ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කුමාර් ඉල්ලා පැරීසියේ උද්ඝෝෂණ
බුලත්සිංහල Sunday, 15 November 2015 12:32 PM
මේ සුදු පාට බෝඩ් එක අල්ලාගෙන ඉන්නේ ලංකාවේ පත්තර වල හිටපු සමන්ත වීරසිංහ ද ? (බ)
ලලිතා Monday, 16 November 2015 01:55 AM
එක්කෙනෙක් දෙන්නෙක් කළාට බහුතරය මේ වගේ වැඩකරයි කියලා නම් හිතුවේ නැහැ. මේ මනුස්සයා හිරේට දාලා තියෙන්නේ සංචාරක වීසාවකින් ඇවිල්ලා නියමිත කාලයට නොගොස් ආගමන නීති කැඩීම නිසා. (නි)
බණ්ඩා Monday, 16 November 2015 02:05 AM
මෝඩකමට බෙහෙත් නැත . ආගමන නීති කඩන මිනිසුන්ට හරිනම් ඇපවත් දෙන්නේ නැහැ. (ස)
චන්දිලා Monday, 16 November 2015 02:13 AM
ලංකාදීපෙට ගොඩක් ස්තුතියි මේ බුද්ධිමතුන්ගේ ජායාරූප පලකිරීම ගැන. ගේකට වද්දගන්න හොඳ නැහැ. (ස)
සුමාල් පෙරේරා Monday, 16 November 2015 06:40 AM
ආගමන විගමන නීති උල්ලංඝනය කළා නම් හිරේ යවන්න ඕනෑ. කුමාර් දැන් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් නිසා ඔහු ශ්‍රී ලංකා පුරවැසිබව නැවත ලබා ගැනීමට අයදුම් කළ යුතුයි. ඔය ගේම ගහන්නේ වෙන මොනවටවත් නොවේ. රට පාවා දීලා විදේශීය පුරවැසිබව ලැබූ අයට ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිබව නීති ප්‍රකාරව ලබන්න අමාරු නිසා දේශපාලනික උද්ඝෝෂණවලින් එය ලබා ගන්නයි. (ස)
දොඩන්ගොඩ පැරිසිය Monday, 16 November 2015 09:40 AM
චන්දිලගේ කතාව හරි .ගෙවල් වලට වැද්ද ගන්නේ නැති නිසා තමයි එලියේ බෝඩ් උස්සා ගෙන සීතලේ ඉන්නේ (බ)
රිචි බාලසුරිය Monday, 16 November 2015 10:23 AM
රටක නිතිය තේරුම් ගන්නට බැරී, මේ කොටස ඔය ඉන්න රටෙත් නීතියට විරුද්ධවද දන්නේ නැහැ කටයුතු කරන්නේ. (ර)
නාලක Monday, 16 November 2015 10:22 AM
පැරිසියේ මේ අය අදත් මේ වගේ උද්ගෝෂණ කරාවිද? (ර)
රංජන් Monday, 16 November 2015 03:47 PM
දැවැන්ත උද්ගෝෂණයක්! බලන්න, ජනතා මතයට විශාල බලපෑමක් ඇතිවේවි.(හේ)
ජයසේන Tuesday, 17 November 2015 01:38 AM
කීපදෙනකුගේ යෝධ උද්ඝෝෂණයක්. (නි)
නාමල් Tuesday, 17 November 2015 02:10 AM
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ඩික්සන් Tuesday, 17 November 2015 07:09 AM
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ. මේවා මිනිසුන්ගේ අයිතීන්... (නි)
යොහාන් Tuesday, 17 November 2015 07:41 AM
මේ අයට මොනවා වෙලාද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)