X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


කෑම සොයා යන මාරාන්තික ගමන

කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතයේ සිටින මේ අප්‍රිකානු ගවයන් විශේෂය එහි ගංඟාවක් හරහා මාරාන්තික ගමනක යෙදෙන්නේ කෑම සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.

මේ ගඟේ කිඹුලෝ බහුලව වෙසෙති. මේ අප්‍රිකානු ගවයන් රංචු පිටින් ගඟට බැස දිය තරණය කරද්දී ඉන් කිහිප දෙනකු පහසුවෙන් කිඹුලන්ගේ ගොදුරු බවට පත්වෙති.

වැසි අවසන් වීමෙන් ඇතිවන ආහාර හිඟය හේතුවෙන් සෑම වර්ෂයක ම මේ ගවයෝ මේ ගමන යති. යළි වැසි ලැබෙන විට ආපසු එති. මොවුන් විශාල රංචු වශයෙන් එක්ව ගමන් කරන්නේ ද හැකිතාක් කිඹුලන්ගෙන් බේරීමේ අපේක්ෂාවෙනි. කුඩා පැටවුන්, වයස්ගත ගවයන් හා දුර්වල වූ ගවයන් මැදි කරගෙන ජව සම්පන්න ගවයෝ ඔවුන් වටා යති.

ප්‍රංශ ඡායාරූප ශිල්පීන් වන ලෝරන්ට් රෙනෝඩ් හා ඩොමිනික් හෝර්ටන් පවසන්නේ ගවයන් මේ ආකාරයට සෑම වර්ෂයක ම පර්යටනය සිදුකරන බවයි. ඔවුන් දෙදෙනා මේ දසුන් ඡායාරූපයට නගා ඇත.

1411385297993_Image_galleryImage_PIC_BY_LAURENT_RENAUD_AND 1411385308167_Image_galleryImage_PIC_BY_LAURENT_RENAUD_AND 1411385341724_wps_76_PIC_BY_LAURENT_RENAUD_AND - Copy 1411385389466_Image_galleryImage_PIC_BY_LAURENT_RENAUD_AND 1411385405912_Image_galleryImage_PIC_BY_LAURENT_RENAUD_AND 1411385475199_wps_86_PIC_BY_LAURENT_RENAUD_AND 1411385499021_wps_90_PIC_BY_LAURENT_RENAUD_AND 1411385545544_Image_galleryImage_PIC_BY_LAURENT_RENAUD_AND 1411385555575_Image_galleryImage_PIC_BY_LAURENT_RENAUD_AND 1411385576763_wps_94_PIC_BY_LAURENT_RENAUD_AND 1411385598143_wps_98_PIC_BY_LAURENT_RENAUD_AND 1411385944487_wps_100_PIC_BY_LAURENT_RENAUD_AND 1411385951980_wps_101_PIC_BY_LAURENT_RENAUD_AND



අදහස් (0)

කෑම සොයා යන මාරාන්තික ගමන

හේමන්ත Wednesday, 24 September 2014 07:00 AM

කුසගින්න කාහටත් පොදුය . වනාන්තරයේ සිටියත් ජීවත් වෙන්න මොන තරම් දරුණු සටනක් කරන්න වෙලාද.(දී)

:       0       0

එච්.එස් ලියනගේ Wednesday, 24 September 2014 07:06 AM

සන්සාරේක හැටි. මේ වගේ දේවල් හොඳයි පාසැල් යන ළමයින්ට (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 24 September 2014 11:28 AM

මෙහෙම යද්දි මේ ගංගාවල ඉන්න මාරාන්තික යෝද කිඹුල්ලු මේ ගැමියන්ව අල්ලාගෙන කනවා (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 24 September 2014 06:09 PM

කෙන්යාවේ රක්ෂිතයේ ගවයින්ටත් වෙලා තියෙන්නේ අපේ රටේ හරකුන්ට වෙච්චදේමයි !ගොඩ හිටියොත් කොටි කනවලු.ගඟට බැස්සොත් කිඹුල්ලු කනවලු ! ස්වභාව ධර්මයේ දඬු වම්! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site