X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


කුරුමිණි ප්ලාස්ටික් ඩෙන්මාර්කයෙන්

කුරුමිණියන්ගේ පිට සැකිල්ල භාවිතයෙන් නවතම ප්ලාස්ටික් වර්ගයක් නිපදවීමට ඩෙන්මාරක ජාතික විද්‍යාඥවරියක් සමත්ව ඇත.

ඇග්ජෙ හොකෙස්ට්‍රා නම් මෙම විද්‍යාඥවරිය පවසන ආකාරයට මෙම නව ප්ලාස්ටික් වර්ගය කල් ගතවීමේදී දිරාපත්වී විනාශ වීමත් සිදුවේ.මෙනිසා මෙම ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවුණු නිමැවුම් අවසානයේ කසළ ලෙස බැහැර කිරීමත් ගැටලූවක් නොවනු ඇතැයි ඇයගේ අදහසයි.

කුරුමිණියන්ගේ ශරීරය ආරක්ෂා වී ඇත්තේ පිටතින් පිහිටන පිටසැකිල්ලකිනි.ඇග්ජේ කර ඇත්තේ කුරුමිණියන්ගේ මේ පිටසැකිලි රසායනික ක්‍රියාවලියක් ආධාරයෙන් එකිනෙක බද්ධ කිරීමයි.ඇය මේ සදහා භාවිතා කර ඇත්තේ මළ කුරුමිණියන්ගෙන් ලබා ගත් පිටසැකිලි බව සදහන් කළ යුතුය.

මෙසේ බද්ධ කර නිපදවාගත් ‘ප්ලාස්ටික්‘ දැනට භාවිතයේ පවතින ප්ලාස්ටික් වරගයන් මෙන්ම සවිමත් හා නම්‍යශීලී භාවයෙන් යුක්ත වන බව ඇය කියයි.

මෙම නව ප්ලාස්ටික් වර්ගය භාවිතයෙන් ඇය දැනට විවිධ ආයිත්තම් නිපදවමින් සිටී.ඉදිරියේදී මෙම ක්‍රියාවලිය වැඩිදුරටත් දියුණු කර මහා පරිමාණයෙන් සිදුකරන ප්ලාස්ටික් උපකරණ නිශ්පාදනයන්ටත් යොදාගැනීමට බලාපොරොත්තු වන බව ඇය කියයි.



අදහස් (0)

කුරුමිණි ප්ලාස්ටික් ඩෙන්මාර්කයෙන්

දනා Friday, 29 November 2013 12:45 PM

මෙන්න නවීන විද්‍යාවෙන් කෙරෙන්න ඕනෑ දේවල් (නි)

:       0       0

ශානිකා Friday, 29 November 2013 01:49 PM

මිනිසාට හිංසාවක් නැති කෘමින් බිලියන ගණනින් මරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:46 PM

අනේ අපිටනම් එපා කුරුමිණි ප්ලාස්ටික් අපිට ඕනෑතරම් කෙසෙල් ගස් තියෙනවනේ (අ)

:       0       0

කුමාරි Friday, 29 November 2013 06:39 PM

අනේ අහිංසක සත්තුන්ගේ ජිවිත බිලි නොගන්න. මනුස්සයාගේ යහපත තකා සතුන් නොමරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site