X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කොන්කෝඩියා යළි නැගිටුවයි

ඉතාලියේ ගිග්ලියෝ දූපත අසළ දී පෙරළී ගිලී ගිය කොස්ටා කොන්කෝඩියා නම් සුවිසල් නෞකාව ජූලි 21 දා යළි සම්පූර්ණයෙන් ම ගොඩගැනීමට නියමිත.

ටොන් 114,500ක් බරැති නැව මීටර 290ක් දිගැතිය. 2012 ජනවාරි දහතුන් වැනිදා මගීන් 4229ක් හා සේවකයන් 70 ක් සමග පෙරළී විනාශ වූ මෙම නෞකාවේ සිටි 32 ක් මියගිය අතර ඉන්දීය සූපවේදියකු අතරුදන් විය.

ලොව අධි සුඛෝපභෝගී නෞකා අතරින් එකක් ලෙස ප්‍රසිද්ධියක් උසුලා ඇති කොස්ටා කොන්කොඩියා නැව අවන්හල්, සිනමා ශාලා, සුපිරි වෙළඳ සංකීර්ණ, සමාජ ශාලා, පිහිනුම් තටාක, කැසිනෝ ඇතුළු පහසුකම් රැසකින් සමන්විත විය.

නැව පෙරලී ගිය අවස්ථාවේ එහි තට්ටු හතරක් උඩට මතුව තිබිණි. දැනට ගොඩගැනීම ආරම්භ කැර ඇති මේ නැවේ ඉතා දුෂ්කර චාරිකාවක යෙදුණු ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද ඡායාරූප රැසක් ඩේලි මේල් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කැර ඇත. ඒ ඡායාරූප අතර තවමත් භාවිතා කළ හැකි හොඳ තත්ත්වයේ පවතින විනාශ නොවූ පියානෝවක් ද දක්නට ලැබේ.

මුහුදු රළ වැදීමෙන් මළ බැඳී ඇති බරාදි වැටවල්, විශාල සෝපාන, මේනම සුන්බුන් වී ගිය කොටස් කලාත්ම ඡායාරූප හා රැසකට පාදක වී ඇත. ඉතාලි නාවුක බලධාරීන් පවසන්නේ දැනටමත් නැවේ තට්ටු හයක් හයක් ගෙගෙන ඇති බවයි.

article-2691022-1BDF3484000005DC-344_964x641

article-2691022-1FA3E5D500000578-993_964x757

article-2691022-1FA3E5E000000578-524_964x723

article-2691022-1FA3E5E000000578-524_964x723

article-2691022-1FA3E5FB00000578-357_964x723

article-2691022-1FA3E53A00000578-486_964x723

article-2691022-1FA3E61B00000578-351_964x773

article-2691022-1FA3E51800000578-844_964x723

article-2691022-1FA3E52400000578-976_470x630

article-2691022-1FA3E53000000578-307_470x630

article-2691022-1FA3E54400000578-79_964x784

article-2691022-1FA3F4DB00000578-375_964x692

article-2691022-1FA2568000000578-221_964x592

article-2691022-1FA1115200000578-974_964x630

article-2691022-1FA45A2200000578-552_964x822



අදහස් (0)

කොන්කෝඩියා යළි නැගිටුවයි

සමන්ත Wednesday, 16 July 2014 08:52 AM

ලස්සන ලිපියක් (නදී)

:       0       0

බණ්ඩාර Wednesday, 16 July 2014 01:32 PM

ලස්සන නැවක් (නි)

:       0       0

මාලිකා Wednesday, 16 July 2014 08:06 PM

ෆොටෝ එකකින් හරි මෙහෙම ලස්සන බලාගන්න ලැබෙන එකට සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site