X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ගුවාම් සර්පයාට ඇමෙරිකාවෙන් අවසන් භෝජනය

ඇමරිකාවට අයත්වන ගුවාම් දූපතේ  වැසියන්ට සර්පයින්ගෙන් හිරිහැර සිදු වෙයි.මේ සර්පයින් ගොදුරු කර ගැනීමට විලෝපිකයින්ද  දූපතේ  නොමැත.

සර්පයින්ගේ ගොදුරු බවට පත්ව මේ වන විට ගුවාම්හි පක්ෂි ජනගහනයද සැළැකිය යුතු මට්ටමකට අඩුව තිබේ.කරන්නට දෙයක් නැති තැන වනජීවී බළධාරීන් තීරණය කර ඇත්තේ සොබාදම් නීතිය තමන් අතට ගෙන සර්පයින්ට දඩුවම් පැමිණවීමටයි. ඒ සදහා සර්පයින්ට ගොදුරු කර ගැනීමට හැකිවන සේ විස කවන ලද මීයන් දුපත පුරා විසිරුවා හැරීමට ඔවුන් දැනටමත් කටයුතු කර ඇත.මෙයට මීයන්  2000 ක් පමණ දුපත වෙත මුදා හැරීමට තීරණය කර ඇති අතර සර්පයින් මුලූමනින්ම වද කිරීම තමන්ගේ අරමුණ නොවන බව පවසන බළධාරීන් කිසිත් නොකර බලා සිටීමෙන් ගුවාම්හි ජෛව විවිධත්වය සදහටම විනාශව යෑමේ අවදානමක් ඇති බැවින් මෙවන් තීරණයකට එළැඹි බව කියයි.

විස කැවූ මීයන් හෙලිකොප්ටර් ආධාරයෙන් සර්ප ජනගහනය වැඩි ප්‍රදේශවෙත හෙළනු ඇත.



අදහස් (0)

ගුවාම් සර්පයාට ඇමෙරිකාවෙන් අවසන් භෝජනය

ගාමිණී Tuesday, 26 February 2013 12:40 AM

ඇමරිකාව ඇයි ඔයතරම් මෝඩ. අපේ වත්තේ ඉන්නවා රංචු පිටින් හෝතඹවුවෝ, මුගටියෝ එවන්ඩද, එපාද හැබැයි නිකම් බැහැ.(නදී)

:       0       0

සෙනරත් Tuesday, 26 February 2013 01:08 PM

ඇමරිකාව ලංකාවටත් දෙන්න හදන්නේ අවසාන බෝජනය තමයි... ! (ස)

:       0       0

නිරාන් Tuesday, 26 February 2013 06:47 PM

ගහන්න රටක් නැත්නම් අඩුගාණේ සර්පයෙක් හරි තෝරාගන්නවා නේද? (නි)

:       0       0

පිටිගල Tuesday, 26 February 2013 08:24 PM

ගාමිණී, ලංකාවේ හෝතඹු‍වො ඇමරිකාවෙත් ඕනෑතරම් ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site