X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


ගූගල් සිතියමෙන් ආදි කල්පිත ජනාවාස සොයාගනී

ගූගල් ආකාශ සිතියම් උපයෝගීකැර ගනිමින් ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් අනාවරණය කැර ගැනීමට හෝවර්ඩ් ජෝන්ස් නමැති විශ්‍රාමලත් නාවික නිලධාරියකු සමත්ව සිටියි. ඔහු සොයාගෙන ඇත්තේ එංගලන්තයේ ඩෙවෝන් හි ප්ලිම්ස්ටෝක් ප්‍රදේශයෙන් මේ භූමිය සොයාගෙන ඇත.

හෝර්වර්ඩ් ජෝන්ස් විසින් තම අන්තර්ජාල පර්යේෂණය මගින් නිවැරදිව ඔප්පු කර ඇත්තේ වසර 5000 කට පැරණි ගිනිගල් මෙවලම් සහ ජනාවාසයක් වු බවට සාක්ෂි මෙතැන ඇති බවයි.

චන්ද්‍රිකා ඡායාරූප උපයෝගි කරගෙන ප්‍රාග්‍ ‍‍‍‍ඓතිහාසික මිනිසෙකුට ආහාර,ජලය සහ නවාතැන් ලබාදීමට සුදුසු භූමිය ඔහු අධ්‍යයනය කැර ඇත. පොළොව යට ඇති ලෝහ පරීක්ෂාකරන උපකරණයකින් මේ ස්ථානය වැඩිදුරටත් අධ්‍යයන කිරීමේ දී තමන්ට අබිලි ලෝහ, හා මැටි භාණ්ඩ කැබලි හා ගිනිගල් උපකරණ සොයාගත හැකිවූ බව ද හෙතෙම පවසයි.

පුරාවිද්‍යාඥයන් විසින් එතැන කැණීම් ආරම්භකැර ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ අතීත යකඩ යුගයට මේ ස්ථානය නෑකම් කියන බවයි.

ඩෙවොන් ප්‍රාන්ත පුරාවිද්‍යාඥ බිල් හෝර්නර්ට මේ ගැන දැනුම් දීමෙන් පසු ඔහු පොළොව විනිවිද පිරික්සා බලන උපකරණ යොදා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමෙන් පසු කැණීම් ආරම්භ කැර ඇත.

මේ ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ගොවිපොළ ගොඩනැගිලි සැකිළි දෙකක් මේ ස්තානයේ වැළලී ඇතැයි ද එතැන ඇති අනෙක් ජනාවාස වසර 1500ක් හෝ 2000ක් තරම් ඈතට දිවයන රෝමානු ඉදිකිරීම් විය හැකි බවත් හෝර්නර් පවසයි.

කෙසේ වෙතත් ගූගල් භූමි සෝදිසියෙන් ලබාගත් දර්ශන අනුව පැරණි මාර්ගයක්, කුටියක් හා ලෝහ කර්මාන්ත සඳහා යොදාගත් වළක් සොයාගෙන ඇත.

පැරණි ජනාවාසය සොයාගත් හෝවර්ඩ් ජෝන්ස් නාවිකයකුව සිටියදී වසර 300ක් පමණ පැරණි ඕලන්ද නැවක් සොයා ගැනීමට සමත්වූයේය.

Armchair 1 Armchair 2 Armchair 4 Armchair 5 Armchair 6



අදහස් (0)

ගූගල් සිතියමෙන් ආදි කල්පිත ජනාවාස සොයාගනී

ටෝනි Monday, 27 October 2014 03:38 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ජිත්මල් Monday, 27 October 2014 02:41 PM

බොහොම හොදයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site