කැරැලිකරුවන් අතින් කුරිරු ලෙස ඝාතනය වූ ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට එරෙහි නඩු විභාගය ලබන මාසයේදී පැවැත්වීමට සියලූම කටයුතු සූදානම් යැයි ලිබියානු නව රජය පවසයි. ලිබියා කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේදී, කැරැලිකරුවන් සහ සිවිල් වැසියන් ඝාතනයට අණ දුන්නේ යැයි ගඩාෆිට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද නඩු පැවැරීමට සූදානමින් සිටී. ලිබියා රජය පවසන්නේ, සෙයිෆ් අල් ඉස්ලාම් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙර, තම රටේ නීතියට අනුව ඔහුට දඬුවම් නියම කළ යුතු බවය. ගඩාෆි ඝාතනයෙන් පසු සෙයිෆ් අල් ඉස්ලාම් ද රටින් පැනයෑමට උත්සහ ගත් අවස්ථාවේදී කැරැලිකරුවන්ට හසුවිය. කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර, නඩු විභාගයකින් ද තොරව මේ වන තෙක්ම ඔහු සින්ටාන් නුවර සිරගත කර තැබීමට ලිබියා නව රජය කටයුතු කළේය. මානව හිමිකම් කි‍්‍රයාකාරීන් මෙන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද ලිබියානු රජයට චෝදනා කළේ සෙයිෆ් අල් ඉස්ලාම් නිරන්තරයෙන් වද බන්ධනයන්ට ලක් වන බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගඩාෆි පුතුට එරෙහි නඩුව ලබන මාසයේ
අනුර Wednesday, 22 August 2012 10:42 AM
කල කම් පල දේ කියන්නේ බොරුවට නෙමෙයි..(ස)
අමිල කටුනායක Wednesday, 22 August 2012 07:29 PM
ඔහුට කෙසේ හෝ සහනයක් සැළසේවා! (නි)
විජේ Thursday, 23 August 2012 05:15 AM
අමිල කටුනායක ,ඔයාගේ කවුරුහරි මුස්ලිම් කෙනෙක් බැඳලා ඉන්නවද ? ඔයාට හරි කැක්කුමක් තියෙනවා මුස්ලිම් රටවල් ගැන . (නි)
හනීෆා Thursday, 23 August 2012 10:49 AM
ජාතීන් ගැන තේරුම්ගත් පුද්ගලයෙක්. (නි)