බටර් සහ සුදු ලුනු දමා පිසින ලද ගොළුබෙල්ලන් ප්‍රංශයේ වඩාත් ජනප්‍රිය ආහාරයකි. ආහාරයට ගැනීමට අමතරව, මුහුණු හැඩ ගන්වමින් සම්බාහනය කර සුන්දර කිරීමට ද ගොළුබෙල්ලන් යොදා ගැනීමට ප්‍රංශයේ රූපලාවන්‍ය ශිල්පීහු පෙළඹී සිටිති.
මේ සඳහා යොදා ගන්නේ අප්‍රිකානු යෝධ ගොළුබෙල්ලන්ය.
මෙම රූපලාවන්‍ය ක්‍රමය මේ වනවිට යුරෝපයේ ද ජනප්‍රිය වෙමින් පවතින අතර බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේ ඊට ප්‍රංශ රජයේත් යුරෝපා සංගමයේත් අනුග්‍රහය ලැබී ඇති බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගොළුබෙල්ලන්ගෙන් මුහුණ හැඩ කරයි
සදුනි Friday, 22 November 2013 09:21 PM
මාත් ආසයි ගොලුබෙලි මැල්ලුමක් හදන්න. වත්තේ ඉන්න ගොලුබෙල්ලෝ ඕකට සුදුසුද දන්නේ නැහැ (නි)
දොන්සේතං Friday, 22 November 2013 10:06 PM
හොදයි හොදයි සදුනි, ඔයා ගොළුබෙල්ලො මැල්ලුම කන්න ආසයි වගේ (නි)
ශාන්ති Saturday, 23 November 2013 01:30 AM
අපෝ සදුනි, ඔයත් හරියට ගොළුබෙල්ලියක් වගේනේ (නි)
ලොකූ Saturday, 23 November 2013 08:02 AM
දවසින් දවස වැනසිලා යන මූහුණක ලස්සන රැකගන්න අහිංසක ජීවිත කීයක් වග කියනවද? (නි)
අශාන් Saturday, 23 November 2013 03:57 PM
ලොකු, ඔයා හරියට හරි... මිනිස්සු විතරද මේ ලෝකේ ජීවත් විය යුත්තේ? (නදී)
රංජ්ත් සෝමවංස Saturday, 23 November 2013 04:34 PM
සදුනි, හතු උයනවිදියට හදලා බලන්න කොහොමද රස කියලා. හැබැයි ප්‍රංශයේ ඉන්න ගොළුබෙල්ලො ලංකාවේ ගොළුබෙල්ලන්ට වඩා විශාලත්වයෙන් අඩුය.(ස)
දර්ශන Sunday, 24 November 2013 05:04 PM
ඉන්දියාවේදී පහේ හොදින් දමා උයපු ගොලුබෙල්ලෝ කාවා කේරලයීදී හරිම රසි,උයවිදිහ දන්නවා එහෙත් අනිත් ය ඒවා කන්නේ නැහැ. (අ)
දීපා Sunday, 24 November 2013 10:58 PM
ඌරා කන්න පුලුවන්නම් ගොළු බෙල්ල කන්න බැරිද ? (ස)