X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කුරුලු වසුරු ක්‍රීඩකයාගේ කටට වැටේ

බ්‍රිතාන්‍ය බ්‍රිමියර් ලීග් පා පන්දු තරගයක් අතරතුරේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිලේ ක්‍රීඩකයකුගේ කටට කුරුල්ලකු වසුරු හෙලු   සිද්ධියෙක් ඩේලිමේල් පුවත් සේවය අද (18) වාර්තා කළේය.

කුරුලූ වසුරු ප්‍රහාරයට ලක් වූයේ ඈෂ්ලි යංග් (29) ය. පා පන්දු තරගය පැවැත්වූයේ ‘මැන්චෙස්ටර් යුනයිටඩ්‘ පිල සහ ‘ස්වන්සී සිටී‘ පිල අතරේය.

තරගය උණුසුම් වූ අවස්ථාවේ,  ඈෂ්ලි යංග්, ක්‍රීඩකයකුට බැන වදිමින් සිටිද්දී, පිටියට ඉහළින් පියාසර කරමින් සිටි කුරුල්ලා හෙලු වසුරු ඔහුගේ මුවට වැටුණේ අහම්බෙනි.

බැන වදිමින් ක්‍රී පිටියේ ඝෝෂාකාරීව හැසිරුණු හෙයින් කැමරාකරුවන්ගේ අවධානය ඈෂ්ලි යංග් කෙරෙහි යොමු වී තිබුණු අතර කුරුලූ වසුරු ඔහුගේ මුවට වැටෙද්දී එය ද රූගත  වී තිබිණි.

1408200946293_wps_3_epa04356419_Swansea_City_ 1408287069539_wps_2_bird_pooo_mouth_jpg

 

 



අදහස් (0)

කුරුලු වසුරු ක්‍රීඩකයාගේ කටට වැටේ

ධම්ම Monday, 18 August 2014 06:35 PM

ඔය කුරුල්ලන් අපේ රටේ අහවල් පැත්තට ඉගිල්ලෙන්නේ නැද්ද? (නි)

:       0       0

රූපවතී Monday, 18 August 2014 07:21 PM

ඉකේයියා ..! අප්පිරියයි (නි)

:       0       0

රජින්ද්‍ර Monday, 18 August 2014 08:15 PM

ඊයා... අප්පිරියාවේ බැහැ (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 19 August 2014 03:01 AM

කටේ පහරන කුරුල්ලන් බෝකර නිදහස් කළොත් බොහෝ දේශපාලකයින් කට වහගනීවි (නි)

:       0       0

මනෝජ් Tuesday, 19 August 2014 03:56 AM

මට මතක් වුණා උම්මග්ග ජාතකයේ කේවට්ටයාට වසුරු දාපු කතාව, සතර කම්මන්ත්‍රණය වෙලාවේදී. මගේ මතකය සාමාන්‍ය පෙළ පන්තියේ සිංහල සාහිත්‍ය පොතට ගියා. (නි)

:       0       0

මල්ලි Tuesday, 19 August 2014 04:04 AM

චන්ද්‍රා වීරසිංහ මසුරන් කතාව (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 19 August 2014 04:39 AM

කුරුල්ලටත් තේරෙන්න ඇති මේ මනුස්සය කරදර කාරයෙක් කියලා. (දී)

:       0       0

චමින්ද Tuesday, 19 August 2014 09:22 AM

අපේ රටේ අහවල් පැත්තට ඔය වගේ කුරුල්ලෝ ටිකක්, ගෙනවිත් අතඅරින්න බැරිද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනෑ..... (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 19 August 2014 11:13 AM

රූපවතිට ඔච්චරම අප්පිරියද? (නි)

:       0       0

නුවන් Tuesday, 19 August 2014 02:32 PM

හොඳ වෙලාවට අලි පියාබන්නේ නැත්තේ (අ)

:       0       0

සරා Tuesday, 19 August 2014 02:48 PM

ඒච්චර හිතන්න එපා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site