කැනඩාවේ සස්කෙචුවාන් ප්‍රාන්තයේ ලැව් ගින්නක් හේතුවෙන් 13,000ට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඝන දුමාරය හේතුවෙන් නිවෙස්වල සිටීම අපහසු වීම මෙයට හේතුවී ඇත. ගින්නට හසුවී නිවාස 15ක් විනාශ වූ බව ද කැනඩා මාධ්‍ය වාර්තා කරයි.
සැතපුම් 1000ක් පමණ දුරට දුමාරය පැතිරෙමින් පවතී. ගින්න පැතිරෙන ප්‍රදේශයට ගින්න මර්oනය කිරීමට 1400ක පමණ පිරිසක් යොදවා ඇතැයි කැනඩාවේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම ලැව් ගිනි ලබන ශීත ඍතුව දක්වා පැවතිය හැකි බවත් නිරක්ෂය ආශ්රිත පැසිපික් සාගර කලාපයේ ජලය උණුසුම් වීමේ එල්නිනෝ කාලගුණ විපර්යාසය නිසා එම තත්ත්වය හටගත් බව විද්‍යාඥයෝ කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැනඩාවේ ගින්නෙන් 13,000ක් අවතැන්
කවින්ද Thursday, 09 July 2015 12:47 PM
කිසිවෙකුට මෙවන් දුකක් නොවේවා! (නි)
පොඩිසේන Friday, 10 July 2015 01:28 AM
පවු අහිංසක මිනිස්සු! (නි)
කැනඩා දිසා Friday, 10 July 2015 01:47 AM
මුළු අහසම දුමෙන් වැහිලා අදට දවස් 5ක් වෙනවා. මිනිසුන් ලෙඩරෝග වලින් පෙළෙනවා. මෙවන් දෙයක් ලංකාව වැනි රටකට වුණොත් මොනවා වේවිද කියාවත් හිතන්න අමාරුයි. (නි)
චන්න බුවනක Saturday, 11 July 2015 12:50 PM
පළමුව කනගාටුව ප්‍රකාශ කරමි. දෙවනුව අපේ රටට දුන් ගින්දර මතක් කරමි. (නදී)
සිරිවිකම් Saturday, 11 July 2015 11:26 PM
දේශපාලනය හා අහිංසක මිනිස් ජීවිත පටලවා ගැනීමෙන් වළකිමු. (අ)