X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කාටූන් සම්මන්ත්‍රණයට වෙඩි තැබීමක්

මුහම්මද් තුමා සම්බන්ධකරගනිමින් කාටූන් නිර්මාණය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ඩලාස් නගරයේ පැවති සම්මන්ත්‍රණයක අතරතු වෙඩි තැබීමක් කළ පුද්ගලයන් දෙදෙනකු පොලිස් වෙඩිපහරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සම්මන්ත්‍රණය පැවති ගොඩනැගිල්ලේ ආරක්ෂකයකු ඔවුනගේ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇතැයි ද පැවසේ.

ඇමෙරිකාවේ නිව්යෝක් නගරය ආසන්නයේදී ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරෝධය දක්වන සංවිධානයක් විසින් මෙම කතිකාවත සංවිධානය කර ඇති බවද බී.බී.සී.ය කියයි.

මෙම වසරේ ජනවාරි මාසයේදී ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ මාධ්‍ය ආයතනයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගිය අතර, එම මාධ්‍ය ආයතනයද ආගමික ශාස්තෘවරයෙකුගේ කාටූන් පළ කිරීම මෙම වෙඩි තැබීමට හේතු වී තිබුණි.



අදහස් (0)

කාටූන් සම්මන්ත්‍රණයට වෙඩි තැබීමක්

නාමල් Monday, 04 May 2015 11:57 AM

සමහර ආගමික නායකයන්ගේත් කාටූන් පළවෙනවා. නමුත් ඒ ආගමිකයො මෙහෙම දඟලන්නෙ නැහැ (නි)

:       0       0

නුවන් Tuesday, 05 May 2015 04:42 AM

නාමල් ඔබ හරි ...ස්තූතියි (බ)

:       0       0

බටුගෙදර Tuesday, 05 May 2015 05:05 AM

නාමල්, මෙතන වෙලා තියෙන දේ හරියට පැහැදිලි කරගෙන නැහැ මිනිස්සු කවුරුත් ඇවිස්සෙනවා. ඒක හැටියක්. ලංකාවේ එහෙම වෙලා නැද්ද? ලෝකයේ මෙච්චර ස්වභාවික විපත් සිදුවන වෙලාවේ මේ වගේ දේවල්ද කර කර ඉන්නේ? (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 May 2015 10:23 AM

ඇමරිකානු මානසික මෙහයුමක් .(හේ)

:       0       0

අසංග Tuesday, 05 May 2015 07:15 PM

බලාගෙන, සන්හිඳියාවට හානියක් වෙයි (නි)

:       0       0

සඳුන් Wednesday, 06 May 2015 04:44 AM

අසංග ඔබ හරි !(හේ)

:       0       0

මොහමඩ් සෆ්රින් Wednesday, 06 May 2015 08:03 AM

නාමල් ඔබගේ අදහන ආගමික ශාස්තෘවරයෙකුගේ කාටූන් පලවී තිබුනොත් ඔබේ පිළිතුර වෙනස් වෙන්න තිබුන.ටිකක් මධ්‍යස්ථව හිතන්න, හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් පුරුදු වෙන්න.අද අපට සිදුවුන දෙය හෙට ඔබට සිදුවිය හැක. සම්මන්ත්‍රණයක අතරතු අතර සිදුවුන වෙඩි තැබීම මමත් අනුමත නොකරමි.එම වැරදි ක්‍රියාව තරයේ හෙලා දකින්නෙමි...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site