අදහස සියට සියක් හරි.(නදී)

:       0       0

වජිරා Friday, 27 February 2015 07:50 PM

රුවන්, යුරෝපයේ සැබැ ජීවිතය ලංකාවේ ජිවිතයට වඩා ලොකු වෙනසක් නැත. (නදී)

:       0       0

චමල් Saturday, 28 February 2015 05:26 AM

හැබැයි ඒ කාන්තාව හරිම හැඩයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site