X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


ගංවතුරේ සත්තු පැන යති

ජෝර්ජියාවේ අගනුවරවන ටිබිලිසි හි දරුණු ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. නගරයේ තිබු සත්වෝද්‍යානයෙන් පිටතට පැන ඇති සතුන්ගෙන් විය හැකි අනතුරුවලින් ආරක්ෂා විම පිණිස තම නිවෙස් ඇතුළට වි සිටින්නැයි රජය නගර වැසියන්ට දැනුම් දි ඇත.

අතුරුදන් සතුන් අතර කොටියන්,සිංහයන්, වලසුන් සහ වෘකයන් වේ. නිර්වින්දන තුවක්කු යොදා ගනිමින් එක් හිපපොටේමස් සත්ත්වයකු දමනය කරන ආකාරය ද මාධ්‍යවාර්තාවල පළවී ඇත.

අඩක් පමණ ජලයෙන් වැසීගිය නිවෙස් වල වැසියන් අනතුරුවලින් බේරා ගැනිමේ මෙහෙයුම් වල සහන සේවකයන් යොදවා සිටිති. විශාල පිරිසක් අවතැන් වි සිටින බවද වාර්තා වේ. මහ වැසි හේතුවෙන් විරේ ගඟ පිටාර ගැලීම ගංවතුරට හේතුවී ඇත.

පුද්ගලයන් දහස් ගණනක් විදුලිය සහ පානීය ජලය නොමැතිව පිඩාවට පත්ව ඇත. තවත් පිරිසක් ආරක්ෂක ස්ථානවලට ගුවන් මගින් ගෙනගියහ.

article-3123378-299BC04C00000578-140_964x389

 



අදහස් (0)

ගංවතුරේ සත්තු පැන යති

වන්නි චමින්ද Sunday, 14 June 2015 05:25 PM

මේ දවස් වල අපේ මැති ඇමතිවරු රට වෙනුවෙන් කරන කාර්යභාරය වෙනුවෙන් ඔය සත්තු ටික දියවන්නා ඔය ගාව තියෙන අපේ රට හදන තැනට ආවොත් නම් නියමයි. (නදී)

:       0       0

කිත්සිරි Sunday, 14 June 2015 11:28 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

තමර Sunday, 14 June 2015 11:32 PM

අනේ පවු සත්තු! උන්ව මිනිස්සු මරාදායිද දන්නෙ නැහැ බයට (නි)

:       0       0

මලීෂා Monday, 15 June 2015 02:28 PM

සත්තු එළියේ. මිනිස්සු ඇතුළේ. අනේ පව් සත්තු ටික! (නි)

:       0       0

චතුරි Monday, 15 June 2015 05:42 PM

අලියෝ එහෙම එලියට ඇවිත් නම් අපේ කට්ටිය බොරු අනුකම්පාවක් දමල බේරගන්න යයි හදපු උප්පැන්න තියෙන නිසා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site