එළැඹෙන ගිම්හාන නිවාඩු සමයේ යුරෝපයේ ප‍්‍රකට වෙරළ තීරයන්ට රැස්වන සංචාරකයින් ඉලක්ක කර මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමට අයිඑස් ත‍්‍රස්තයෝ සැළසුම් කර ඇතැයි ඉතාලි බුද්ධි අංශ අනතුරු අගවයි.
අයිඑස් ත‍්‍රස්තයින්ගේ මෙම සැළසුම සම්බන්ධ තොරතුරු ලැබී ඇත්තේ අපි‍්‍රකාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් බවද සඳහන්ය.
ඉතාලි බුද්ධි අංශ පවසන ආකාරයට අයිඑස් ත‍්‍රස්තයෝ මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට සැළසුම් කර ඇත්තේ ප‍්‍රංශයේ,ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ සුප‍්‍රසිද්ධ වෙරළ තීරයන්ට විවිධ අරුමෝසම් භාණ්ඩ,ඇගලූම්,ආහාර පාන, ආදිය විකුණන වෙළඳුන් ලෙස වෙස්වලාගෙන පැමිණය.
මෙවන් වෙරළ තීරයන්ට ආරක්ෂාව සැපයීම ඉතාම දුෂ්කර හෙයින් සියලූදෙනාම තම තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත්වීම වැදගත් බව ඉතාලි බුද්ධි අංශ කියයි.
ටියුනීසියාවේ වෙරළ තීරයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ පසුගිය වසරේදීය.එසේ නම් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් කොපමණ ජීවිත හානියක් සිදුවනු ඇතිදැයි කිවයුතු නැත.
මෙම ප‍්‍රහාරය සදහා නයිජීරියාවේ බොකෝ හරාම් ත‍්‍රස්තයින්ගේ සහය අයිඑස් සංවිධානය ලබාගනු ඇතැයිද මත පළවී තිබේ .බොහෝ නයිජීරියා ජාතිකයින් යුරෝපයේ නිවාඩු සමයේදී වෙළදාම් සදහා යුරෝපා රටවලට පැමිණෙන අතර ඔවුන් අතර සැඟවී බොකෝ හරාම් ත‍්‍රස්තයින්ටද යුරෝපයට ඇතුල් වීමට තිබෙන හැකියාව අයිඑස් සංවිධානය ප‍්‍රයෝජනයට ගනු ඇතැයි ත‍්‍රස්ත විශේෂඥයින් පවසා ඇත.
කෙසේ නමුත් මේ දක්වාම කිසිඳු රටක් සංචාරකයින්ට අනතුරු ඇගවීම් නිකුත් කර නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගිම්හාන නිවාඩුවේ යුරෝපයට අයිඑස් ප‍්‍රහාරයක්?
රොෂේන්- රියාධ් Thursday, 21 April 2016 07:37 AM
මේ අයි එස් අයි එස් මානසික ලෙඩ්ඩු මහා ශාපයක් ලෝකෙට. (ර)